Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21171682 said:
    ජරාම සීන් එක කැම් රි කියල ටයිප් වෙන එක බන්. ස්පේස් එක නොතියා ගැහුවහම කැම්‍රි වෙනවා

    ශිංගලුන්ට කරලා තියන අසාධාරන ඕවා.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    "කියන්න දුකයි 2016/17 අකෝඩ් එක මේඩ් ඉන් චයිනා."

    ඇයි දෙයියනේ ඒ,,:sorry::(
    honda company යත් රනිල් ගෙන් උපදෙස් අරගෙන චීනෙටම දෙන්න යනවද ?:dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    reputation_neg.gif
    Honda Accord 01-24-2017 08:17 PM thambi paka


    එක්දාස් නමශිය දා අටේ තම්බියා තම්බියා කියල කැත්තෙන් තමා කැපුවා.. දැන් තම්බියා කියල රෙප් කපනවා. චී චී කැතයි මාත්තියා:(:(:(:(:(
     
    • Like
    Reactions: xxc

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං කැම් රි යට පාට්ස් තියනවද? බොඩි පාට්ස් එහෙම කොහොමද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21171720 said:
    අපි ශරියා ගෙනාවහම ඕවා ඔක්කොම හරි:yes::yes:

    යුනිකෝඩ් හදපු උන්ගේ බෙල්ල කපනවා තමා ශරියා ලෝ එකෙන්.
     
    බැරිද මාතියා ඕකෙ ඩිකිය කපලා තව ශීට් කැලි දෙකක් විතර අමුනාලා ගන්ඩ, යේකෙ නැත්නං නානගෙ ගැනි ලමයි යොක්කොමයි යෙක්ක ඩබල් දාලා යන්න ඉඩ මදිනෙ මාතියා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බැරිද මාතියා ඕකෙ ඩිකිය කපලා තව ශීට් කැලි දෙකක් විතර අමුනාලා ගන්ඩ, යේකෙ නැත්නං නානගෙ ගැනි ලමයි යොක්කොමයි යෙක්ක ඩබල් දාලා යන්න ඉඩ මදිනෙ මාතියා.

    ගෑනුන්ට හිමි තැන දෙන්න කියල තමා ආගමේ තියෙන්නේ. උන්ව ඩිකියට දාලා වහපන්..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුප්ප කථාමනේ අහන්නේ.කට පියන් ඉන්න දෙන්නේම නෑ
    :frown::frown:
    Ubata mona camri da ganin ban kwid ekak... Mat gatte ekak

    දුක තමා. මට ගන්න නෙවෙයි බං :dull: එව්නාට ෆුල්සයිස් හෝ මිඩ්සයිස් කාර් එකක් පාවිච්චි කරන්න ආසයි බං. :cool:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Honda :love: :love: :love: :love:

    1. ලෝකේ වටේ ගියාම ගොඩක් කලාප වල Mid Size Sedan කැටගරියේ නො 1 වාහනේ විදියට තෝරාපත් කරලා තියෙන්නේ Honda Accord. ;)

    2. සේෆ්ටි අතින් ගත්තත් 4 Star (Before 2012), 5 Star (Since 2012) රේටින් තියන වාහනයක්. :rolleyes:

    3. ලෝකේ වටේ ගිහින් බැලුවම ලෝකේ තියෙන රිලයබල්ම වාහන මොඩල් වලින් එකක් තමා Accord එක. :yes:

    4. තෙල් කෙරුවාව ගැන කියනවා නම් මුලින් Accord එකක් පැදලා එන්න වෙනවා... Mid Size Sedan කැටගරි එකේ පවර්ෆුල්ම එන්ජිම එන්නේ Accord එකට... ආයේ අහන්න එපා BMW, Mercedes වලටත් වඩා වැඩි (Same Engine Capacity).
    පැදලා තියෙන උන් දන්නවා දුවන දිවිල්ල... :love: :love:

    5. ඒ වගේම Japanese Manufacturers ල අතරින් Mid Size Sedan කැටගරියට රියල් High Performance Version එකක් දෙන්නෙත් Accord එක විතරයි. (Accord Euro R, Accord SiR)... ලෝකේ ඉන්න පෙට්‍රල් එන්ජින් Expert ලා Honda කියලා හැමදාම කියනවනේ... Facts ගෙනල්ල ඔප්පු කරලත් තියෙනවා. :P :P :P

    6. හොන්ඩා වාහනයක් ගන්නවා නම් අඩුම තරමේ Genuine Oil පාවිච්චි කරන්න වෙනවා... කලින් කිව්වා වගේ Performance වැඩි එක, එක හේතුවක්... අනිත් පප්පා මොඩල් වලට පාවිච්චි කරන ඔයිල් ඔරොත්තු දෙන්නේ නෑ මේවට. එක්කෝ Genuine Oil...නැත්තන් Genuine එකටත් වඩා හොඳ Branded, High Performance Grade Oil වර්ග..


    2e99b84s-960.jpg


    HOND0026.1.jpg
     
    Last edited:
    • Like
    Reactions: allrights