Veterinary Medicine කරපු අයට

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මචන්ලා Veterinary Medicine කරපු අයට රජයේ jobs හම්බවෙනවද ?
    සාමාන්යෙන් නම් නිකන් දොස්තර කෙනෙක්ට රජයේ පත්වීම් තියෙනවා නේ
    ඒවගේ එකක් නැද්ද ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා Veterinary Medicine කරපු අයට රජයේ jobs හම්බවෙනවද ?
    සාමාන්යෙන් නම් නිකන් දොස්තර කෙනෙක්ට රජයේ පත්වීම් තියෙනවා නේ
    ඒවගේ එකක් නැද්ද ?

    thiyenawa machan...........salary ehema adu nisai godak aya private walata yanne......:):):)

    as i know.........​
     
    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    thiyenawa machan...........salary ehema adu nisai godak aya private walata yanne......:):):)

    as i know.........​

    ඒ කිව්වේ බන් රජයේ ඉස්පිරිතාල වල රස්සාවල් හම්බ වෙනවද?
    Private ජොබක් හොයාගන්න එක ලේසිද ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒ කිව්වේ බන් රජයේ ඉස්පිරිතාල වල රස්සාවල් හම්බ වෙනවද?
    Private ජොබක් හොයාගන්න එක ලේසිද ?

    ow machan.....government vet hospital wala......wanajivi.....

    ow machan jobs thiyenawa....pera walin witharane machan out wenne.....:):)

    --------------------------------------------------------------------------​

    mama vet kenek nemei...:)
     
    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    මචන්ලා Vet Medicine කරපු එක්කෙනෙක්ට රජයේ ඔය ජාතික රෝහල් වල රස්සාවල් තියෙනවද බන් ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    මචන්ලා Vet Medicine කරපු එක්කෙනෙක්ට රජයේ ඔය ජාතික රෝහල් වල රස්සාවල් තියෙනවද බන් ?

    public health officer vidiyata tiyanawa.eth batch godak queue eke inna nisa hamba wenna kal yavi mama hitanne.

    kurunegala district eke veterinary office ekakata enawa nam kiyanna.help ekak denna puluwan. ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජොබ් තියනවා බන් උබට රජයේ ඒවම ඕන නම්.
    කට්ට හැබැයි රජයේ ජොබ් එකකට යන්න මොකද රජයේ ඒවගේ වේකන්සි අඩු නිසා.
    ඉස්පිරිතාල , වනජීවි එකේ එහෙම වේකන්සි සෙට් වෙයි උබට.
    හැබැයි මම නම් කියන්නේ රජයේ යනවට වඩා ප්‍රයිවට් කරන එක හොදයි කියලා බන් මොකද මහන්සි වෙන විදියට ආදායමක් එනවනේ ප්‍රයිවට් කරද්දි .
    ඒකයි.
     
    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    public health officer vidiyata tiyanawa.eth batch godak queue eke inna nisa hamba wenna kal yavi mama hitanne.

    kurunegala district eke veterinary office ekakata enawa nam kiyanna.help ekak denna puluwan. ;)
    Thanks machan PM ekak dannam
    ජොබ් තියනවා බන් උබට රජයේ ඒවම ඕන නම්.
    කට්ට හැබැයි රජයේ ජොබ් එකකට යන්න මොකද රජයේ ඒවගේ වේකන්සි අඩු නිසා.
    ඉස්පිරිතාල , වනජීවි එකේ එහෙම වේකන්සි සෙට් වෙයි උබට.
    හැබැයි මම නම් කියන්නේ රජයේ යනවට වඩා ප්‍රයිවට් කරන එක හොදයි කියලා බන් මොකද මහන්සි වෙන විදියට ආදායමක් එනවනේ ප්‍රයිවට් කරද්දි .
    ඒකයි.
    Uba kiyanne machan thamangema clinic ekak daganna ekada ?
     
    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    මම veterinary නෙවෙයි. ඒත් කාලයක් ඩේරි ෆාම් වල පුහුණු වෙලා තියෙනවා. ඔය fonterra, foresight, ෆාම් වල doc කෙනෙක්ට 2 lak එහා පඩිලු. (අහන්න ලැබුනා විතරයි. ඇත්ත නැත්ත දන්නේ නෑ) කුකුළු ෆාම් වගේ නම් කොහොමද දන්නේ නෑ. ගවමන්ට් ගියත් වෙදකම් කර කර ඉන්නවට වඩා ලොකු ෆාම් එකක මැනේජ්මන්ට් පෝස්ට් එකකට පැනගත්ත නම් ගොඩම තමයි.
     
    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    මම veterinary නෙවෙයි. ඒත් කාලයක් ඩේරි ෆාම් වල පුහුණු වෙලා තියෙනවා. ඔය fonterra, foresight, ෆාම් වල doc කෙනෙක්ට 2 lak එහා පඩිලු. (අහන්න ලැබුනා විතරයි. ඇත්ත නැත්ත දන්නේ නෑ) කුකුළු ෆාම් වගේ නම් කොහොමද දන්නේ නෑ. ගවමන්ට් ගියත් වෙදකම් කර කර ඉන්නවට වඩා ලොකු ෆාම් එකක මැනේජ්මන්ට් පෝස්ට් එකකට පැනගත්ත නම් ගොඩම තමයි.
    Thanks :cool::cool:
    ඔව් මචන්.
    තමන්ගේ දෙයක් හෝ ලොකු ෆාම් එකක වෙට් කෙනෙක් උනානම් මරු.

    Thanks :cool::cool:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්

    රජයෙ රැකියා අනිවාර්යෙන් ලැබෙනවා කලින් රජයෙ පත්වීම පහු වෙලා ගැටලුවක් තිබුනා නමුත් දැන් එහෙම එකක් නැ සීමාවාසික පුහුනුව අවසන් කල සෑම vet කෙනෙකුටම රජයෙ පත්විම් වලට යන්න අවස්තාව ලැබිලා තියන්නෙ

    රජයෙ පත්වීම්
    1. Department of animal production and health
    central or provincial
    2. wild life,quarantine,National livestock development board වගෙ එවට යන්න පුලුවන්

    මෙකෙනුත් Department of animal production and health යටතෙ තමයි ගොඩක්ම දුප්පත් මිනිස්සුන්ට සේවය කරන්න ලැබෙන්නෙ
    සල්ලි ගැනම හිතනවනම් රජයෙ සෙවයට නාවට කමක් නැ private sector එකෙ ඕන තරම් ජෝබ් තියනවා
     
    Thanks bro !!!! :cool::cool::cool::D