ටොයි_බයි_කවියෝ
මාර කම්මැල්ලී බන් දැන් කිරියට ආවම, ඉස්සර නම් බලන්න කොච්චර දේවල් තියෙනවද ? දැන් අසහන ත්‍රෙඩ් වැහි වැහැලා,
ජංගි කෑලි දාලා ත්‍රෙඩ් හිඟා කනවා.
මම ජංගි කෑලි කිව්වට උබලා නොදා ඉන්න එපා, දාපල්ලා අපිත් රහත් වෙලා නැහැ දැම්මොත් බලනවා. 
කොහොම වෙතත් කමක් නැහැ, ටොයි බයි කවියෝ ටික වරෙල්ලා කවියක්වත් කියමුද සෙට් වෙලා.
ඔන්න එහෙනම් මම පටන් ගත්තා . . .
එවකට පැවති රජ පවුලේ ........ පාලනය
අවසන් කොරන්නට පනවා ...... වාරණය
රට කරවන්න සමඟින් ........ යහපාලනය
ගැහුවා කතිරෙ වෙන්නට රට ... දෝලනය
තාමත් මතකයිනේ මට ඒ .......... අටවෙනිදා
උන්නේ අපිත් ඇසිපිහ නොහෙලා ... නොනිදා
එලිවෙනකොටම මට මතකයි ...... පහුවෙනිදා
පුලතිසි රජුට ඇදිලා තිබුනා ............. ශනිදා
දින 100ක් කියා වැඩ කිඩ ... අරබනවා
ඒවා පෙනෙද්දී බයියන් ..... ඇබරෙනවා
ජන්දය දුන් සැමට ප්‍රිතිය .... ඉතිරෙනවා
යහපාලනය රට තුල ඉස්මතු .... වෙනවා
දින සති ගෙවී දෑ අවුරුදු ගත ..... වෙනවා
යහපාලනෙන් හිටවපු ගස් පල ..... දෙනවා
කඩලා බැලුවාම ඒ පල ....... හිකවෙනවා
හැම ගෙඩියක්ම පුස් විලසට දිස් ... වෙනවා
අවුරුදු තිහක් බෑට කාලා අපි ........ යුද්දේ
අවසන් කරා මතකයි කලපුව ........ මැද්දේ
රැක ගත් රටට කාටත් නොකරම ..... සද්දේ
දැන් මුන් දෙනවා නුලට නොකියම ... සුද්දේ

Last edited: