වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :P:P සතියකට තුන් පාරක් විතර ෆුල් ටෑංක් ගහනවා...... දුවන්න නේ ගත්තේ... ගෙදර තියන් බල බල ඉන්න වාහනයක් ගෙදර තියෙනවනේ..... :P:(

    DX එක දුන්නා බං..... ආව මුල්ම එකා බලෙන්ම අරන් ගියා.... ඌ ආන් යස අගේට දුවනවා..... :D:yes:

    :D සමහර වාහන තියනවා බං ඒවා පිහිටන්නේ එක එක පුද්ගලයාට විතරයි. මේකත් එ් ජාතියේ එකක් වෙන්න ඇති. ඔය සමහර වාහන තියනවා ඒවා විකුණන්න දෙන්නෙ නෑ. :shocked: හොදට තියනව වාහනේ ගන්න එකෙක් ආවම ස්ටාට් වෙන්නෙ නෑ. :shocked: ආයි පහුවෙනිදට සාමාන්‍ය විදිහට වාහනේ වැඩ. මට වඩා අපේ තාත්තටත් ඔය වගේ අත්දැකීම් සෑහෙන්න තියනවා.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    :yes::yes::yes:

    අපේ ෂොප් එකේ ඩට්සන් 720 කැබ් එක විකුණන්න තීරණය කලා මීට අවුරුදු 6කට විතර උඩදී. විකුණගන්න හම්බවුනේම නෑ. බලන්න එන එන එකා එපා කියල යනවා. එන්ජිම ලෙඩ පෙන්නනවා උන් ආවහම. පස්සෙ තාත්තා විකුනන අදහස අත් ඇරියා. අදටත් යස අගේට දුවනවා. අවුරුදු 2-3කට උඩදී එන්ජිම ඕවර්හෝල් කලා.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ubalage dialog internet speed me wage da enne ?
    6005077409.png
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes:

    අපේ ෂොප් එකේ ඩට්සන් 720 කැබ් එක විකුණන්න තීරණය කලා මීට අවුරුදු 6කට විතර උඩදී. විකුණගන්න හම්බවුනේම නෑ. බලන්න එන එන එකා එපා කියල යනවා. එන්ජිම ලෙඩ පෙන්නනවා උන් ආවහම. පස්සෙ තාත්තා විකුනන අදහස අත් ඇරියා. අදටත් යස අගේට දුවනවා. අවුරුදු 2-3කට උඩදී එන්ජිම ඕවර්හෝල් කලා.

    අව්රුද්දකට උඩදි අපේ තාත්තගේ ඉසුසු කැබ් එක ඔහොම කරා :shocked: විකුණන්න පත්තරේට දාලා හවස බලන්න කෙනෙක් එනවා කියලා තියද්දි එකපාරම මේකේ ගියර් වැටෙන්නේ නැතුව හොල්ලන්න බැරි තත්වෙට පත්උනා. අන්තිමට ගන්න එන කෙනාට අපි එන්න එපා කිව්වා. පස්සේ බලනකොට ගියර් වල පොඩි සීන් එකක් වෙලා රුපියල් 300 කින් ඒක ගොඩ දැම්මා. (බාස් කුලිය විතරයි ගියේ) ආයි ඒ එලෙඩේ ආවෙ නෑ. නමුත් ඊටපස්සෙත් වාහනේ බලන්න දෙන්නෙක් විතර ආවම මේක ස්ටාට් වෙන්නේ නැතුව ගියා. ඒ මිනිස්සු ගියාම ආයි ඉබේටම හරි යනවා. අන්තිමට බලන්න ආපු 4 වෙනි කෙනාට තමයි වාහනේ වදයක් දෙන්නේ නැතුව කැමති උනේ. :D තව, ඉස්සර බී11, ලාන්සර් බොක්ස්, ලයිට්ඒස්, ටව්න්ඒස්, ශෙල් ඔය වගේ වැඩ අපේ තාත්තට කරලා තියනවා.
     
