වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    ගත්තා පුතී වියොස් 2003 එකක්. පසු කටයුතු මුකුත් බලන්න උනේ නැහැ පහුගිය දවස් දෙකේ වැස්සෙම පදින්න උනා. අද බලද්දී පිටිපස්සහ තෙමිලා. ඩිකියෙත් වතුර. සීට් එක ගලවල බැලුවා රොගී තත්වය. මේකේ තඩි හිල් වගයක් තියෙනවා රබර් බුෂ් දාලා වහලා. ඒ බුෂ් වලින් වතුර එන්න ඇති කියලා හිතෙනවා. දැන් අව්වට දාලා වේලනවා. පර්මනට්ලි ඒවා වහල දැම්මට අවුලක් නැත්ද.

    WP_20170129_12_01_24_Pro_copy.jpg

    තවත් මාර සීන් එකක් කියන්නේ බ්රේක් වලින් අමතු සද්දයක් එනවා. යද්දී නැත. හයියිනේ ගිහින් බ්රේක් කරද්දී ද නැත. ඔන්ලි ට්‍රැෆික් එකේදී වගේ ලයිට් බ්රේක් කරල ආපහු හිමීට අද්දද්දී නිකං හැන්ඩ්බ්රේක් අල්ලලා වාහනේ අද්දද්දී එන සද්දයක් එනවා. නෝන්ඩි බං ට්‍රැෆික් එකේදී එහෙම සද්ද එද්දී. හිතාගන්ට බෑ සිංහලු. ඩෑෂ් බෝඩ් එකේද මුකුත් පෙන්නන්නෙත් නැහැ.

    Ma gawath thiyenne okak thama buns.. Habai 2006 Facelift model aka. Brake scene aka num Balaganing.. Chuppa Brake pads dammamath oya sadde enawa. NIBK hari Advics hari Pads dala (Mathaka athuwa shims daapang) Caliper Pins tika balawala, Brake grease (Red) Dala hi karanum own hari yanawa. rubber kali tikanum enawa original. doors wala beadings check karapang.. owa kalayak giyama sawuththu wenawa. mama num part numbers balala amayama.com eken gene gaththa dikkige eka sawuththu wela.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    kytda uba gaththe?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339

    Oya jara break pad dapu gaman poddak gewenakota helenawaa ...genuine ma danna ona ..akai aula muge...:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගත්තා පුතී වියොස් එකක්. පසු කටයුතු මුකුත් බලන්න උනේ නැහැ පහුගිය දවස් දෙකේ වැස්සෙම පදින්න උනා. අද බලද්දී පිටිපස්සහ තෙමිලා. ඩිකියෙත් වතුර. සීට් එක ගලවල බැලුවා රොගී තත්වය. මේකේ තඩි හිල් වගයක් තියෙනවා රබර් බුෂ් දාලා වහලා. ඒ බුෂ් වලින් වතුර එන්න ඇති කියලා හිතෙනවා. දැන් අව්වට දාලා වේලනවා. පර්මනට්ලි ඒවා වහල දැම්මට අවුලක් නැත්ද.

    WP_20170129_12_01_24_Pro_copy.jpg

    තවත් මාර සීන් එකක් කියන්නේ බ්රේක් වලින් අමතු සද්දයක් එනවා. යද්දී නැත. හයියිනේ ගිහින් බ්රේක් කරද්දී ද නැත. ඔන්ලි ට්‍රැෆික් එකේදී වගේ ලයිට් බ්රේක් කරල ආපහු හිමීට අද්දද්දී නිකං හැන්ඩ්බ්රේක් අල්ලලා වාහනේ අද්දද්දී එන සද්දයක් එනවා. නෝන්ඩි බං ට්‍රැෆික් එකේදී එහෙම සද්ද එද්දී. හිතාගන්ට බෑ සිංහලු. ඩෑෂ් බෝඩ් එකේද මුකුත් පෙන්නන්නෙත් නැහැ.

