රත්තරං;21167868 said:ඔව් මම පල්සරේට ෆුල් ටෑන්ක් ගහලා ඉදල හිටල 2ටී චුට්ටක් දාපන් කිව්වහම පීඑම් එවල තිබ්බ ලීටරේකට කොච්චර දානවද කියල![]()

මගේ පල්සරේ ඇතුලේ ආන් ටූ ටී දාපු මූඩියක් තියෙනවා...... 

රත්තරං;21167868 said:ඔව් මම පල්සරේට ෆුල් ටෑන්ක් ගහලා ඉදල හිටල 2ටී චුට්ටක් දාපන් කිව්වහම පීඑම් එවල තිබ්බ ලීටරේකට කොච්චර දානවද කියල![]()

මගේ පල්සරේ ඇතුලේ ආන් ටූ ටී දාපු මූඩියක් තියෙනවා...... 

එකක් ඕනෙ![]()

තිත වෙන්න පාගන්න ඕනි නම්...
ජපන් වෙන්නත් ඕනි නම්...

තියනව
මට එකක් සෙට් උනා 15කට ගිය අවුරුද්දෙ.ගොඩක් වෙලාවට 20+ කියන්නෙ. දැන් ලන්කාවෙ වාහන මිල ගැන නම් දන්නෙ නැත. ආය බලන්න mark2 එකත්
ටොයොටා වාහන හැට හුටාමරක් හැදුවට හරියට හදපු කාර් වලින් එකක්![]()

අනාත කොකටු සිංහලු වෙච්ච අපිට පදින්න පින නැති සුපිරි වාහන කොච්චර තියෙනවද බන්...![]()
![]()
Soarer Z30 (1JZ Turbo, 1UZ V8)
ලංකාවේ 2ක් දැකල තියෙනවා..දෙකම 1JZ-GTE ආපු ඒවා.. එකක් කොළඹ.. අනික ටිකක් දන්න පොරක් ගාව..රත්නපුරේ මැණික් කාරයෙක් ගාව...
![]()

අන්න ඒකයි මම නව සිරි ලන්තෙට ආවෙ
සෙනිකවම අත ගැහුවෙ legacy GT එකකට
මෙන්න යන්තරේ
![]()

මේක මෙහෙ තිබ්බා නං.. හර්ස් එකක් කියලා නෙ දෙයියනෙ කියන්නෙ
මගේ FB එකේ ඉන්නේ??![]()
![]()
![]()

මේක මෙහෙ තිබ්බා නං.. හර්ස් එකක් කියලා නෙ දෙයියනෙ කියන්නෙ
අරුම පුදුම සී ලංකා
මේක මෙහෙ තිබ්බා නං.. හර්ස් එකක් කියලා නෙ දෙයියනෙ කියන්නෙ
අරුම පුදුම සී ලංකා
Speedmalli ගේ FB එකේ ඉන්න ලංකාවෙ වුන් මේ කාරෙකේ හැම ෆොටෝ එකකටම වගේ කමෙන්ට් කරල තියෙනව හර්ස් එකක් කියල![]()

හෆොයි..... මම දන්න එකෙක් ඔය සැන්ටා ෆේ එකකට කර ගහලා ආන් හැම වෙලේම බත්තරමුල්ලේ උන්ගේ ගැරේජ් එකේ...... කම්පැණි උන් අරූගේ දත ගලවනවා ආයේ චිරි බිරි ගාලා හිරිවට්ටන්නේ නැතුවම.....
![]()
රත්තරං;21183381 said:සැන්ටට මාලුවෙක් ආහු උනා.. හෙට කෙරෙනවා වැඩේ. හෙට රෑ සීන් එක කියන්නම්

Speedmalli ගේ FB එකේ ඉන්න ලංකාවෙ වුන් මේ කාරෙකේ හැම ෆොටෝ එකකටම වගේ කමෙන්ට් කරල තියෙනව හර්ස් එකක් කියල![]()

Mokakda app aka aa???මතකද අර හයිවේ එකේ ස්පීඩ් ලිමිට් ත්‍රෙඩ් එකක මං කිව්ව මට දවසක් 105ට ස්පීඩ් මීටර් එක ඇල්ලුව ලිව්වෙනම් නෑ කියල. 105 පෙන්නුවට ඊට වඩා අඩු කියලනෙ ජීටීත් කිව්වෙ. අද එන ගමන් බැලුවෙ GPS එකත් එක්ක. තිතටම හරි කියල කියන්න පුලුවන් මීටරේ.
ගානට 105ට තියාගෙන ගහන්න බැරිවුනා හවස වාහන ගොඩක් තිබ්බ.
![]()
![]()
අනීවා 105ට හරි ඒ ආසන්නවම හරි තමා එදා හරි ස්පීඩ් එක.