    අපේ තාත්තගෙ වාසනාවන්ත වාහනේ තමා ඒ කැබ් එක. ඒක හින්දමද මන්දා අපේ ලගින් යන්න අකමැති වුනේ. :P:P

    අපි අනුරාධපුරේ, මොණරාගල, මඩකලපු හිටං ගියා ඒ කැබ් එකේ. කිසිම දවසක මග හිටල නෑ. රත්තරන් වාහනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ තාත්තගෙ වාසනාවන්ත වාහනේ තමා ඒ කැබ් එක. ඒක හින්දමද මන්දා අපේ ලගින් යන්න අකමැති වුනේ. :P:P

    අපි අනුරාධපුරේ, මොණරාගල, මඩකලපු හිටං ගියා ඒ කැබ් එකේ. කිසිම දවසක මග හිටල නෑ. රත්තරන් වාහනේ

    :D :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අව්රුද්දකට උඩදි අපේ තාත්තගේ ඉසුසු කැබ් එක ඔහොම කරා :shocked: විකුණන්න පත්තරේට දාලා හවස බලන්න කෙනෙක් එනවා කියලා තියද්දි එකපාරම මේකේ ගියර් වැටෙන්නේ නැතුව හොල්ලන්න බැරි තත්වෙට පත්උනා. අන්තිමට ගන්න එන කෙනාට අපි එන්න එපා කිව්වා. පස්සේ බලනකොට ගියර් වල පොඩි සීන් එකක් වෙලා රුපියල් 300 කින් ඒක ගොඩ දැම්මා. (බාස් කුලිය විතරයි ගියේ) ආයි ඒ එලෙඩේ ආවෙ නෑ. නමුත් ඊටපස්සෙත් වාහනේ බලන්න දෙන්නෙක් විතර ආවම මේක ස්ටාට් වෙන්නේ නැතුව ගියා. ඒ මිනිස්සු ගියාම ආයි ඉබේටම හරි යනවා. අන්තිමට බලන්න ආපු 4 වෙනි කෙනාට තමයි වාහනේ වදයක් දෙන්නේ නැතුව කැමති උනේ. :D තව, ඉස්සර බී11, ලාන්සර් බොක්ස්, ලයිට්ඒස්, ටව්න්ඒස්, ශෙල් ඔය වගේ වැඩ අපේ තාත්තට කරලා තියනවා.

    මං අර එක සැරයක් නුවරඑළියේ මඩේ බැහැගෙන ක්ලච් එකක් දාපු කට්ටක් ගැන කිව්වා මතකද.. එකත් ඉසුසු කැබ් එකක් නේ... එකත් උන්ව දාල යන්න කැමති නෑ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔන්න අහගනිල්ලා කතාව:oo:

    අති සුන්දර සැන්දෑයාමෙක ඕන් පත්තරේ බලලා කෝල් කරලා බුවෙක් ආපි. බුවෙක් කිව්වට බුවාලා සෙට් එකක්. පීප් පීප්... පරන කොරහක් තබ සතේකින් අතුල්ලනව වගේ හෝන් සද්දයක් ගේට්ටුව ඉස්සරහ.. ඔන්න ඇරිය ගේට්ටුව.. :baffled::baffled:

    අප්පට හුඩු. කිම් ජොන් උන්ගේ උනත් ඇග සීතල වෙන කොරියන් භාන්ඩයක්:rofl:. අර බිත්තර දෙකක් එක පාර බුල්සායි (බුල්ස් අයි ) කරන්න ගියා වගේ හෙඩ් ලයිට් දෙක තියෙන කොරියන් කාරයෙක් වත් අල්ලන්නේ නැති 2001 කොරියන් මරාලයක් තියෙනවා පාරෙන් එකයි:shocked:.. ඒක දැක්ක ගමන් දැනගත්තා මේ පාරනම් උතුරු කොරියාවයි දකුනු කොරියාවයි යාලු වෙනවා මේක අද විකිනුනේ නැත්නම් කියල. ඒ සයිස් ශුවර් එකක ආවා:yes:

    ඔන්න වත්ත ඇතුලට ඇවිත් බුවාලා 4ක් බැස්සා.. බැහැලා එකෙක් ඇවිත් මට කොරියන් වාහන පිලිබදව ඩිප්ලෝමා පාටමාලාවකට අවශ්‍ය සියලු කරුනු කාරනා පැහැදිලි කලා. ඊට පස්සේ අර සැන්ටා මරාලෙට කලින් තියෙන ටොයොට එක පෙන්නලා ටොයොටා වන්දනාවේ යන උන්ව ජිහාද් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නා. ඊට පස්සේ වියදම් කරන ගානෙන් 3න් 1කට ඉස්තරම් කොරියන් වාහනයක් මිලට ගැනීමට හැකියාව ඇති අතරේ ටොයොටා නිසාන් මිලදී ගන්න උන්ට විරුද්දව දැඩි ආවේගයකින් යුතුව කතා කලා..:eek::eek:අර බිත්තර දෙකක් බුල්සායි කලා වගේ හෙඩ් ලයිට් ඇති කොරියන් මරනය ඇලියොන් 240 එකකටත් වඩා අනර්ඝ වන ආකාරය මට සැකෙවින් පැහැදිලිකා.. ටෞකන්ඩ දෙයියන් පල්ලා මමත් පැහැදුනා.. ආන්නේකයි:cool::cool:

