ඉතින් එකේ අවසරය දෙන්න යම්කිසි පරීක්ෂණයක් සමත් විය යුතු නැද්ද?![]()
kalin ban medical council eken oka balala oke hadenna ona karunu 5,6k kiyala mun ekekwat ewa hadala na ban.lamaigen koti ganan salli gasa kanawa witarai unta awsya facilities den na

ඉතින් එකේ අවසරය දෙන්න යම්කිසි පරීක්ෂණයක් සමත් විය යුතු නැද්ද?![]()

ලංකාවේ health sector එක දකුණු ආසියාවේ හොදම විතරක් නෙමේ ලෝකෙන්ම ඉතාම ඉහල තැනක තියනවා , පොඩි උදාහරණයක් කියනවනං asia country වලින් මැලේරිය රෝගය සදහටම රටින් තුරන් කරේ ලංකාව විතරයි , අද ඉන්දියාව හොයනවා ලංකාව කොහොමද malaria-free රටක් උනේ කියල.. ලෝකේ ගොඩක්ම ඉහල පිළිගැනීමක් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ගැන තියෙන්නේ ලංකාවේ බුද්ධියෙන් ඉහලම පිරිස වෛද්‍යවරු වෙන නිසයි , AL වලින් විශ්වවිද්‍යාල නොතේරෙන පිරිස බුද්ධිමත් නැ කියන්න බැ ජීවිතේ තීරණය කරන එකම කඩ ඉම AL කියන එකට මමත් විරුද්දයි ..නමුත් AL කඩ ඉම ජයගත්ත කියන්නේ ඔවුන් බුද්ධිමතුන් කියන එක ඔප්පු කරලා ඉවරයි .. AL හරියට ගොඩයන්න බැරි උන නමුත් වෛද්ද්යාවරයෙක් වෙන්න බුද්ධිය තියන ළමයිට ජීවිතේ තවත් අවස්තවක් තියෙන්නේ ඕන , එකට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවෙන්න ඕන හැබයි ගුනත්මකබාවය මනින්න ඕන SAITM කියන්නේ ගුනත්මකබාවයෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. ඕක සාමාන්‍ය මහජනතාවට තේරෙන්න SAITM එකෙන් out උන දොස්තරලගේ වැරදි නිසා තමන්ගේ අදරනීයයන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනාම
wifeta baba hambenna iddi baya natiwa saitem dokek gawata dapan kollo.
ara gov docala matru marana anupataya adu karala malaria asiyawenma thuran karata unwa wadak nane .saitem aya oita wada trusted service provide karai.good luck mchan
බොරු උනත් කියන විදිහක් තියෙනවා..

රජයේ දොස්තරලා එයාලගේ දැනුම පාවිච්චි කරලා හොයාගත්තු මොකක් හරි අලුත් බෙහෙත් වර්ගයක් නිසාද මැලේරියා නැති වුනේ? 

ලංකාවේ health sector එක දකුණු ආසියාවේ හොදම විතරක් නෙමේ ලෝකෙන්ම ඉතාම ඉහල තැනක තියනවා , පොඩි උදාහරණයක් කියනවනං asia country වලින් මැලේරිය රෝගය සදහටම රටින් තුරන් කරේ ලංකාව විතරයි , අද ඉන්දියාව හොයනවා ලංකාව කොහොමද malaria-free රටක් උනේ කියල.. ලෝකේ ගොඩක්ම ඉහල පිළිගැනීමක් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ගැන තියෙන්නේ ලංකාවේ බුද්ධියෙන් ඉහලම පිරිස වෛද්‍යවරු වෙන නිසයි , AL වලින් විශ්වවිද්‍යාල නොතේරෙන පිරිස බුද්ධිමත් නැ කියන්න බැ ජීවිතේ තීරණය කරන එකම කඩ ඉම AL කියන එකට මමත් විරුද්දයි ..නමුත් AL කඩ ඉම ජයගත්ත කියන්නේ ඔවුන් බුද්ධිමතුන් කියන එක ඔප්පු කරලා ඉවරයි .. AL හරියට ගොඩයන්න බැරි උන නමුත් වෛද්ද්යාවරයෙක් වෙන්න බුද්ධිය තියන ළමයිට ජීවිතේ තවත් අවස්තවක් තියෙන්නේ ඕන , එකට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවෙන්න ඕන හැබයි ගුනත්මකබාවය මනින්න ඕන SAITM කියන්නේ ගුනත්මකබාවයෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. ඕක සාමාන්‍ය මහජනතාවට තේරෙන්න SAITM එකෙන් out උන දොස්තරලගේ වැරදි නිසා තමන්ගේ අදරනීයයන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනාම

19xx ගණන් වල ඉදල රජයේ වැඩ පිළිවෙලක් දියත් කරලා තමා ඕක කරේ...රජයෙන් වියදම් කරලා, ඒ ඒ පැතිවල බෙහ්ත් කරන තැන් ඇති කරලා, මදුරුවෝ අරව මුන්ට බෙහෙත් ගහල, ලොකු දෙයක් කරා...ලංකාවේ මහා බුද්ධිමත් දොස්තරල හොයාගත්තු අමුතු බෙහෙතක් ගහල සුස් ගහල මැලේරියා හොඳ කරේ නැහැ...

උන් එක දැන් නැති වීගෙන යන නිසා තමයි ඔය මද කිපිලා ඉන්නේ...කොයි විෂය ධාරාව උනත් ඉහලින් සමත් වෙලා ඉහලට යනවා කියන්නේ ඒ බුද්ධිමත් කෙනෙක්..ගණිතය හදාරලා ඉංජිනේරු විෂය කරන්නේ ඒ කෙනාට දොස්තර වෙන්න බයෝ කරන කෙනාට වැඩිය ඒ හැකියාව තියෙන නිසා මිසක දොස්තරට වඩා ඌ මෝඩයෙක් නිසා නෙමෙයි...
ඕක තමයි ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවල වැරැද්ද....

kalin ban medical council eken oka balala oke hadenna ona karunu 5,6k kiyala mun ekekwat ewa hadala na ban.lamaigen koti ganan salli gasa kanawa witarai unta awsya facilities den na![]()

ඉතින් උන් එක්ක උඹ හිතනවද කතා බහ කරලා විසඳගන්න පුළුවන් කියල ඕව? 
එහෙනම් ඔය කියන විදිහට දොස්තරලට ප්‍රශ්නෙකුත් නැහැ මොකද සයිටම් යන්නේ මෝඩයෝ නිසා උන්ට පාස් වෙන්න බැහැනේ...එහෙම උනානම් උසාවි යන්න ඕනෙත් නැහැ...

.......
මමත් අපෙ අම්මාට බෙහෙත් කරන්න ලංකාවෙ තියෙන ප්‍රධානම රොහලට ගියා.එතන ඉස්පිරි තාලයක් නෙමෙ වෙස මඩුවක් .ලෙඩ්ඩුන්ට කතාකරන්න දන්නෙ නැති දොස්තර බැල්ලියෙක් හිටියා. මන් හොඳටම බැනලා ආවෙ ආයෙත් මෙහෙම කරොත් ෆෙස්බුක් එකෙ දානවා කියලා.
ඔපරෙෂන් එකත් අනලා.
............
මෙ සයිටම් එකෙන් ආපු එවුන් ලංකාවෙ හොඳම මෙඩිකල් ෆැකල්ටි එකෙන් ආපු එවුන් ඇස් දෙකට දැක්ක දෙවල් .
උඹ විතරක් නෙමෙයි බෙහෙත් ගන්න රෝහලකට ගිය ඕනේ එකෙක් මේක දන්නවා..
මනුස්සයෙක් ගේ මුණ බලල කතා කරන්නේ නැහැ...හරියට ඌ නිකන් දිවය ලෝකෙන් සැපත් වුනා වගේ..මම නම් තඹේකට ගණන් ගත්තේ නැහැ..
අන්තිමේ කෙල්ල මල පැනල මූ යන්න යද්දී කඩ්ඩෙන් අහල හයියෙන්...

උඹ විතරක් නෙමෙයි බෙහෙත් ගන්න රෝහලකට ගිය ඕනේ එකෙක් මේක දන්නවා..
සමහර දොස්තරලා හැසිරෙන්නේ පට්ට ලොකු ලයින් එකෙන්...මනුස්සයෙක් ගේ මුණ බලල කතා කරන්නේ නැහැ...හරියට ඌ නිකන් දිවය ලෝකෙන් සැපත් වුනා වගේ..මම නම් තඹේකට ගණන් ගත්තේ නැහැ..
ඊට පස්සේ දවසේ ඒ අන්කල්ගේ දුව ගිහින් ලෙඩා බලන්න..මු ලෙඩා බලන්න ආවම අහන ඒවාට උත්තර දෙන්නෙත් නැහැ ලු..ලෝඩ් පකීර් වගේ යනවා..අන්තිමේ කෙල්ල මල පැනල මූ යන්න යද්දී කඩ්ඩෙන් අහල හයියෙන්...
මෙන්න එතකොට යස අගේට හැරිලා ඇවිල්ල උත්තර දීල, දිස්චාර්ජ් කරන දවසයි සේරම එක්ක...
ඔන්න දුප්පතාගේ දෙවියාගේ තරම...හීන මානය![]()
මේ ලගදි අපේ අයියට ඩෙන්ගු හැදිල හොස්පිටල් හිටියා, එතන ඉන්නවා මහ නරක නර්ස් ගැනු, හැබැයි කීපදෙනෙක් හිටියා හොද අය, අම්ම ලෙඩේ ගැන විස්තර අහන්න ගියා විතරයි එතන ඉන්න ගැනු දෙන්නෙක් බනින්න ගත්තාලු, අපි ලෙඩා ගැන බලාගන්නම් ඒකටනේ මෙහෙට ගෙනල්ල තියෙන්නේ, ඔයාලට වැඩක් නැනේ ඒවායෙන් කියලා, ඊට පස්සේ විස්තරේ කිවුවේ ට්‍රේනින්ග් ඇවිල්ල හිටිය මෙඩිකල් student කෙල්ලෙක්
ඉස්සර එච්චර දොස්තරලා හිටිය නැති හින්ද්දද දන්නේ නෑ වයස උන්ගේ හෙන ලොකුකම ඒ වුනාට කොල්ලෝ කෙල්ලෝ වගේ ඉන්න එවුන් ටිකක් හොදයි ක්තා කරලා ඉන්නව හැබැයි උනුත් වයසට ගියාම එහෙම වෙයිද දන්නේ නෑ

ඔය මම කියපු ඩයල් එක වයස එකෙක් නෙමෙයි මචන්..
අලුත් එකෙක් වගේ...තරුණයි...කළුබෝවිල ඒ වාට්ටුවේ ඉන්නේ ඔක්කොම තරුණ උන්...
මම එතන ඉද්දි එහා ඇඳට ලෙඩෙක් ගෙනාවේ...දොස්තර කෙල්ලෙක් ආවේ බලන්න..ලෙඩාගේ විස්තර අහනකොට එකී කියනවා මෙහෙම ලෙඩක් අහලත් නැහැයි කියල...![]()

