..::[මරණයේ සටන් බිම සහ ග්ලැඩියේටර්වරු (Rome Colosseum & Gladiators )]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    ..::[මරණයේ සටන් බිම සහ ග්ලැඩියේටර්වරු (Rome Colosseum & Gladiators )]::..

    HNqBf0T.jpg

    සටන්කරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ අවි ආයුධ සූදානම්. සටන්භුමිය තුල මහත් අපේක්ෂාවකින් කෑකෝ ගසන රෝම වැසියන්.සටන්කරුවන් දෙදනාම මේ දවස ඔවුන්ගේ අවසන් දවස විය හැකි බව හොඳින් ම දන්නවා. ඔවුන් ග්ලැඩියේටර්වරු, අනිත් අයගේ සතුට වෙනුවෙන් මරණය දක්වා සටන් කරන මිනිස්සු.

    මරණය දක්වා සටන් කල මිනිස්සුන්ගේ නිජ බිම වූ ලෝකයේ වත්මන් පුදුම 7න් එකක් වන ඉතාලියේ කොලොසියම ගැන විස්තර ටිකක්, Gladiator (2000) film එකේ මේක ගැන හොද විස්තර ටිකක් තියනවා :yes::cool:

    oHuqcUK.jpg



    72 AD වලදී රෝම අධිරාජයෙක් වූ Vespasiano කියන පුද්ගලයා තමයි මේක හදල තියෙන්නේ, ඒ කාලේ මේකේ නම Amphitheatrum Flavium කියල තමයි කියන්නේ. මේක හදන්න අවුරුදු 10ක් ගිහින් තියනවා 60,000 කට අධික යුදෙව් වහලුන්ගෙ සේවයෙන් තමයි හදල තියෙන්නේ :eek:

    මේකේ දළ වශයෙන් විශාලත්වය දිග මීටර් 189ක් පළල මීටර් 156ක් උස මීටර් 48 ක් ඇතුලත විශාලත්වය වර්ග මීටර් 24,000 ක් :shocked::shocked:
    මේකේ ඇතුලත් වීමේ දොරටු 80ක් තියනවා ලු 50,000 ක නරබන්නන් පිරිසකට ඉන්න පුළුවන් :shocked:

    McplvRh.jpg


    මේ නිර්මාණය කොපමණ විශිෂ්ට නිපැයුමක් උනත් මේක ඇතුලේ උන දේවල් නම් ඉතාම කුරිරු ගනයේ අපරාද ලෙසයි සැලකෙන්නේ :sorry:
    දළ වශයෙන් සටන්කරුවන් ලක්ෂ 5ක් පමණ මෙය තුලදී තම ජිවිත පුජා කරලා තියනව :sorry::sorry::confused: ඊට අමතරව මිලියනයකට අධික සත්වයින් මෙහිදී ඝාතනය වෙලා තියනවා ඒ මෙහිදී පවත්වපු Colosseum hosted people vs. beast games. නිසා :eek:

    festival කාලෙට එක දිගට දවස් 100ක් මෙහිදී සටන් පවතුනාලු :shocked:

    කොලොසියම තුල පැවතුන දරුණු ගනයේ සටන් :shocked::shocked:

    1. වන අලි සමග රයිනෝ සටන්

    2. වන සතුන් සමග සටන් වදින bestiarius gladiator වරු

    මොවුන් ඉතාම අඩු කාල සීමාවක් ජීවත් වෙනවා කියලයි කියන්නේ gladiator standards අනුව :sorry: මොවුන් වන සතුන් සමග සටන් වැදීමට විශේෂ පුහුණු ලද ග්ලැඩියේටර්වරු
    ඉතිහාසයේ ප්‍රභලම සටන් කරුවෙක් ලෙස Carpophorus කියන ග්ලැඩියේටර් ප්‍රසිද්ධ වෙලා තියනවා ඒකට හේතුව එක සටනකදී සිංහයෝ, වලස්සු,වියාග්‍රයෝ 20ක් සමග සටන් කොට ජය ගැනීමයි :cool:

    ZS8NDuH.jpg


    3. TITUS නාවික යුද ගැටුම්

    Colosseum arena එක ජලයෙන් පුරවා නැව් සටන් පැවැතු බවද සදහන් වේ එයට 3000ක පමණ පිරිසක් එක් වර සටනකට සහබාගි වී ඇත.

    YVJgdXl.jpg


    8zRyxhG.jpg


    4. PRISCUS VERSUS VERUS

    මොවුන් තමන්ගේ නිදහස ලබා ගැනීම සදහා සටන් කල gladiator වරු ලෙසයි සැලකෙන්නේ, සටන අවසානයේදී ජයග්‍රහණය කරන gladiator ට ලී කඩුවක් පිරිනමනවා එයින් ඔහුගේ වහල් බැවින් නිදහස්ව වීමේ සංකේතයක් වෙනවා :)

    52d8CTE.jpg


    ziAVW5a.jpg



    ග්ලැඩියේටර්වරු


    Syqi6Lb.jpg


    'Gladiator' කියන නම හැදිලා තියෙන්නේ ලතින් නමක් වෙන Gladius කියන වචනෙන් එකේ තේරුම කඩුව(sword) කියන එක :cool:

    ග්ලැඩියේටර්වරු භාවිත කල උපකරණ

    Pompeii නගරයෙන් හමුවූ ග්ලැඩියේටර් හිස් ආවරණයක් :cool:

    okUOULe.jpg


    ලෝකඩ පා ආවරණ

    u5a6kCZ.jpg


    භාවිත කල කඩු

    KcUxFVD.jpg


    1993 දී Ephesus ප්‍රදේශයෙන් හමුවූ ග්ලැඩියේටර්වරුන්ගේ හිස්කබල්
    දරුණු ලෙස හිස්කබලට හානි සිදුවී තියෙන බව සැලකෙනවා :sorry:

    lNWbYsx.jpg



    14DPaSU.jpg


    රෝම ඉතිහාසයේ ප්‍රභලම ග්ලැඩියේටර්වරු ලෙස සැලකෙන්නේ පිලිවෙලින්

    Flamma

    සිරියානු වහලෙක් පසුව ප්‍රසිද්ද ග්ලැඩියේටර් සටන්කරුවෙක්

    sjYUE7u.jpg


    Commodus

    Gladiator 2000 වසරේ චිත්‍රපටියේ එන චරිතය

    In9YUXV.jpg


    Spartacus

    රෝම සටන් ඉතිහාසයේ සුප්‍රසිද්ධම චරිතය :cool::love:

    13uILXw.jpg



    මෑතකදී ඉතාලියේ සිදුවූ භූචලනය නිසා වසර 2000ක් පැරණි Colosseum විශාල ලෙස ඉරි තැලී ගොස් ඇතැයි වාර්තා වේ :sorry::(




    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    හැමදාම වගේ තවත් හොඳ පෝස්ට් එකක්....
    :love::love::love::love::love:

    :love::love:;);) තෑන්ක්ස් මචං :)

    You must spread some Reputation around before giving it to Appuham"e" again. :sorry::sorry: දැන්ම බැලු බන් පස්සේ සලකන්නම් ;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    අදත් වටිනා ත්‍රෙඩ් එකක් සහෝ...TFS..!!! රේප්+......

    එල මචං එහෙනම් එච්චරයි :) :love:


    :P:P

    fatta bn
    You must spread some Reputation around before giving it to Executer again.

    :cool::cool: ඒකට කමක් නෑ බන් :)

    Good post bro..:)

    thanks bro ;)

    Goooooooood post rep dilalu kalin

    එල මචං :)