    සියලු දේශනා මා අසා සිටින අතර තුර අනෙක් බුවෙක් සැන්ටගේ එයාර් ෆිල්ටරෙන් රින්ගලා සයිලන්සරෙන් එලියට ආවා. මන්ද. ඒ වගේ කලා. මම ඌට කිව්වා මේකේ වෛබ්‍රේශන් එකක් එනවා කෝල්ඩ් ස්ටාර්ට් එකට හැබැයි රත් උනාම නෑ. දෙවෙනි තුන්වෙනි පාරටත් නෑ කියල:sorry:. ඒ පාර ඒ බුවා කියපි අපේ කාර් එක උනත් ටිකක් ඒ ගතිය තියෙනවා මේවා මේ සීතල රටවලට හදපු වාහන කාලයක් යද්දි ඔහොමයි යනාදී වශයෙන් දීර්ඝ විස්තරයක් කලා. පස්සේ පසුවදාම මිලදී ගන්නා බව කියල මිල ගනන් සාකච්චා කරලා ගිහින් කිව්ව වගේම පහු වෙනිදා අරන් ගියා.

    ඒ යන ගමන් මට අවවාදයක් දුන්නා:love::love:

    ඔය පරන ටොයොටා ජරාවල් විකුනලා ඒ සල්ලි වලින් අලුත් කියා හුන්ඩායි හොද වාහනයක් ගන්න.. සල්ලිත් ඉතුරු වෙයි.. ගරාජ් ගානේ යන්නත් ඕනේ නෑ අලුත් වාහන කියල.. මම හා කිව්ව

    මට කුවිඩ් ශාන් මතක් උනා සිංහලු:eek::eek:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :D සමහර වාහන තියනවා බං ඒවා පිහිටන්නේ එක එක පුද්ගලයාට විතරයි. මේකත් එ් ජාතියේ එකක් වෙන්න ඇති. ඔය සමහර වාහන තියනවා ඒවා විකුණන්න දෙන්නෙ නෑ. :shocked: හොදට තියනව වාහනේ ගන්න එකෙක් ආවම ස්ටාට් වෙන්නෙ නෑ. :shocked: ආයි පහුවෙනිදට සාමාන්‍ය විදිහට වාහනේ වැඩ. මට වඩා අපේ තාත්තටත් ඔය වගේ අත්දැකීම් සෑහෙන්න තියනවා.

    මට ඕකේ අනික් පැත්ත උනා. එක කෙනෙක් හුලන් ටිකක් වතුරවත් බලන්නේ නතුව දිව්ව වාහනයක් මම ගත්තටන් පස්සේ මම තුනී වෙලාම ගියා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අව්රුද්දකට උඩදි අපේ තාත්තගේ ඉසුසු කැබ් එක ඔහොම කරා :shocked: විකුණන්න පත්තරේට දාලා හවස බලන්න කෙනෙක් එනවා කියලා තියද්දි එකපාරම මේකේ ගියර් වැටෙන්නේ නැතුව හොල්ලන්න බැරි තත්වෙට පත්උනා. අන්තිමට ගන්න එන කෙනාට අපි එන්න එපා කිව්වා. පස්සේ බලනකොට ගියර් වල පොඩි සීන් එකක් වෙලා රුපියල් 300 කින් ඒක ගොඩ දැම්මා. (බාස් කුලිය විතරයි ගියේ) ආයි ඒ එලෙඩේ ආවෙ නෑ. නමුත් ඊටපස්සෙත් වාහනේ බලන්න දෙන්නෙක් විතර ආවම මේක ස්ටාට් වෙන්නේ නැතුව ගියා. ඒ මිනිස්සු ගියාම ආයි ඉබේටම හරි යනවා. අන්තිමට බලන්න ආපු 4 වෙනි කෙනාට තමයි වාහනේ වදයක් දෙන්නේ නැතුව කැමති උනේ. :D තව, ඉස්සර බී11, ලාන්සර් බොක්ස්, ලයිට්ඒස්, ටව්න්ඒස්, ශෙල් ඔය වගේ වැඩ අපේ තාත්තට කරලා තියනවා.

