උන්ට මුල අමතක වෙලා බන්. බලමු. ඔය වගේම එකක් එයි හැබැයි ඉතින්.
මුන්ට කරන්න තිබ්බෙ porsche එවුන් කරන වැඩේ. මුල් ඩිසයින් එකේ හැඩෙ තියාගෙන අලුත් ඒවට යන්න. ඕක ඕවර් කම්ප්ලිකේටඩ් වෙයි වගේ මට හිතෙන්නෙ.

මුන්ට කරන්න තිබ්බෙ porsche එවුන් කරන වැඩේ. මුල් ඩිසයින් එකේ හැඩෙ තියාගෙන අලුත් ඒවට යන්න. ඕක ඕවර් කම්ප්ලිකේටඩ් වෙයි වගේ මට හිතෙන්නෙ.

සමහර වාහන තියනවා බං ඒවා පිහිටන්නේ එක එක පුද්ගලයාට විතරයි. මේකත් එ් ජාතියේ එකක් වෙන්න ඇති. ඔය සමහර වාහන තියනවා ඒවා විකුණන්න දෙන්නෙ නෑ.
හොදට තියනව වාහනේ ගන්න එකෙක් ආවම ස්ටාට් වෙන්නෙ නෑ. 

anna ekane case eka bn