    වතුර එන්නේ ඩිකියේ බිඩින් එකෙන් හෝ ඩිකි ලයිට් එකේ වටෙන්. ටෝච් එකක් අරං ඩිකිය ඇතුලට රිංගලා වෙන කෙනෙකුට වතුර දාන්න කියලා බලන්න කොහෙන්ද එන්නේ කියලා. බිඩින් එකෙන් නම් එක්කෝ බිඩින් එක අනිත් පැත්ත දාලා. නැත්තං බීඩින් එක සව්තුතු වෙලා. ලයිට් වටෙන් නම්, ලයිට් වටේ තියන ගම් එක ගිහින්. ඒක එක්කෝ පොඩි පැකින් කෑල්ලක් කපලා දාන්න ඕනේ. නැත්තං ගලව ගන්න පුලුවන් විදිහට සිලිකන් ගම් දාන්න ඕනේ.
    බේක් නම් ගැරජ් එකකට ගෙනිහින් පස්සේ රෝද දෙක ගලවලා බලපං.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy

    සිලිකන් nam danna epa ban kohewath thahadu tiyena thenakata.. acid gatiya nisa diranawa ikmanatama..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    Mage eketh tail light aka wateta wathura awa. Rexin kadekin pakin sheet ekak aragena original eka ganata kapala damma. ayeth wathura awe naa. wadeth neat.

    ela ela.. mehemai.. sponge unath danna epa.. original ena widihe wathura uranne nethi rubber type ekak danna.. nettam wathura / thethamanaya nisa ikmanata diranna patan gannawa..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    ela ela.. mehemai.. sponge unath danna epa.. original ena widihe wathura uranne nethi rubber type ekak danna.. nettam wathura / thethamanaya nisa ikmanata diranna patan gannawa..

    Original gasket Material ekama thamai machan. Original eka hewwa ganna naa. Company eketh naa. Kotuwe Prince street wala rawmak damma mekath hoyaganna.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Chassis no eken hari engine no eken hari wahane grade aka hoyanna puluwan site akak hari widiyak hari kawruhari dannawada????:)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හෆොයි... 2019 Toyota Supra එකේ Spy Shots වලින් render කරපු ඉමේජ් වගයක් දැක්ක...

    LINK

    2019-toyota-supra-rendering--image-via-supramkv_100590319_l.jpg

    WTF HAPPENED TO TOYOTA ??? :angry: :angry: :angry:

    BMW Z4 එකකට ENZO FERRARI එකකුයි, MAZDA RX8 එකකුයි මොනාද කරලා ඉපදුන එකක් වගේ... :lol: :lol: :lol: :lol:
    Ginetta G55 එකේ කට් එකකුත් තියෙනවා ලාවට...

    මේ වගේ වාහන පරම්පරාවක අලුත් ජෙනේරෂන් එක නේද මේ අවජාතක වෙලා තියෙන්නේ .... :( :( :(

    24015746655_43be419a9d_b.jpg

    c813619f5392987bbba338eba365903f.jpg

    supra_a80.jpg

    0def51c7351372907b2ccc2536b071e3.jpg

    මුලින්ම Mazda RX7, ඊළඟට Nissan Skyline R34, ඊට පස්සේ Toyota AE86, ඊයේ පෙරේදා Honda NSX වලට උන දේම වෙයි වගේ...
    මේ හැම එකකම අලුත් පරම්පරාවේ මොඩල් වලට (RX8,R35 GTR, GT86/BRZ, Acura NSX) පරණ මොඩල් එකට තියෙන Respect එක, Reputation එක ගන්න බැරි උනානේ... :( :(

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    කවුරු හරි පීස් මට ටයිම් මැෂින් එකක් හදල දීපන් අතීතයට ගිහින් 90s වල ජීවත් වෙන්න... someone please take me to the GOLDEN ERA OF PERFORMANCE CARS

    #SkylineGTR #RX7 #EK9CTR #DC2ITR #NSX #Supra #AudiQuattro #E36M3 #MR2 #S-chassis #190E.Evolution #EVO #WRXSTI #S2000 #N15VZ-RN1 #N14GTI-R #EscortRS
     
    Status
    Not open for further replies.