උන් අර මොකක්ද විභාගය ලියන්න ඉල්ලුවම එකටත් බැහැ කිව්වා නේද?ඉතින් උන් එක්ක උඹ හිතනවද කතා බහ කරලා විසඳගන්න පුළුවන් කියල ඕව?
:
ලංකාවේ health sector එක දකුණු ආසියාවේ හොදම විතරක් නෙමේ ලෝකෙන්ම ඉතාම ඉහල තැනක තියනවා , පොඩි උදාහරණයක් කියනවනං asia country වලින් මැලේරිය රෝගය සදහටම රටින් තුරන් කරේ ලංකාව විතරයි , අද ඉන්දියාව හොයනවා ලංකාව කොහොමද malaria-free රටක් උනේ කියල.. ලෝකේ ගොඩක්ම ඉහල පිළිගැනීමක් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ගැන තියෙන්නේ ලංකාවේ බුද්ධියෙන් ඉහලම පිරිස වෛද්‍යවරු වෙන නිසයි , AL වලින් විශ්වවිද්‍යාල නොතේරෙන පිරිස බුද්ධිමත් නැ කියන්න බැ ජීවිතේ තීරණය කරන එකම කඩ ඉම AL කියන එකට මමත් විරුද්දයි ..නමුත් AL කඩ ඉම ජයගත්ත කියන්නේ ඔවුන් බුද්ධිමතුන් කියන එක ඔප්පු කරලා ඉවරයි .. AL හරියට ගොඩයන්න බැරි උන නමුත් වෛද්ද්යාවරයෙක් වෙන්න බුද්ධිය තියන ළමයිට ජීවිතේ තවත් අවස්තවක් තියෙන්නේ ඕන , එකට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවෙන්න ඕන හැබයි ගුනත්මකබාවය මනින්න ඕන SAITM කියන්නේ ගුනත්මකබාවයෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. ඕක සාමාන්‍ය මහජනතාවට තේරෙන්න SAITM එකෙන් out උන දොස්තරලගේ වැරදි නිසා තමන්ගේ අදරනීයයන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනාම

ලංකාවේ health sector එක දකුණු ආසියාවේ හොදම විතරක් නෙමේ ලෝකෙන්ම ඉතාම ඉහල තැනක තියනවා , පොඩි උදාහරණයක් කියනවනං asia country වලින් මැලේරිය රෝගය සදහටම රටින් තුරන් කරේ ලංකාව විතරයි , අද ඉන්දියාව හොයනවා ලංකාව කොහොමද malaria-free රටක් උනේ කියල.. ලෝකේ ගොඩක්ම ඉහල පිළිගැනීමක් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ගැන තියෙන්නේ ලංකාවේ බුද්ධියෙන් ඉහලම පිරිස වෛද්‍යවරු වෙන නිසයි , AL වලින් විශ්වවිද්‍යාල නොතේරෙන පිරිස බුද්ධිමත් නැ කියන්න බැ ජීවිතේ තීරණය කරන එකම කඩ ඉම AL කියන එකට මමත් විරුද්දයි ..නමුත් AL කඩ ඉම ජයගත්ත කියන්නේ ඔවුන් බුද්ධිමතුන් කියන එක ඔප්පු කරලා ඉවරයි .. AL හරියට ගොඩයන්න බැරි උන නමුත් වෛද්ද්යාවරයෙක් වෙන්න බුද්ධිය තියන ළමයිට ජීවිතේ තවත් අවස්තවක් තියෙන්නේ ඕන , එකට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවෙන්න ඕන හැබයි ගුනත්මකබාවය මනින්න ඕන SAITM කියන්නේ ගුනත්මකබාවයෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. ඕක සාමාන්‍ය මහජනතාවට තේරෙන්න SAITM එකෙන් out උන දොස්තරලගේ වැරදි නිසා තමන්ගේ අදරනීයයන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනාම
ලංකාවෙ ඉස්සහරට පච්ච කොටා ගත්තු ,කනේ කරාබු දා ගත්තු කොන්ඩේ වවාගෙන හොරිකඩයො වගේ හැම අගුපිලකම ලැග ගෙන ඉන්න ලෙඩක් තියා ලෙඩෙක්වත් අඳුනාගන්න බැරි දොස්තරාලා ඉඳීවි ,,පුදුමවෙන්න එපා,,ඒක මේ නඩු තීන්දුවෙ ප්‍රතිපලය තමා,,
![]()
පෙනුමෙන් මිනිස්සු මනින එකක් ගැන නෙමේ මම කියන්නෙ,,හරි හමන් සුදුසු විනයක් සහ සදාචාරයක් නැති අධ්‍යාපනයක් නැති දොස්තරලා බිහිවීමෙ මුල මෙතන වෙනව කියන එකයි,මේක සයිටම් එකෙන් නවතින්නෙ නැහැ,,මුන් මේ වගෙ ප්‍රමිතියක් නැති ප්‍රමිතියක් කිසිසෙත් අදාල නොවන තැනකින් දොස්තරලා එලියට දැම්මම ල්ංකාවෙ සෞඛ්‍ය ට වෙන දේ මොලේ කලඳක් හරි තියෙන ගොනෙකුට උනත් තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඔනෙ ,,
ඉන්දියාව කියන්නෙ ඉස්සර හොඳ දොස්තරලා බිහි කරපු රටක්,,අද ඉන්දියන් දොස්තරාලාව කිසිම පිලිගැනීමක් නැහැ,,ඇය් ඒ,,,සයිටම් වගේ හොර උපාදි කඩ ප්‍රමිතියක් නැතුව හතු පිපෙන්න වගේ පටන් අරගෙන දොස්තරලා එලියට දාපු නිසයි,,අද ඉන්දියාවෙ දොස්තරලා හැම 4න් එක්කෙනෙක්ම තමන්ගෙ ලයිසන්(ලියපදින්චිය ) එක කැන්සල් කරගන්නවා,,වැරදියට ප්‍රතිකාර කරලා..

![]()
අවුල්ද?
කොහෙත්ම නැත..
මට ( මා මෙන්ම කුහක ආත්මාර්තකාමී දොස්තරයින් සියලු දෙනාට ) වැඩේ දුන්නා යැයි සිතා සිගිති ආතල් එකක පසුවන ඔබට ලියන වග නම්...
මට, මාගේ දෙමාපියන් සිව් දෙනාට , බිරිඳට සහ දරුවන්ට නැති වූ දෙයක් නැත...
මට / අපට උපාධියක් සහ හොද වැටුපක් සහිත රැකියාවක් ඇත..
ඔබට සහ ඔබේ දරුවන්ට ?
අදාල නැත
මා සහ මාගේ කෙනෙක් රෝගී වු විට ප්‍රතිකාර කල යුත්තේ කවුද කොතනින්ද යැයි තෝරා ගැනීමට දැනුමක් මට /අපට ඇත..
ඔබට?
අදාල නැත
නිදහස් අධ්‍යාපනය තිබියදී පවා දෙදෙනාම රජයේ සේවකයෝ වූ මගේ දෙමව්පියන් අවුරුදු පහටම එකදු සාරියක් කමීසයක් නොගෙන අමාරුවෙන් වියදම් කළ අතර..
පොල් කඩන සිරිපාල , දළු කඩන ලෙච්චමී ( රැකියාවෙන් පහත් නොකල අතර ආර්ථික තත්වය පෙන් වීමට යොදාගත් බව සලකන්න) ලක්ෂ 95 වැයකර දරුවන් ඩොකාලා කරනු ඇත..
අදාල නැත
මාගේ/ අපගේ දරුවාද ඉගෙන නොගෙන පිස්සු කෙලියොත් සයිටම් දමා ඩොකෙක් කිරීමට මුදල් ඒ කාලේ වන විට මට / අපට සොයාගත හැකි වනු ඇත..
ඔබට?
අදාල නැත
ඔබේ දරුවා අමාරුවෙන් රජයේ කැම්පස් යන විට ඒ කාලේ අපට ඉගැන් වූ විශිෂ්ඨ ගුරුවරු වැඩි මුදලට සයිටම් හී මගේ දරුවාට උගන්වනු ඇත
මට / අපටද නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවය කල හැක..
ඔබට?
අදාල නැත
නොබෝ දිනකින් ආරම්භවන සයිටම් පෞද්ගලික පශ්චාත් උපාධි ආයතනයෙන් මා / අප විශේෂඥ වෛද්‍ය වරු වීමටද බැරි නැත..
ඔබ?
අදාල නැත
අප කෑගහන්නේ පෞද්ගලික වෛද්‍ය
සේවයට තරගකරුවන් සයිටම් හරහා එන බයට කියා සිතන අයට කියන්නේ
60% කට වඩා වෛද්‍යවරු ( මාද ඇතුලුව) පෞද්ගලික සේවයේ නොයෙදෙන නිසා අදාලම නැත....
අවසන් වශයෙන් සයිටම් දියසේන කුමාරවරැ පැමින හංදියේ ඩිස්පැන්සරියේ ඩොකාට කෙලිනකන් සහ වෛද්‍ය බමුණු කුළය කඩනකන් ඇස් කන් අයා බලා සිටින ඔබට කියන්න ඇත්තේ
සාමාවන්න
සයිටම් එකෙන් එලියට එන වෛද්‍ය වරු නිසා කුලකය තවත් වැඩිවනු ඇත
