සතියකට තුන් පාරක් විතර ෆුල් ටෑංක් ගහනවා...... දුවන්න නේ ගත්තේ... ගෙදර තියන් බල බල ඉන්න වාහනයක් ගෙදර තියෙනවනේ.....
![]()
DX එක දුන්නා බං..... ආව මුල්ම එකා බලෙන්ම අරන් ගියා.... ඌ ආන් යස අගේට දුවනවා.....![]()
සමහර වාහන තියනවා බං ඒවා පිහිටන්නේ එක එක පුද්ගලයාට විතරයි. මේකත් එ් ජාතියේ එකක් වෙන්න ඇති. ඔය සමහර වාහන තියනවා ඒවා විකුණන්න දෙන්නෙ නෑ.
හොදට තියනව වාහනේ ගන්න එකෙක් ආවම ස්ටාට් වෙන්නෙ නෑ.
ආයි පහුවෙනිදට සාමාන්‍ය විදිහට වාහනේ වැඩ. මට වඩා අපේ තාත්තටත් ඔය වගේ අත්දැකීම් සෑහෙන්න තියනවා.






. ඒ පාර ඒ බුවා කියපි අපේ කාර් එක උනත් ටිකක් ඒ ගතිය තියෙනවා මේවා මේ සීතල රටවලට හදපු වාහන කාලයක් යද්දි ඔහොමයි යනාදී වශයෙන් දීර්ඝ විස්තරයක් කලා. පස්සේ පසුවදාම මිලදී ගන්නා බව කියල මිල ගනන් සාකච්චා කරලා ගිහින් කිව්ව වගේම පහු වෙනිදා අරන් ගියා.
මොන්ටෙරෝ 2007 ( montero center spare wheel) eke side Mirrors වල පාර්ට්ස් ගන්න තැනක් දන්නවද? motor එකේ wheel එකක් ගෙවිල, දැන් rotate වෙන්නේ නැහැ.