    මේකනම් මම තදින්ම විශ්වාස කරනවා:yes::yes::yes:

    ඒ වගේම තමයි වාහනයක් ගන්න යනකොට එක පාරක් දෙපාරක් බාදා උනොත් අත ඇරල දාපන්.. පොඩි එකා අඩලා යන්න නොදෙන සීන් එකක් උනත් කමක් නෑ.. ගන්න යන වාහනේ අත ඇරපන්:D:D

    අල්ලාහ් දෙවියෝ හුගක් බිසී කෙනෙක්. අල් කයිදා එකේ වැඩ බලන්න ඕනේ.. අයි එස් අයි එස් එකේ වැඩ බලන්න ඕනේ.. තලෙයිබාන්ලගේ බෝම්බ ගබඩා රකින්න ඕනේ.. අව්රුදු 56 හැන්ඩි කොල්ලන්ට 6යේ පට්ට කෑලි සෙට් කරන්න ඕනේ.. ගල් ගහලා මරන ඒවා බෙලි කපන ඒවා කොච්චරක්නම්ද.. ඒ නිසා එයාට අපි ගැන විතරක් බල බලා ඉන්න බෑ. එයා උපරිම අපිට සංඥාවක් එවන්නේ එක පාරයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ..ඒක තේරුම් නොගෙන අපි පිස්සු කෙලියොත් එයා අපිට උකාගන්න කියල නිකන් ඉන්නවා:cool::cool:
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,224
    113
    Chilaw
    මචන්ලා, :) මොන්ටෙරෝ 2007 ( montero center spare wheel) eke side Mirrors වල පාර්ට්ස් ගන්න තැනක් දන්නවද? motor එකේ wheel එකක් ගෙවිල, දැන් rotate වෙන්නේ නැහැ.

    side mirrors 2ම දානවනම් කියක්වගේ වෙනවද ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21187146 said:
    ඔන්න අහගනිල්ලා කතාව:oo:

    අති සුන්දර සැන්දෑයාමෙක ඕන් පත්තරේ බලලා කෝල් කරලා බුවෙක් ආපි. බුවෙක් කිව්වට බුවාලා සෙට් එකක්. පීප් පීප්... පරන කොරහක් තබ සතේකින් අතුල්ලනව වගේ හෝන් සද්දයක් ගේට්ටුව ඉස්සරහ.. ඔන්න ඇරිය ගේට්ටුව.. :baffled::baffled:

    අප්පට හුඩු. කිම් ජොන් උන්ගේ උනත් ඇග සීතල වෙන කොරියන් භාන්ඩයක්:rofl:. අර බිත්තර දෙකක් එක පාර බුල්සායි (බුල්ස් අයි ) කරන්න ගියා වගේ හෙඩ් ලයිට් දෙක තියෙන කොරියන් කාරයෙක් වත් අල්ලන්නේ නැති 2001 කොරියන් මරාලයක් තියෙනවා පාරෙන් එකයි:shocked:.. ඒක දැක්ක ගමන් දැනගත්තා මේ පාරනම් උතුරු කොරියාවයි දකුනු කොරියාවයි යාලු වෙනවා මේක අද විකිනුනේ නැත්නම් කියල. ඒ සයිස් ශුවර් එකක ආවා:yes:

    ඔන්න වත්ත ඇතුලට ඇවිත් බුවාලා 4ක් බැස්සා.. බැහැලා එකෙක් ඇවිත් මට කොරියන් වාහන පිලිබදව ඩිප්ලෝමා පාටමාලාවකට අවශ්‍ය සියලු කරුනු කාරනා පැහැදිලි කලා. ඊට පස්සේ අර සැන්ටා මරාලෙට කලින් තියෙන ටොයොට එක පෙන්නලා ටොයොටා වන්දනාවේ යන උන්ව ජිහාද් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නා. ඊට පස්සේ වියදම් කරන ගානෙන් 3න් 1කට ඉස්තරම් කොරියන් වාහනයක් මිලට ගැනීමට හැකියාව ඇති අතරේ ටොයොටා නිසාන් මිලදී ගන්න උන්ට විරුද්දව දැඩි ආවේගයකින් යුතුව කතා කලා..:eek::eek:අර බිත්තර දෙකක් බුල්සායි කලා වගේ හෙඩ් ලයිට් ඇති කොරියන් මරනය ඇලියොන් 240 එකකටත් වඩා අනර්ඝ වන ආකාරය මට සැකෙවින් පැහැදිලිකා.. ටෞකන්ඩ දෙයියන් පල්ලා මමත් පැහැදුනා.. ආන්නේකයි:cool::cool:

    සියලු දේශනා මා අසා සිටින අතර තුර අනෙක් බුවෙක් සැන්ටගේ එයාර් ෆිල්ටරෙන් රින්ගලා සයිලන්සරෙන් එලියට ආවා. මන්ද. ඒ වගේ කලා. මම ඌට කිව්වා මේකේ වෛබ්‍රේශන් එකක් එනවා කෝල්ඩ් ස්ටාර්ට් එකට හැබැයි රත් උනාම නෑ. දෙවෙනි තුන්වෙනි පාරටත් නෑ කියල:sorry:. ඒ පාර ඒ බුවා කියපි අපේ කාර් එක උනත් ටිකක් ඒ ගතිය තියෙනවා මේවා මේ සීතල රටවලට හදපු වාහන කාලයක් යද්දි ඔහොමයි යනාදී වශයෙන් දීර්ඝ විස්තරයක් කලා. පස්සේ පසුවදාම මිලදී ගන්නා බව කියල මිල ගනන් සාකච්චා කරලා ගිහින් කිව්ව වගේම පහු වෙනිදා අරන් ගියා.

    ඒ යන ගමන් මට අවවාදයක් දුන්නා:love::love:

    ඔය පරන ටොයොටා ජරාවල් විකුනලා ඒ සල්ලි වලින් අලුත් කියා හුන්ඩායි හොද වාහනයක් ගන්න.. සල්ලිත් ඉතුරු වෙයි.. ගරාජ් ගානේ යන්නත් ඕනේ නෑ අලුත් වාහන කියල.. මම හා කිව්ව

    මට කුවිඩ් ශාන් මතක් උනා සිංහලු:eek::eek:

    2002_hyundai_sonata_sedan_lx_f_oem_1_500.jpg

    මේ වගේ එකක්ද මාමේ??
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21187146 said:
    ඔන්න අහගනිල්ලා කතාව:oo:

    අති සුන්දර සැන්දෑයාමෙක ඕන් පත්තරේ බලලා කෝල් කරලා බුවෙක් ආපි. බුවෙක් කිව්වට බුවාලා සෙට් එකක්. පීප් පීප්... පරන කොරහක් තබ සතේකින් අතුල්ලනව වගේ හෝන් සද්දයක් ගේට්ටුව ඉස්සරහ.. ඔන්න ඇරිය ගේට්ටුව.. :baffled::baffled:

    අප්පට හුඩු. කිම් ජොන් උන්ගේ උනත් ඇග සීතල වෙන කොරියන් භාන්ඩයක්:rofl:. අර බිත්තර දෙකක් එක පාර බුල්සායි (බුල්ස් අයි ) කරන්න ගියා වගේ හෙඩ් ලයිට් දෙක තියෙන කොරියන් කාරයෙක් වත් අල්ලන්නේ නැති 2001 කොරියන් මරාලයක් තියෙනවා පාරෙන් එකයි:shocked:.. ඒක දැක්ක ගමන් දැනගත්තා මේ පාරනම් උතුරු කොරියාවයි දකුනු කොරියාවයි යාලු වෙනවා මේක අද විකිනුනේ නැත්නම් කියල. ඒ සයිස් ශුවර් එකක ආවා:yes:

