මචන්ලා Veterinary Medicine කරපු අයට රජයේ jobs හම්බවෙනවද ?
සාමාන්යෙන් නම් නිකන් දොස්තර කෙනෙක්ට රජයේ පත්වීම් තියෙනවා නේ
ඒවගේ එකක් නැද්ද ?



thiyenawa machan...........salary ehema adu nisai godak aya private walata yanne......
as i know.........
ඒ කිව්වේ බන් රජයේ ඉස්පිරිතාල වල රස්සාවල් හම්බ වෙනවද?
Private ජොබක් හොයාගන්න එක ලේසිද ?


මචන්ලා Vet Medicine කරපු එක්කෙනෙක්ට රජයේ ඔය ජාතික රෝහල් වල රස්සාවල් තියෙනවද බන් ?

Thanks machan PM ekak dannampublic health officer vidiyata tiyanawa.eth batch godak queue eke inna nisa hamba wenna kal yavi mama hitanne.
kurunegala district eke veterinary office ekakata enawa nam kiyanna.help ekak denna puluwan.![]()
Uba kiyanne machan thamangema clinic ekak daganna ekada ?ජොබ් තියනවා බන් උබට රජයේ ඒවම ඕන නම්.
කට්ට හැබැයි රජයේ ජොබ් එකකට යන්න මොකද රජයේ ඒවගේ වේකන්සි අඩු නිසා.
ඉස්පිරිතාල , වනජීවි එකේ එහෙම වේකන්සි සෙට් වෙයි උබට.
හැබැයි මම නම් කියන්නේ රජයේ යනවට වඩා ප්‍රයිවට් කරන එක හොදයි කියලා බන් මොකද මහන්සි වෙන විදියට ආදායමක් එනවනේ ප්‍රයිවට් කරද්දි .
ඒකයි.
Thanks machan PM ekak dannam
Uba kiyanne machan thamangema clinic ekak daganna ekada ?
Thanksමම veterinary නෙවෙයි. ඒත් කාලයක් ඩේරි ෆාම් වල පුහුණු වෙලා තියෙනවා. ඔය fonterra, foresight, ෆාම් වල doc කෙනෙක්ට 2 lak එහා පඩිලු. (අහන්න ලැබුනා විතරයි. ඇත්ත නැත්ත දන්නේ නෑ) කුකුළු ෆාම් වගේ නම් කොහොමද දන්නේ නෑ. ගවමන්ට් ගියත් වෙදකම් කර කර ඉන්නවට වඩා ලොකු ෆාම් එකක මැනේජ්මන්ට් පෝස්ට් එකකට පැනගත්ත නම් ගොඩම තමයි.


ඔව් මචන්.
තමන්ගේ දෙයක් හෝ ලොකු ෆාම් එකක වෙට් කෙනෙක් උනානම් මරු.


Thanks bro !!!!මෙ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්
රජයෙ රැකියා අනිවාර්යෙන් ලැබෙනවා කලින් රජයෙ පත්වීම පහු වෙලා ගැටලුවක් තිබුනා නමුත් දැන් එහෙම එකක් නැ සීමාවාසික පුහුනුව අවසන් කල සෑම vet කෙනෙකුටම රජයෙ පත්විම් වලට යන්න අවස්තාව ලැබිලා තියන්නෙ
රජයෙ පත්වීම්
1. Department of animal production and health
central or provincial
2. wild life,quarantine,National livestock development board වගෙ එවට යන්න පුලුවන්
මෙකෙනුත් Department of animal production and health යටතෙ තමයි ගොඩක්ම දුප්පත් මිනිස්සුන්ට සේවය කරන්න ලැබෙන්නෙ
සල්ලි ගැනම හිතනවනම් රජයෙ සෙවයට නාවට කමක් නැ private sector එකෙ ඕන තරම් ජෝබ් තියනවා




PM ekak damma machan. Thanksmenna sudussa machan
meyaen ahaanna serama![]()