GMOA බලය වැඩිවනු ඇත බමුණු කුළය තහවුරු වනු ඇත
දෙගොල්ලොම එකතු වී ඔබේ හීනය හීනයක්ම කරනු ඇත..
අපේ සල්ලිවලින් ඉගෙන ගෙන මුන්ගේ තියන කුහක ආත්මාර්ත කමට කියන කතා යැයි හිතෙන ජනතාවට කීමට ඇත්තේ..
පරාර්තකාමී දේශපාලුවන්ට තවත් කඩේ පලයල්ලා උන් ලෙඩ උනාම පිටරට ගිහින් බෙහෙත් ගන්න උබල බදු ගෙවපල්ලා
දේශපාලුවන්ගේ දරුවන් උබලගේ සල්ලිවලින් ආතල් අරන් ඒ සල්ලිවලින් දොස්තර වරු වි නීතියේ දෙවගනට පයින් ගසා ඉතුරු සල්ලි ටිකටත් කෙලින්න ( සමාවන්න පරාර්තකාමී සේවය කොරන්න) නොබෝ දිනකින් ඔබ වෙත එනු ඇත...
නුබලාට කොරන්න ගිහින් කුහක ආත්මාර්තකාමී ලේබලේ වද්ද ගන්නවාට වඩා පරාර්තකාමි දේශපාලුවන් සහ දරුවන් සමග ඔබ ආතල් එකේ ඉන්න හැටි බලා
අපද අතල් එකේ සිටින්නෙමු.
ඉස්තුදී...
අදාල නැත
ඉස්සුවේ fb එකේ ඩොකෙක් ගෙන්
Aha yako ethakota uba kiyanne dan lankawe inna odcters la minissunta hodata salakanawa kiyalada. minissunta unwa dewi waru wage kiyalada?? yako minissunta wena option nathi nisai akamaththen hari yanne. Jiwithe epa wenawa doctersla nisa. private giyath ehemai
ඔය කියන විනය කොහෙද තියෙන්නේ. Hospital එකකට ගිහින් බලන්න දොස්තරලා ලෙඩ්ඩුන්ට කතා කරන විදිහ. ඉස්සෙල්ලා රජයේ අයගේ විනය හැදුවොත් මොකද. සයිටම් එකෙන් තාම දොස්තරලා එන්න පටන් ගත්තේ නෑ නේ නේද. අනෙක ඔය ෆොටෝ එක Fun එකට ගත්ත එකක් කියලා කාටත් පේනවා. ඒකෙන් කොහොමද විනයක් මනින්නේ.
තනිකර තියෙන ඊර්සියාව තව කෙනෙක් ඉගෙන ගන්නවාට. මහම මහ කුහක ජාතියක්.
දොස්තරලා දොස්තරලා අතර ඉගෙන ගන්නවාට තියෙන ඊර්සියාව ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඔයාලා ඒවා අත්දකිනවා ඇති.
කොහෙද ඉන්දියන් දොස්තරලා ගනන් ගන්නේ නැත්තේ. දැනටත් ලෝකයේ ගොඩාක් රටවලට ඉන්දියන් දොස්තරලා ගන්නවා. පොඩ්ඩක් රටින් එලියට ඔලුව දාලා බලන්න. හැම රටකම එ අය වැඩ කරනවා. බොරු කතා කියන්න කොන්ඩ බදින චීනුන්ට![]()