    ඔන්න වත්ත ඇතුලට ඇවිත් බුවාලා 4ක් බැස්සා.. බැහැලා එකෙක් ඇවිත් මට කොරියන් වාහන පිලිබදව ඩිප්ලෝමා පාටමාලාවකට අවශ්‍ය සියලු කරුනු කාරනා පැහැදිලි කලා. ඊට පස්සේ අර සැන්ටා මරාලෙට කලින් තියෙන ටොයොට එක පෙන්නලා ටොයොටා වන්දනාවේ යන උන්ව ජිහාද් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නා. ඊට පස්සේ වියදම් කරන ගානෙන් 3න් 1කට ඉස්තරම් කොරියන් වාහනයක් මිලට ගැනීමට හැකියාව ඇති අතරේ ටොයොටා නිසාන් මිලදී ගන්න උන්ට විරුද්දව දැඩි ආවේගයකින් යුතුව කතා කලා..:eek::eek:අර බිත්තර දෙකක් බුල්සායි කලා වගේ හෙඩ් ලයිට් ඇති කොරියන් මරනය ඇලියොන් 240 එකකටත් වඩා අනර්ඝ වන ආකාරය මට සැකෙවින් ......

    :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං අර එක සැරයක් නුවරඑළියේ මඩේ බැහැගෙන ක්ලච් එකක් දාපු කට්ටක් ගැන කිව්වා මතකද.. එකත් ඉසුසු කැබ් එකක් නේ... එකත් උන්ව දාල යන්න කැමති නෑ...

    :):yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21187146 said:
    ඔන්න අහගනිල්ලා කතාව:oo:

    ..............
    ..............

    [/COLOR]

    :rofl: දැන් ඉතිං හා කිව්වනං ගනි. :P විකුණපං ඔය ටොයාටාවල්, නිසාන් ඔක්කොම
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21187148 said:

    මට ඕකේ අනික් පැත්ත උනා. එක කෙනෙක් හුලන් ටිකක් වතුරවත් බලන්නේ නතුව දිව්ව වාහනයක් මම ගත්තටන් පස්සේ මම තුනී වෙලාම ගියා..

    :baffled: ඒක උෘට හරියන වාහනයක් වෙන්න ඇති. :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21187154 said:
    මේකනම් මම තදින්ම විශ්වාස කරනවා:yes::yes::yes:

    ඒ වගේම තමයි වාහනයක් ගන්න යනකොට එක පාරක් දෙපාරක් බාදා උනොත් අත ඇරල දාපන්.. පොඩි එකා අඩලා යන්න නොදෙන සීන් එකක් උනත් කමක් නෑ.. ගන්න යන වාහනේ අත ඇරපන්:D:D

    අල්ලාහ් දෙවියෝ හුගක් බිසී කෙනෙක්. අල් කයිදා එකේ වැඩ බලන්න ඕනේ.. අයි එස් අයි එස් එකේ වැඩ බලන්න ඕනේ.. තලෙයිබාන්ලගේ බෝම්බ ගබඩා රකින්න ඕනේ.. අව්රුදු 56 හැන්ඩි කොල්ලන්ට 6යේ පට්ට කෑලි සෙට් කරන්න ඕනේ.. ගල් ගහලා මරන ඒවා බෙලි කපන ඒවා කොච්චරක්නම්ද.. ඒ නිසා එයාට අපි ගැන විතරක් බල බලා ඉන්න බෑ. එයා උපරිම අපිට සංඥාවක් එවන්නේ එක පාරයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ..ඒක තේරුම් නොගෙන අපි පිස්සු කෙලියොත් එයා අපිට උකාගන්න කියල නිකන් ඉන්නවා:cool::cool:

    :yes::yes:
    අල්ලා දෙවියන්ගේ සංඥා හරියට හරි.
    ඔව් මචං එහෙම බාදා වෙන ඒවා ගත්තම මග ඉදලම වද දෙන්න පටන් ගන්නවා. මාත් එක සැරයක් ඒ වගේ බාදා වෙවී එකක් අරං එනකොටම මග හිටලා, ගෑස්කට් දාලා, වයරිං හදලා තමයි ගොඩ ගත්තේ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes:
    අල්ලා දෙවියන්ගේ සංඥා හරියට හරි.
    ඔව් මචං එහෙම බාදා වෙන ඒවා ගත්තම මග ඉදලම වද දෙන්න පටන් ගන්නවා. මාත් එක සැරයක් ඒ වගේ බාදා වෙවී එකක් අරං එනකොටම මග හිටලා, ගෑස්කට් දාලා, වයරිං හදලා තමයි ගොඩ ගත්තේ :dull:

    ඇයි බඩාගෙ DX එක. ඔහොම සීන් එකක් වෙච්ච එකක් ඒකත්.:yes::yes::yes:
     
    Status
    Not open for further replies.