Honda![]()
![]()
![]()
1. ලෝකේ වටේ ගියාම ගොඩක් කලාප වල Mid Size Sedan කැටගරියේ නො 1 වාහනේ විදියට තෝරාපත් කරලා තියෙන්නේ Honda Accord.
2. සේෆ්ටි අතින් ගත්තත් 4 Star (Before 2012), 5 Star (Since 2012) රේටින් තියන වාහනයක්.
3. ලෝකේ වටේ ගිහින් බැලුවම ලෝකේ තියෙන රිලයබල්ම වාහන මොඩල් වලින් එකක් තමා Accord එක.
4. තෙල් කෙරුවාව ගැන කියනවා නම් මුලින් Accord එකක් පැදලා එන්න වෙනවා... Mid Size Sedan කැටගරි එකේ පවර්ෆුල්ම එන්ජිම එන්නේ Accord එකට... ආයේ අහන්න එපා BMW, Mercedes වලටත් වඩා වැඩි (Same Engine Capacity).
පැදලා තියෙන උන් දන්නවා දුවන දිවිල්ල...![]()
5. ඒ වගේම Japanese Manufacturers ල අතරින් Mid Size Sedan කැටගරියට රියල් High Performance Version එකක් දෙන්නෙත් Accord එක විතරයි. (Accord Euro R, Accord SiR)... ලෝකේ ඉන්න පෙට්රල් එන්ජින් Expert ලා Honda කියලා හැමදාම කියනවනේ... Facts ගෙනල්ල ඔප්පු කරලත් තියෙනවා.![]()
![]()
6. හොන්ඩා වාහනයක් ගන්නවා නම් අඩුම තරමේ Genuine Oil පාවිච්චි කරන්න වෙනවා... කලින් කිව්වා වගේ Performance වැඩි එක, එක හේතුවක්... අනිත් පප්පා මොඩල් වලට පාවිච්චි කරන ඔයිල් ඔරොත්තු දෙන්නේ නෑ මේවට. එක්කෝ Genuine Oil...නැත්තන් Genuine එකටත් වඩා හොඳ Branded, High Performance Grade Oil වර්ග..
![]()
![]()
යෑම ගැනනම් කතා කරල වැඩක් නෑ පුටා





සිංහලුන්ට සැප වැඩක් නෑ, පෙනුම වැඩක් නෑ, කොලිටි එක වැඩක් නෑ, පෆෝමන්ස් වැඩක් නෑ.. ගාන කෝටියක් උනත් කමක් නෑ සිංහලු මෙන්න මේකක් උනත් ගනී ලීටරේට 15න් එහා තෙල් වැඩ කරනවනම් පාරේ යන්න පුලුවන්නම්...
Last edited:







නැත්තං මේ රටේ මෙච්චර මරුටි 800, ඇල්ටෝ 800, කුවිඩ්, ඩෙදි නෑ තියෙයිද
සමහරු ඉන්නවා බං 1500 සිසී එන්ජින්එකකට පවා බය උන්. ඉතිං ඕකට බය වෙන එක අහන්න දෙයක්ද. උන්ට අර 650 සීසී, 800 සිසී එන්ජින් වලට වඩා දෙයක් නෑ. 