ටොයි_බයි_කවියෝ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පර්පචුවල් ට්‍රෙෂරිස් දැන් රජ ...වෙනවා
    අහන අහන දේ දැන් උන්ගේ .වෙනවා
    පඹ රජ තුමා තවමත් මෙහි ලත වෙනවා
    අද අද හෙටම රටටම උන් කෙළ වනවා
    බැරිනම් නොකිය හිටපන් ඔය තියෙන ... නම
    ණය ටික ගෙවන්නේ විකුනාලාද .......... ගම
    දැම්මට ඩීල් එක ගන්නට රටේ ........... නම
    අන්තිමේ කෙල්වුනේ කාලා මුනුත් ....... ගම
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කන්නට තියෙද්දි කොස් දළු ගෙන .... මැල්ලුම්
    දැන් වැඩි වෙලා ක්‍රෝටන් වලටත් ...... ඉල්ලුම්
    ඉවසන් පුතා වෙනතුරු රට නෝ ...... හෙල්ලුම්
    නොමිලේ දෙනවා හඳලා තනකොළ ... මැල්ලුම්

    පුන්නකු හොදයි යහපාලන .......ගොන්නුන්ට
    ක්‍රෝටන් හොදයි සිරිකොත ......සමනල්ලුන්ට
    කොස් දලු හොදයි ආවඩනා ..........එලුවන්ට
    තණකොළ හොදයි හැට දෙක ලක්ෂ ටොයියන්ට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113


    දාඩිය පෙරා ගොඩකර මඩ පිරි                              වගුර
    කෑමොර දෙමින් ලේ රහ වනතුරු                          උගුර
    ලී දඬු, සිමෙන්තිද, ගල්  සපයා                             වතුර
    කෝ තනනවා කී යහපාලන                                මැදුර

    :nerd: Professional!
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බයියා එලෙව්වා හොරා තෝ පල ................. කියලා...
    ටොයියා හොර කරා කරබැදුමේ ................. තියලා..
    රවියා කෙල කරා කාපිය කොස් කොල ............ කියලා...
    කැ%යා ඇරියා අපෙ පසු පසටම ................ තියලා..
    කොයිදේටත් මචන් කලකදි ... හුරුවෙනවා
    තව ටික දවසකින් උබලට සරු ..... වෙනවා
    සමලිංඟික පණත ආපහු ......... පැමිනෙනවා
    එදාට උබලා රවියා හට පිං .......... දෙනවා
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොයිදේටත් මචන් කලකදි ... හුරුවෙනවා
    තව ටික දවසකින් උබලට සරු ..... වෙනවා
    සමලිංඟික පණත අපහු ......... පැමිනෙනවා
    එදාට උබලා රවියා හට පිං .......... දෙනවා

    උඹලගෙ ටොයියො සමලිංගික ............පැතුවාය...
    පිකටින් මීටින් වල පොන්සියො ......රැගුවාය..
    අප හට එහෙම ආබාධයකුත් ...... නැතුවාය..
    ඊයේ රෑත් වැස්සට දර ........ පැලුවාය
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බෙදුවත් කාට මල්ලියෙ ඔබ පෙරදා
    ඒ බව සිත සිතා ඔබ අද ලත වනදා
    පාට පක්ෂ ඉවතට අප හැම ..හැරදා
    එකට සිටිමු අප හැමටම කෙළවනදා
    වරදක් උනා මට පසුවයි එය ......... දන්නේ
    කෙලවෙන විටදි රටකට නොබලා .... ඉන්නේ
    කොහොමද කියලා මේ රට ගොඩ ... ගන්නේ
    පොලිම් නොදා අයියේ මට ....... පවසන්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉදිරියේ රාළ;21191550 said:
    මේ කරුමය ඉවසුව ඇති බොහෝ ......... කල
    ඒකට මුල දැන් හොඳහැටි පසක් ........... කළ
    රතු මිරිසෙන් ගලවාගෙන රටේ ......... මොළ
    දේශපාලුවන් ඔක්කොම අකුලෝලා ...... පල

    :baffled::baffled::baffled:


    රතු මිරිසෙන් ගලවාගත්තත් මේ ගොන් ......මොළ
    රතු හුන්ඩුවෙන් ගලවනු බැරි මේ ගොන් .......රැළ
    රතු කොඩි උසවා ගෙන අපේ තරුණ .......පෙළ
    රතු ලේ වගුරවමු රැකුමට මේ අපේ සිව් ......හෙළ
     
    Last edited:
    :baffled::baffled::baffled:


    රතු මිරිසෙන් ගලවාගත්තත් මේ ගොන් ......මොළ
    රතු හුන්ඩුවෙන් ගලවනු බැරි මේ ගොන් .......රැළ
    රතු කොඩි උසවා ගෙන අපේ තරුණ .......පෙළ
    රතු ලේ වගුරවමු රැකුමට මේ අපේ සිව් ......හෙළ

