වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උන්ට මුල අමතක වෙලා බන්. බලමු. ඔය වගේම එකක් එයි හැබැයි ඉතින්.:(

    මුන්ට කරන්න තිබ්බෙ porsche එවුන් කරන වැඩේ. මුල් ඩිසයින් එකේ හැඩෙ තියාගෙන අලුත් ඒවට යන්න. ඕක ඕවර් කම්ප්ලිකේටඩ් වෙයි වගේ මට හිතෙන්නෙ.:sorry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    16265330_1726911580659470_8688187151238729427_n.jpg


    R32 GTR for me :love: :love: :love: :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :D සමහර වාහන තියනවා බං ඒවා පිහිටන්නේ එක එක පුද්ගලයාට විතරයි. මේකත් එ් ජාතියේ එකක් වෙන්න ඇති. ඔය සමහර වාහන තියනවා ඒවා විකුණන්න දෙන්නෙ නෑ. :shocked: හොදට තියනව වාහනේ ගන්න එකෙක් ආවම ස්ටාට් වෙන්නෙ නෑ. :shocked: ආයි පහුවෙනිදට සාමාන්‍ය විදිහට වාහනේ වැඩ. මට වඩා අපේ තාත්තටත් ඔය වගේ අත්දැකීම් සෑහෙන්න තියනවා.

    :baffled::baffled: කියලා වැඩක් නෑ බං...... බෙන්ස් එකක් අරන් නඩත්තු කරන වියදම් ගියා මට ඒකට..... :baffled::baffled::P:P අන්න ගත්ත එකා හැටට හැටේ ආතල් එකේ දුවනවා...... :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21187154 said:
    මේකනම් මම තදින්ම විශ්වාස කරනවා:yes::yes::yes:

    ඒ වගේම තමයි වාහනයක් ගන්න යනකොට එක පාරක් දෙපාරක් බාදා උනොත් අත ඇරල දාපන්.. පොඩි එකා අඩලා යන්න නොදෙන සීන් එකක් උනත් කමක් නෑ.. ගන්න යන වාහනේ අත ඇරපන්:D:D

    අල්ලාහ් දෙවියෝ හුගක් බිසී කෙනෙක්. අල් කයිදා එකේ වැඩ බලන්න ඕනේ.. අයි එස් අයි එස් එකේ වැඩ බලන්න ඕනේ.. තලෙයිබාන්ලගේ බෝම්බ ගබඩා රකින්න ඕනේ.. අව්රුදු 56 හැන්ඩි කොල්ලන්ට 6යේ පට්ට කෑලි සෙට් කරන්න ඕනේ.. ගල් ගහලා මරන ඒවා බෙලි කපන ඒවා කොච්චරක්නම්ද.. ඒ නිසා එයාට අපි ගැන විතරක් බල බලා ඉන්න බෑ. එයා උපරිම අපිට සංඥාවක් එවන්නේ එක පාරයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ..ඒක තේරුම් නොගෙන අපි පිස්සු කෙලියොත් එයා අපිට උකාගන්න කියල නිකන් ඉන්නවා:cool::cool:

    :baffled::baffled: එහෙනම් අල්ලා දෙයියෝ තමා මම DX එක ගන්න ගිය දවසේ ඒ අයිති එකාගේ පොඩි එකාව කිසිම හේතුවක් නැතුව බිම වට්ටලා මට සංඥා කරේ......... !! :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    බඩා කිව්ව විදියට සල්ලි දුන්න ගමන් කලින් අයිතිකාරයගෙ පොඩි එකා නිකම්ම ඉන්න්හ්ඩ්ල ඇදගෙන වැටිල දතක්ද කොහෙද කැඩුන කිව්ව. මේ යකා ඕනෙ නෑ කියල එන්න හදලම අරන් ආව කියල කිව්වෙ. බඩා ආවම කියයි.

    :dull::dull: කිසිම හේතුවක් නැතුව වැටිලා තුවාලත් උනා..... මම සල්ලි දීලත් ඉවරයි. ලියලත් ඉවරයි. යතුර දුන්නා විතරයි. මට එවෙලෙම මේක නම් මුන් මට මරාලයක් දෙන සීන් එකක්ම තමා කියලා හිතිලත්, ඔන්න ඔහේ අරන් ආවා...... :dull::dull: හැබැයි මට ඒක විකුණලා ඌ අරන් තිබ්බේ අර මට නම මතක නෑ.... ටොයෝටා කාර් එකක් ආවේ පැති වීදුරු වල ෆ්‍රේම් එක නැති එකක්.... ඒකක්..... ඒකෙන් ඌ මම DX එකෙන් මට්ටු උනාට වඩා හොද පරිප්පු කාලා...... :lol::lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    රත්තරං;21187546 said:
    රට යන කෙනෙක්ට කියල ගෙන්න ගත්තොත් එකක් 8000ක් වගේ වෙයි.. මෙහෙනම් ඕවා රීකන්ඩිශන් බඩු ගේන තැනක බලන්න. ඒත් වාහනේ නමට තමයි ගාන කියන්නේ. ඒකයි අව්ල

    :rolleyes: anna ekane case eka bn
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Shell-HX7-10w40_large.jpg
    මේ එන්ජින් ඔයිල් හොදද නරකද???මම මේක දාන්නේ......
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :dull::dull: කිසිම හේතුවක් නැතුව වැටිලා තුවාලත් උනා..... මම සල්ලි දීලත් ඉවරයි. ලියලත් ඉවරයි. යතුර දුන්නා විතරයි. මට එවෙලෙම මේක නම් මුන් මට මරාලයක් දෙන සීන් එකක්ම තමා කියලා හිතිලත්, ඔන්න ඔහේ අරන් ආවා...... :dull::dull: හැබැයි මට ඒක විකුණලා ඌ අරන් තිබ්බේ අර මට නම මතක නෑ.... ටොයෝටා කාර් එකක් ආවේ පැති වීදුරු වල ෆ්‍රේම් එක නැති එකක්.... ඒකක්..... ඒකෙන් ඌ මම DX එකෙන් මට්ටු උනාට වඩා හොද පරිප්පු කාලා...... :lol::lol:

    Ceres / Marino ?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මට පුලුවන් කෙනෙක් allion 240 service or owner manual එකක් හොයලා දෙන්නකෝ....e book වගේ එකක්...
     
    Status
    Not open for further replies.