මේ පාර campus ගිය අය කව්ද ඉන්නේ?
මේ පාර campus ගිය අය කව්ද ඉන්නේ?
ඔයාල campus ගන්ඩ කලින් ID එක හම්බ උනාද?
අපිව ගන්නේ මාර්තු. ID එද්දී මොන මාසේ වේයයිද?
අර Laptop එක ගන්ඩ ID එකයි තව මහපොළ හම්බ වෙන්ඩත් ඕනද?
මගේ lap එක පිස්සු කෙලිනවා. අය windows දාල software දාන්ඩ කම්මැලි මේ මාසේ ID එක ආවොත් අලුත් lap එකක් අරන් මේක විකුණන හින්ද (වරදවා වටහා ගන්ඩ එපා. Windows 10 වල ඖලක් තියෙන්නේ).
ස්තුති