උඩ දම දමා කොයි පැටියත් අට ...වෙනිදා
නැටුවේ උන්ට ඇදිලා වාගේ ........ශනිදා
කබලෙන් ලිපට වැටිලා පුක බිම ....ඇනිදා
දැන් හොටු පෙරනවා දුක කියමින් නොනිදා
පැටියට රිදෙන්න වැදිලාහ්..
උඩ දම දමා කොයි පැටියත් අට ...වෙනිදා
නැටුවේ උන්ට ඇදිලා වාගේ ........ශනිදා
කබලෙන් ලිපට වැටිලා පුක බිම ....ඇනිදා
දැන් හොටු පෙරනවා දුක කියමින් නොනිදා
යුසර් නෙම් එකෙ උබේ ඔය වැන් ...... එක
යුසර් නෙම් එකෙ උබේ ඔය වැන් ...... එක
ඉස්සර ඉදන් සිහිනෙකි එය මගේ ...... එක
ඇත්තම කියාපන් බොට ඔය තියෙන ... එක
නාමල් නේද දුන්නේ මිරිකපු නිසා .... දෙක




උබේ ඔය හිතට හිතෙනා දේ අගෙයි .... මචන්
තව ටිකකින් බහි කැති පොලු මන්න ... අරන්
එනතුරු එවුන් ටික මෙතනට ගාල ...... කඩන්
මම මඟ බලා සිටිනෙමි ගෙන හනුමා .... වරන්
එවකට හිටිය අපේ සිරිලක ............. මහරජිදාඋඩ දම දමා කොයි පැටියත් අට ...වෙනිදා
නැටුවේ උන්ට ඇදිලා වාගේ ........ශනිදා
කබලෙන් ලිපට වැටිලා පුක බිම ....ඇනිදා
දැන් හොටු පෙරනවා දුක කියමින් නොනිදා
හිටපිය කුමාරයෝ තොට මම ...... කෙලවන්නපැටියට රිදෙන්න වැදිලාහ්..
බෙදුවත් කාට මල්ලියෙ ඔබ පෙරදාඑවකට හිටිය අපේ සිරිලක ............. මහරජිදා
අන්තිම හරියේ හිටියේ ඔහු වගේ ........... නිදා
යුවරජවරුන් හටරට බූදලෙට ................ බෙදා
කන හින්දයි බෙදුවේ මම වෙන හැන්දකින් ... එදා
හිටපිය කුමාරයෝ තොට මම ...... කෙලවන්න
උබේ බොතල් අඩී පොල් කඳනුයි ... විකුනන්න
අපේ රවි මාමියට කියලා හෙට .......... ඔන්න
ගහනවා ටැක්ස් එකක් ඇල්බම් ..... විසිවෙන්න
කැත කතා කියන්න එපා ඩෝ.....
සලකා සිය මිතුරන්ට කර ගරු..........බුහුමන්ද
පත්කොට මහ බැංකු අධිපති..............අර්ජුන්ද
මා දහවලේ මහ බැංකුව කර................සුද්ද
පොනිලා සභාවේ ඉන්නවා නොමැතිව........සද්ද
කන්නට තියෙද්දි කොස් දළු ගෙන .... මැල්ලුම්කන්නට බැරිය කරවී ඇත ........රොටිය
සුර ලොව වැඩියා එපිනෙන් හිටි ....හැටිය
මළකඩ කකා ඇත යහපාලන .......තැටිය
කන්නට වෙන්නේ දැන් කාටත් කිරි මැටිය
උබ රජ උවත් පෙම්වතියටන් ....... සලකනවා
මම රජ උවත් පෙම්වතියටන් ...... සලකනවා
කොයි හැම එකාටත් ඕනෑකම ........... එනවා
කොයි ලොක්කත් ඉතින් එතනදි ... ඇබරෙනවා