වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21167868 said:
    ඔව් මම පල්සරේට ෆුල් ටෑන්ක් ගහලා ඉදල හිටල 2ටී චුට්ටක් දාපන් කිව්වහම පීඑම් එවල තිබ්බ ලීටරේකට කොච්චර දානවද කියල:baffled:

    :frown::frown: මගේ පල්සරේ ඇතුලේ ආන් ටූ ටී දාපු මූඩියක් තියෙනවා...... :P:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    එකක් ඕනෙ:(

    තියනව :cool:
    මට එකක් සෙට් උනා 15කට ගිය අවුරුද්දෙ.ගොඩක් වෙලාවට 20+ කියන්නෙ. දැන් ලන්කාවෙ වාහන මිල ගැන නම් දන්නෙ නැත. ආය බලන්න mark2 එකත්
    ටොයොටා වාහන හැට හුටාමරක් හැදුවට හරියට හදපු කාර් වලින් එකක් :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,010
    113

    තිත වෙන්න පාගන්න ඕනි නම්...
    ජපන් වෙන්නත් ඕනි නම්...



    තිත වෙන්න පාගන්නේ කොහෙද බන් 70 පැනල යනකොට ලියනවනේ. :sorry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තියනව :cool:
    මට එකක් සෙට් උනා 15කට ගිය අවුරුද්දෙ.ගොඩක් වෙලාවට 20+ කියන්නෙ. දැන් ලන්කාවෙ වාහන මිල ගැන නම් දන්නෙ නැත. ආය බලන්න mark2 එකත්
    ටොයොටා වාහන හැට හුටාමරක් හැදුවට හරියට හදපු කාර් වලින් එකක් :yes:

    අනාත කොකටු සිංහලු වෙච්ච අපිට පදින්න පින නැති සුපිරි වාහන කොච්චර තියෙනවද බන්... :( :( :(

    Soarer Z30 (1JZ Turbo, 1UZ V8)
    ලංකාවේ 2ක් දැකල තියෙනවා..දෙකම 1JZ-GTE ආපු ඒවා.. එකක් කොළඹ.. අනික ටිකක් දන්න පොරක් ගාව..රත්නපුරේ මැණික් කාරයෙක් ගාව...
    Dsidefront-1.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    අනාත කොකටු සිංහලු වෙච්ච අපිට පදින්න පින නැති සුපිරි වාහන කොච්චර තියෙනවද බන්... :( :( :(

    Soarer Z30 (1JZ Turbo, 1UZ V8)
    ලංකාවේ 2ක් දැකල තියෙනවා..දෙකම 1JZ-GTE ආපු ඒවා.. එකක් කොළඹ.. අනික ටිකක් දන්න පොරක් ගාව..රත්නපුරේ මැණික් කාරයෙක් ගාව...
    Dsidefront-1.jpg

    අන්න ඒකයි මම නව සිරි ලන්තෙට ආවෙ :lol::lol::lol:

    සෙනිකවම අත ගැහුවෙ legacy GT එකකට :rofl:

    මෙන්න යන්තරේ :)

    14963374_10210927477565937_7759909041962453308_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,010
    113
    මේක මෙහෙ තිබ්බා නං.. හර්ස් එකක් කියලා නෙ දෙයියනෙ කියන්නෙ :sorry:
    අරුම පුදුම සී ලංකා

    Speedmalli ගේ FB එකේ ඉන්න ලංකාවෙ වුන් මේ කාරෙකේ හැම ෆොටෝ එකකටම වගේ කමෙන්ට් කරල තියෙනව හර්ස් එකක් කියල :lol:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මේක මෙහෙ තිබ්බා නං.. හර්ස් එකක් කියලා නෙ දෙයියනෙ කියන්නෙ :sorry:
    අරුම පුදුම සී ලංකා

    Subaru legacy b4 dekak tibba sell karanna dala mama cras hoyana kale.. ekak twin turbo.. anika non turbo.. gatte nette subaru mehe chater nisa.. nettam ganna tibba eken ma. Anith lancer magul ehema pettaka dala sylphy eka gatte 2000cc nisai. 4 airbags nisai.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Speedmalli ගේ FB එකේ ඉන්න ලංකාවෙ වුන් මේ කාරෙකේ හැම ෆොටෝ එකකටම වගේ කමෙන්ට් කරල තියෙනව හර්ස් එකක් කියල :lol:

    අපේ වේ සිකෙපුතාල දන්න අලගෙඩියක් නෑ :no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rolleyes::rolleyes: හෆොයි..... මම දන්න එකෙක් ඔය සැන්ටා ෆේ එකකට කර ගහලා ආන් හැම වෙලේම බත්තරමුල්ලේ උන්ගේ ගැරේජ් එකේ...... කම්පැණි උන් අරූගේ දත ගලවනවා ආයේ චිරි බිරි ගාලා හිරිවට්ටන්නේ නැතුවම..... :(

    සැන්ටට මාලුවෙක් ආහු උනා.. හෙට කෙරෙනවා වැඩේ. හෙට රෑ සීන් එක කියන්නම්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21183381 said:
    සැන්ටට මාලුවෙක් ආහු උනා.. හෙට කෙරෙනවා වැඩේ. හෙට රෑ සීන් එක කියන්නම්
    :P
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මතකද අර හයිවේ එකේ ස්පීඩ් ලිමිට් ත්‍රෙඩ් එකක මං කිව්ව මට දවසක් 105ට ස්පීඩ් මීටර් එක ඇල්ලුව ලිව්වෙනම් නෑ කියල. 105 පෙන්නුවට ඊට වඩා අඩු කියලනෙ ජීටීත් කිව්වෙ. අද එන ගමන් බැලුවෙ GPS එකත් එක්ක. තිතටම හරි කියල කියන්න පුලුවන් මීටරේ.

    ගානට 105ට තියාගෙන ගහන්න බැරිවුනා හවස වාහන ගොඩක් තිබ්බ.

    eE9SuOA.jpg


    nCab4CH.jpg


    අනීවා 105ට හරි ඒ ආසන්නවම හරි තමා එදා හරි ස්පීඩ් එක.
    Mokakda app aka aa???
     
    Status
    Not open for further replies.