    වද්දා ගත්ත හින්දා පෙර පර ........... සුද්දා
    විද්දා ගතට රතු මිරිසක් කට ........ බන්දා
    මන්දා එයින් පසුවට උණු නව .... නින්දා
    කුද්දා ගන්න බැරි කරුමය ඒ ........ හන්දා

    බුත්තල දෝණී
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පුන්නකු හොදයි යහපාලන .......ගොන්නුන්ට
    ක්‍රෝටන් හොදයි සිරිකොත ......සමනල්ලුන්ට
    කොස් දලු හොදයි ආවඩනා ..........එලුවන්ට
    තණකොළ හොදයි හැට දෙක ලක්ෂ ටොයියන්ට

    කාලා ක්‍රොටනුයි කොස් කොල දලු .. හඳලා
    ටික ටික මගේ ඔළුවේ මලකඩ ..... කැඩිලා
    ගිය පසු මොලය පැදී මේ වැඩ ..... දැකලා
    දන් මම කන්නේ තනිකර මස්මයි ... හඳලා
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කන්නට තියෙද්දි කොස් දළු ගෙන .... මැල්ලුම්
    දැන් වැඩි වෙලා ක්‍රෝටන් වලටත් ...... ඉල්ලුම්
    ඉවසන් පුතා වෙනතුරු රට නෝ ...... හෙල්ලුම්
    නොමිලේ දෙනවා හඳලා තනකොළ ... මැල්ලුම්

    7160033.gif


    chQVhJz.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    උඹලගෙ ටොයියො සමලිංගික ............පැතුවාය...
    පිකටින් මීටින් වල පොන්සියො ......රැගුවාය..
    අප හට එහෙම ආබාධයකුත් ...... නැතුවාය..
    ඊයේ රෑත් වැස්සට දර ........ පැලුවාය
    උබ මයි කිව්වේ රවියා බොට ...... ඇරියාය
    බොරුනම් බලාපන් උබේ කවි .... කියවාය
    කට බොරු දෙඩුවත් දිව එය ... නොකරාය
    වැස්සට හොඳින් කැපුනද රවියගේ ... වෑය
     
    Last edited:
    කොයිකා පැමිණියත් අරගෙන ඡන්ද ........ බලේ
    ඒකා ගහන්නේ එක වගෙ පදනෙ ......... බොලේ
    මේක නැවැත්තුවෙ නැතිනම් දැන් ......... කාලේ
    මතු කවදා වෙනසක් වෙයි දෝ අපේ ..... හෙළේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කාලා ක්‍රොටනුයි කොස් කොල දලු .. හඳලා
    ටික ටික මගේ ඔළුවේ මලකඩ ..... කැඩිලා
    ගිය පසු මෝළය පැදී මේ වැඩ ..... දැකලා
    දන් මම කන්නේ තනිකර මස්මයි ... හඳලා

    දුවගෙන ගිහින් අරක දී අපෙ චතු........ පැටියා
    මෙච්චර දවස් වෙනසක් වෙනකල් ...... හිටියා...
    කොච්චර වෙනස් වූවත් රට එකතැන ......... හිටියා..
    ඔච්චර දෙන්නෙපා දැන්වත් අපේ චතු ........ පැටියා..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    උබ රජ උවත් පෙම්වතියටන් ....... සලකනවා
    මම රජ උවත් පෙම්වතියටන් ...... සලකනවා
    කොයි හැම එකාටත් ඕනෑකම ........... එනවා
    කොයි ලොක්කත් ඉතින් එතනදි ... ඇබරෙනවා



    මහින්ද පාලනේ ඇති වැරදීම...........පෙන්වා
    යහපාලනේ මෙරටට ගෙන..................ආවා
    ගෙනආදා හිටං රට විකුණන,කඩනා......ඒවා
    විතරයි කියන්නේ නෑ රට ගොඩයන ...එව්වා


    සිරි මල්ලිව ටෙලිකොම් සභාපති ...........වීලා
    අර්ජුන අයියව වරායේ ලොකු පුටුවට.....දාලා
    රාජිත නෝනා අමත්‍යංශ ලේකම්........කරලා
    පවුල් පාලනේ ඇත දැන් තව මුල්........ ඇදලා


    යහපාලකයෝ දැන් පිස්සුයි ...............නටන්නේ
    එන්න එන්න අපේ බොටුවයි තද .........වෙන්නේ
    කන්න බොන්න උන් කිසිවක් ......නොදෙන්නේ
    සොයන සොච්චමත් බදු වලටම .......ගෙවන්නේ

     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උබේ ඔය හිතට හිතෙනා දේ අගෙයි .... මචන්
    තව ටිකකින් බහි කැති පොලු මන්න ... අරන්
    එනතුරු එවුන් ටික මෙතනට ගාල ...... කඩන්
    මම මඟ බලා සිටිනෙමි ගෙන හනුමා .... වරන්

    :baffled::baffled:


    එරොසන් ඒවි කොහෙ සිට හෝ මෙය.... දැකලා
    ලක්ශ 62ක් මී හරකුනි ..... කියලා
    සතුටුද අසයි දැන් ඔබලට ....දිනවාලා
    පඹයා &න්නයා කියලා ඌ ....බනිනා :angry:

    තවෙකෙක් ඇත නම එස් අකුරින් .... තිබෙනා
    හුයකුත් තිබේ ඌ දැමු කලකට ....කලිනා
    නිතරම උඩට දායි අපෙ උන් එහි ....යනෙනා
    රෙදි ගලවනව දාපු උගේ පු#....පලලා :shocked:

    අතරින් පතර සිරිසේනගෙ හොඳ ද .... ඇසේ
    බහුතර අයට ඔහු විකටෙක් බවද .... පෙනේ
    අලවයි මුහුණ ගෙනගොස් වෙනෙකෙක්ගෙ ....රුවේ
    දකිනා උන්ට ඉල ඇදිලා කඳුළු ....සැලේ :rofl:

    වොකස්වැගන් එනවයි පාරම් .... බෑවා
    විසිදාහකට රස්සා දෙනවැයි .... කිව්වා
    කුලියාපිටියෙ මුල ගල උන් ටික ....තිබ්බා
    පහුවදාම කිචවෙල එන්නෑ ....කිව්වා :baffled:

    වන්ශොට් ඇවිත් වේදිකාවෙ වැඩ ....පෙන්නයි
    ඇතැමුන් ඔහුගෙ හොඳ මෙන් නරකද ....පවසයි
    අවශ්‍ය වන්නෙ එවැනි කටවල් තිබෙන ....අයයි
    විල්පත්තුවෙදි උගෙ කට නම් හරි ....නිහඬයි :rolleyes:

    මෙව්ව කියන මගෙ මව් ගුණ නොම ....වයපන්
    රෙප් උඩ රීල යන්නට නම් එපා ....ඉතිං
    ආතල් එකට කිව්වාාාට මෙලෙස ....මචං
    දේශපාලනේ ගූ ගොඩකී .... මටනං :no:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉදිරියේ රාළ;21191617 said:
    කොයිකා පැමිණියත් අරගෙන ඡන්ද ........ බලේ
    ඒකා ගහන්නේ එක වගෙ පදනෙ ......... බොලේ
    මේක නැවැත්තුවෙ නැතිනම් දැන් ......... කාලේ
    මතු කවදා වෙනසක් වෙයි දෝ අපේ ..... හෙළේ
    දෙමලුන් ඇදෙනවා නිතරම .... ජාතියට
    මරකලයන් පවා ඇදෙනවා ..... ආගමට
    සිංහලයා අදෙනතුරු නිතරම ... වාසියට
    පිටරට එවුන් වැඩදෙනවා ....... හිනියට
     
    දෙමලුන් ඇදෙනවා නිතරම .... ජාතියට
    මරකලයන් පවා ඇදෙනවා ..... ආගමට
    සිංහලයා අදෙනතුරු නිතරම ... වාසියට
    පිටරට එවුන් වැඩදෙනවා ....... හිනියට

    වාසි පැත්තටත් හිත් ................ යොමුවන්නේ
    ලේසි නිසා හිත් මොටවෙල ............. යන්නේ
    බඩේ ගිණියමයි දැන් ඒ උඩ .......... නගින්නේ
    ඒක නිව්වොතින් ඕවා ................ සුවවන්නේ
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දුවගෙන ගිහින් අරක දී අපෙ චතු........ පැටියා
    මෙච්චර දවස් වෙනසක් වෙනකල් ...... හිටියා...
    කොච්චර වෙනස් වූවත් රට එකතැන ......... හිටියා..
    ඔච්චර දෙන්නෙපා දැන්වත් අපේ චතු ........ පැටියා..
    අප පැතු වෙනස අද හෝ හෙට වෙයි ... සිතුවා
    යන එන තැනදි ඒ වෙනසම අපි ....... පැතුවා
    අප සැමගේම ඒ පැතුමන් බොඳ ........ කරවා
    අප පත්කල එකා uගේ අ@#ට ........ හි$වා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉදිරියේ රාළ;21191649 said:

    වාසි පැත්තටත් හිත් ................ යොමුවන්නේ
    ලේසි නිසා හිත් මොටවෙල ............. යන්නේ
    බඩේ ගිණියමයි දැන් ඒ උඩ .......... නගින්නේ
    ඒක නිව්වොතින් ඕවා ................ සුවවන්නේ

    බඩ ගිණියමට ලා කොස් කොළ හොදද
    මැල්ලුම වඩා හොද ඒවා .........කැදද
    ක්‍රෝටන් කොළත් ඔය ලෙඩමට ...හරිද
    මෙය වැඩ කළොත් අපෙ ජාතිය ගොඩද

     
    Last edited: