රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Honda :love: :love: :love: :love:

    1. ලෝකේ වටේ ගියාම ගොඩක් කලාප වල Mid Size Sedan කැටගරියේ නො 1 වාහනේ විදියට තෝරාපත් කරලා තියෙන්නේ Honda Accord. ;)

    2. සේෆ්ටි අතින් ගත්තත් 4 Star (Before 2012), 5 Star (Since 2012) රේටින් තියන වාහනයක්. :rolleyes:

    3. ලෝකේ වටේ ගිහින් බැලුවම ලෝකේ තියෙන රිලයබල්ම වාහන මොඩල් වලින් එකක් තමා Accord එක. :yes:

    4. තෙල් කෙරුවාව ගැන කියනවා නම් මුලින් Accord එකක් පැදලා එන්න වෙනවා... Mid Size Sedan කැටගරි එකේ පවර්ෆුල්ම එන්ජිම එන්නේ Accord එකට... ආයේ අහන්න එපා BMW, Mercedes වලටත් වඩා වැඩි (Same Engine Capacity).
    පැදලා තියෙන උන් දන්නවා දුවන දිවිල්ල... :love: :love:

    5. ඒ වගේම Japanese Manufacturers ල අතරින් Mid Size Sedan කැටගරියට රියල් High Performance Version එකක් දෙන්නෙත් Accord එක විතරයි. (Accord Euro R, Accord SiR)... ලෝකේ ඉන්න පෙට්‍රල් එන්ජින් Expert ලා Honda කියලා හැමදාම කියනවනේ... Facts ගෙනල්ල ඔප්පු කරලත් තියෙනවා. :P :P :P

    6. හොන්ඩා වාහනයක් ගන්නවා නම් අඩුම තරමේ Genuine Oil පාවිච්චි කරන්න වෙනවා... කලින් කිව්වා වගේ Performance වැඩි එක, එක හේතුවක්... අනිත් පප්පා මොඩල් වලට පාවිච්චි කරන ඔයිල් ඔරොත්තු දෙන්නේ නෑ මේවට. එක්කෝ Genuine Oil...නැත්තන් Genuine එකටත් වඩා හොඳ Branded, High Performance Grade Oil වර්ග..


    2e99b84s-960.jpg


    HOND0026.1.jpg


    යෑම ගැනනම් කතා කරල වැඩක් නෑ පුටා:yes::yes::yes::yes::yes:



    සිංහලුන්ට සැප වැඩක් නෑ, පෙනුම වැඩක් නෑ, කොලිටි එක වැඩක් නෑ, පෆෝමන්ස් වැඩක් නෑ.. ගාන කෝටියක් උනත් කමක් නෑ සිංහලු මෙන්න මේකක් උනත් ගනී ලීටරේට 15න් එහා තෙල් වැඩ කරනවනම් පාරේ යන්න පුලුවන්නම්...



    62cc-gasoline-brush-cutter.jpg
     
    Last edited:

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Allah hukbarrrrrrr!!

    Mazda 6 eke skyactiv tech eka nisa 2L and 2.5L engine dekema hondata fuel karanawa. 2L eka kohomath colombo 8-10 athara karanwa :D

    Nissan, toyota walata witharak shopping karanne nathuwa anith ewa ganath hoyala baluwth narakada ? :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකේ මොකක් හරි රහසක් තියනවා අෆ්ෆා. රත්තරං හොන්ඩා ගැන ත්‍රෙඩ් දානවා. මහේෂ් ටොයෝටා ගැන ත්‍රෙඩ් දානවා. කලියුග කාලේ... කලියුග කාලේ :dull:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේකේ මොකක් හරි රහසක් තියනවා අෆ්ෆා. රත්තරං හොන්ඩා ගැන ත්‍රෙඩ් දානවා. මහේෂ් ටොයෝටා ගැන ත්‍රෙඩ් දානවා. කලියුග කාලේ... කලියුග කාලේ :dull:

    EP82 Starlet වගේද EK9 Type R නැත්තන් DC2 Type R කිව්වම... :love: :love: :love:

    55qhs0.jpg


    අවුරුදු 17ක් පරණ වෙලත්ම තාමත් ලෝකේ වටේ රේස් ට්‍රැක් වල දුවලා ප්ලේස් ගහනවා...

    හරි හමන් Turbo කාර් එකක් ගන්න බැරි අනාතයොන්ට හොඳයි Starlet...

    As per FIA regulations

    1.3L Turbo = 2.2L Non Turbo

    EP82 Stock = 133hp From a 1300cc Turbo Engine
    DC2 Integra = 200hp From a 1800cc Non Turbo Engine

    How to build a High performance Petrol Engine??? Ask from HONDA ! ! !

    තර්ජන වලින් බේරෙන්න Toyota ගැන දැම්මේ... නැත්තන් මැරුවත් Honda !!!
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    EP82 Starlet වගේද EK9 Type R නැත්තන් DC2 Type R කිව්වම... :love: :love: :love:

    55qhs0.jpg


    අවුරුදු 17ක් පරණ වෙලත්ම තාමත් ලෝකේ වටේ රේස් ට්‍රැක් වල දුවලා ප්ලේස් ගහනවා...

    හරි හමන් Turbo කාර් එකක් ගන්න බැරි අනාතයොන්ට හොඳයි Starlet...

    As per FIA regulations

    1.3L Turbo = 2.2L Non Turbo

    EP82 Stock = 133hp From a 1300cc Turbo Engine
    DC2 Integra = 200hp From a 1800cc Non Turbo Engine

    How to build a High performance Petrol Engine??? Ask from HONDA ! ! !

    තර්ජන වලින් බේරෙන්න Toyota ගැන දැම්මේ... නැත්තන් මැරුවත් Honda !!!

    :D:D:cool:
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    hapoo petrol 5k wath karanne nathnam mokatada ban a car.? vahanayak ganna edineda jivithe lesi karaganna misak petrol gagahama inna neweine ban..habai ethn car guys keneknam aulak na..ath aulak naththemath na math car pisuwa hadila tibunata petrol diesal walata thamai mul thna denne.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    :frown::frown:


    දුක තමා. මට ගන්න නෙවෙයි බං :dull: එව්නාට ෆුල්සයිස් හෝ මිඩ්සයිස් කාර් එකක් පාවිච්චි කරන්න ආසයි බං. :cool:

    Kwid eke tharam gatiyak na ban owage.. minissu issarawelama ahanne peteol keeyada kiyala.. 9,10 kiwwama baya wenawa wahane condemned karala katakaranne.. engine size, sepa, safety meheta wedak na ban.. look ekai petrol thama..
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    camel-e1439162067917.jpg



    නියම පොස්ට් එකක්

    මේකේ වැදගත්ම දේ වල් දෙකක් තියෙනවා

    1) තිරිංග දීමේදී අල්ලා හු අක්බාර් ලබ්බේ රබර් කීමෙන් රබර් වල ගර්ෂණය වැඩිවී බ්‍රේක් වැඩිවන බවයි.
    2) හොණ්ඩා අකෝඩ් එකට අල්ලට වැඩිය බ්රේක් තියෙන බවයි


    ජන්ගියක් ගත්තත් සිංහල කඩේකින් ගන්න මචංලා​

    they-killed-osama.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Kwid eke tharam gatiyak na ban owage.. minissu issarawelama ahanne peteol keeyada kiyala.. 9,10 kiwwama baya wenawa wahane condemned karala katakaranne.. engine size, sepa, safety meheta wedak na ban.. look ekai petrol thama..

    ඔව් සිහලු :nerd: නැත්තං මේ රටේ මෙච්චර මරුටි 800, ඇල්ටෝ 800, කුවිඩ්, ඩෙදි නෑ තියෙයිද :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ow ban epa wenawa.. man eye town ekata giya asse ekek ahanawa petrol keeyada kiyala man kiwwa 9,10 thama town eke kiyala mu kiyanawa ehenam wedak na lu.. pora mata petrol gahala denawa wage kiyanne.. ithin ban kohe wahana wikunannada.. kwid hera..

    :lol: සමහරු ඉන්නවා බං 1500 සිසී එන්ජින්එකකට පවා බය උන්. ඉතිං ඕකට බය වෙන එක අහන්න දෙයක්ද. උන්ට අර 650 සීසී, 800 සිසී එන්ජින් වලට වඩා දෙයක් නෑ. :eek: