Identity:21169488 said:
KasunKDP:21169581 said:ආදරේයි කියපන් ඕන තරම්.., කොල්ලො කිස් කරන ගිෆ් දාන්න එපා අප්පිරියයි...

anuradara.?![]()

උට මක් වුනාද දන්නෑ බං![]()
එලකිරියෙන් යනව කියල ත්රෙඩ් එකක් දාල ඌ ගිහිං![]()
![]()

අම්මෝ බන් උබව දැක්ක කල්.උබ ආයෙත් ආවා නම් ගොඩක් සතුටුයි.![]()

දෙයියෝ සාදු
අයිය ඉදල ඉදල කොලු ත්රඩ් එකකටනේ රිප්ලයි කරලා තියෙන්නේ
ආයෙ වැඩිය එවෙන්නේ නෑ බන්...![]()

උට මක් වුනාද දන්නෑ බං![]()
එලකිරියෙන් යනව කියල ත්රෙඩ් එකක් දාල ඌ ගිහිං![]()
![]()

දුකයි....මොකවත් නෙමෙයි, මාත් ඇතුලුව මේකේ ඉන්න එකාලට යම් නීතිමය කරුණක් හරි, වෙනත් වැදගත් දෙයක් හරි දැනගන්න කෙනෙක් නැති නිසා.

ආයෙ වැඩිය එවෙන්නේ නෑ බන්...
ඇමසියා තාම මරු කෙල කෙල ඉන්නව නේ..
දුකයි....මොකවත් නෙමෙයි, මාත් ඇතුලුව මේකේ ඉන්න එකාලට යම් නීතිමය කරුණක් හරි, වෙනත් වැදගත් දෙයක් හරි දැනගන්න කෙනෙක් නැති නිසා.