රත්තරං;21171682 said:ජරාම සීන් එක කැම් රි කියල ටයිප් වෙන එක බන්. ස්පේස් එක නොතියා ගැහුවහම කැම්රි වෙනවා
මචං කැම්රි යට පාට්ස් තියනවද? බොඩි පාට්ස් එහෙම කොහොමද?
Ubata mona camri da ganin ban kwid ekak... Mat gatte ekakමචං කැම් රි යට පාට්ස් තියනවද? බොඩි පාට්ස් එහෙම කොහොමද?
රත්තරං;21171720 said:අපි ශරියා ගෙනාවහම ඕවා ඔක්කොම හරි![]()
Ela ban... Kwid tharam gatiyak na eth.. petrol karanawa madine sepa kannaye



යුනිකෝඩ් හදපු උන්ගේ බෙල්ල කපනවා තමා ශරියා ලෝ එකෙන්.


බැරිද මාතියා ඕකෙ ඩිකිය කපලා තව ශීට් කැලි දෙකක් විතර අමුනාලා ගන්ඩ, යේකෙ නැත්නං නානගෙ ගැනි ලමයි යොක්කොමයි යෙක්ක ඩබල් දාලා යන්න ඉඩ මදිනෙ මාතියා.
කුප්ප කථාමනේ අහන්නේ.කට පියන් ඉන්න දෙන්නේම නෑ


Ubata mona camri da ganin ban kwid ekak... Mat gatte ekak
එව්නාට ෆුල්සයිස් හෝ මිඩ්සයිස් කාර් එකක් පාවිච්චි කරන්න ආසයි බං. 





