I love you,

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ආදරේයි කියපන් ඕන තරම්.., කොල්ලො කිස් කරන ගිෆ් දාන්න එපා අප්පිරියයි...
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    f568dc4bc792e1936e45d1fdc29d1fd2e56210d5f208cea02bf0ee57060e3001.jpg


    :dull::dull:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    KasunKDP:21169581 said:
    ආදරේයි කියපන් ඕන තරම්.., කොල්ලො කිස් කරන ගිෆ් දාන්න එපා අප්පිරියයි...

    මම දැම්මෙ නෑ බන් :(
     

    thanujaka

    Well-known member
  • අම්මෝ බන් උබව දැක්ක කල්.උබ ආයෙත් ආවා නම් ගොඩක් සතුටුයි. :yes::yes:

    ආයෙ වැඩිය එවෙන්නේ නෑ බන්...:(



    දෙයියෝ සාදු :shocked::shocked:
    අයිය ඉදල ඉදල කොලු ත්‍රඩ් එකකටනේ රිප්ලයි කරලා තියෙන්නේ

    ඇමසියා තාම මරු කෙල කෙල ඉන්නව නේ..
     

    blue_in_rio

    Well-known member
  • ආයෙ වැඩිය එවෙන්නේ නෑ බන්...:(

    දුකයි....මොකවත් නෙමෙයි, මාත් ඇතුලුව මේකේ ඉන්න එකාලට යම් නීතිමය කරුණක් හරි, වෙනත් වැදගත් දෙයක් හරි දැනගන්න කෙනෙක් නැති නිසා. :(:(
     

    thanujaka

    Well-known member
  • දුකයි....මොකවත් නෙමෙයි, මාත් ඇතුලුව මේකේ ඉන්න එකාලට යම් නීතිමය කරුණක් හරි, වෙනත් වැදගත් දෙයක් හරි දැනගන්න කෙනෙක් නැති නිසා. :(:(

    මගේ ෆීල්ඩ් එකේ ඉන්න තව එකෙක් එයි බන් සයිට් එකට..:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආයෙ වැඩිය එවෙන්නේ නෑ බන්...:(

    ඇමසියා තාම මරු කෙල කෙල ඉන්නව නේ..

    පහුගිය කලේ නම් සැහෙන්න ඇක්ටිව් වෙලා හිටිය
    කට්ටිය උව වර්ජනයත් කරා
    දැන් හැබැයි ලගකදී ඉදන් දැක්කේ න වැඩිය


    දුකයි....මොකවත් නෙමෙයි, මාත් ඇතුලුව මේකේ ඉන්න එකාලට යම් නීතිමය කරුණක් හරි, වෙනත් වැදගත් දෙයක් හරි දැනගන්න කෙනෙක් නැති නිසා. :(:(

    :sorry::sorry: