මචන්ලා,මොන්ටෙරෝ 2007 ( montero center spare wheel) eke side Mirrors වල පාර්ට්ස් ගන්න තැනක් දන්නවද? motor එකේ wheel එකක් ගෙවිල, දැන් rotate වෙන්නේ නැහැ.
side mirrors 2ම දානවනම් කියක්වගේ වෙනවද ?
රට යන කෙනෙක්ට කියල ගෙන්න ගත්තොත් එකක් 8000ක් වගේ වෙයි.. මෙහෙනම් ඕවා රීකන්ඩිශන් බඩු ගේන තැනක බලන්න. ඒත් වාහනේ නමට තමයි ගාන කියන්නේ. ඒකයි අව්ල
මොන්ටෙරෝ 2007 ( montero center spare wheel) eke side Mirrors වල පාර්ට්ස් ගන්න තැනක් දන්නවද? motor එකේ wheel එකක් ගෙවිල, දැන් rotate වෙන්නේ නැහැ.

දැන් ඉතිං හා කිව්වනං ගනි.
විකුණපං ඔය ටොයාටාවල්, නිසාන් ඔක්කොම 
ඒක ගන්න යද්දිත් ඔය වගේ බාදා උනාද?



