Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    සිරාවටම.. :shocked:
    හැම එකේම වගේ පළවෙනි කොටස හම්බ වෙනවා දෙවෙනි එක හම්බ වෙන්නේ අවුරුදු ගාණක් ගිහින්..:sorry:


    සම්පුර්ණයෙන් ලබාගන්න නොවරදින එකම තැන :P
     
    • Like
    Reactions: RottenCOLT

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සම්පුර්ණයෙන් ලබාගන්න නොවරදින එකම තැන :P

    අනිවා ඒකනේ දුවං එන්නේ..:love:
    හැබැයි නන්ස්ටොප් වලින් නම් මම වැඩිහරියක් බාගෙ බාගෙ තමයි ගත්තේ..;)

    මගේ සමහර නන්ස්ටොප්
    තියෙන්නේ නේම් ෆෝල්ඩර් වල නෙමෙයි.. නමක් මුකුත් නැතුව නිකම්ම Track 1, Track2 කියලා එලියේ තියෙන්නේ..:confused: මේ ත්‍රෙඩ් එකේ තියෙන ඒව බාගෙන අහල බලද්දි තමයි මීටර් වෙන්නේ යකෝ මේ අහවල් නන්ස්ටොප් එකේ ඉතුරු කෑල්ලනේ කියලා..:lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    අනිවා ඒකනේ දුවං එන්නේ..:love:
    හැබැයි නන්ස්ටොප් වලින් නම් මම වැඩිහරියක් බාගෙ බාගෙ තමයි ගත්තේ..;)

    මගේ සමහර නන්ස්ටොප්
    තියෙන්නේ නේම් ෆෝල්ඩර් වල නෙමෙයි.. නමක් මුකුත් නැතුව නිකම්ම Track 1, Track2 කියලා එලියේ තියෙන්නේ..:confused: මේ ත්‍රෙඩ් එකේ තියෙන ඒව බාගෙන අහල බලද්දි තමයි මීටර් වෙන්නේ යකෝ මේ අහවල් නන්ස්ටොප් එකේ ඉතුරු කෑල්ලනේ කියලා..:lol:

    එහෙනම් බාගේ බාගේ තියෙන්නේ උබේ වරදින් :P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සිරසෙන් ඩබ් කරපු ළමා චිත්‍රපටි ටිකක් දීපං මගේ වස්තුවේ​
    :love::love::love:

    සිරසෙන් හඩකවපුවම දැන් හොයන්න අමාරුයි බන්.. මගේ පරණ ඩිවීඩි ස්ටොක් එක 100ට 3 ගානේ විකුණන්න දැම්මා :( දැන් ගොඩක් විකිණිලා.. වෙන ඒවා තියෙන කාටුන් ෆිල්ම් සිංහලට හඩකවපු.. මේ මාසේ 20 විතර 2ක් දාන්නම් :cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඊයේ මට එලකිරි යාළුවෙක් කෝල් කරා,
    රට ඉදලා ලංකාවට ඇවිල්ලා :)
    පුළුවන් උනොත් මේ පැත්තේ ඇවිත් යනවා කිව්ව :love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එහෙනම් බාගේ බාගේ තියෙන්නේ උබේ වරදින් :P

    එහෙන් මෙහෙන් ඇහිඳ ගන්නකොට එහෙම තමයි.. :(
    සමහර ඒවා ක්ලාස් යනකොට එක එකාගේ ෆෝන් වලින් දා ගත්තු ඒවා.. :lol:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඊයේ මට එලකිරි යාළුවෙක් කෝල් කරා,
    රට ඉදලා ලංකාවට ඇවිල්ලා :)
    පුළුවන් උනොත් මේ පැත්තේ ඇවිත් යනවා කිව්ව :love:

    පෝසත් ජිවිතයක්:cool: තියන එකෙක් ද :rolleyes::rolleyes:
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0

    11.gif
    11.gif
    11.gif

    බොහොම ස්තුතියි අයියේ.
    REP++