Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
pin eka danne kohetado, mokut awe ne fill karanna ??????? setting vala tyenwada,
ඔක්කොටම ඉස්සර පින් එක ඉල්ල ගන්න
පස්සෙ වම් පැත්තෙ තියෙනවා වැරිෆයි කාර්ඩ් කියලා එකක්, ඒකට ගියාම පින් එක දාන්න එනවා
කලබල වෙලා 3 පාරක් වැරදි එක දැම්මොත් ආයෙත් එකවුන්ට් එක හදා ගන්න බැහැ :baffled:
 
MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ඔක්කොටම ඉස්සර පින් එක ඉල්ල ගන්න
    පස්සෙ වම් පැත්තෙ තියෙනවා වැරිෆයි කාර්ඩ් කියලා එකක්, ඒකට ගියාම පින් එක දාන්න එනවා
    කලබල වෙලා 3 පාරක් වැරදි එක දැම්මොත් ආයෙත් එකවුන්ට් එක හදා ගන්න බැහැ :baffled:

    wallet eka ebuwama serama magul awa, den වම් පැත්තෙ verification eka awa

    den ithin 2 days wage idala call karala pin eka ahagena paypal dannam,

    withdraw ekata mona weida dan ne ??
    cancel karagana berida, ??
    CS kiyalawat
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    wallet eka ebuwama serama magul awa, den වම් පැත්තෙ verification eka awa

    den ithin 2 days wage idala call karala pin eka ahagena paypal dannam,

    withdraw ekata mona weida dan ne ??
    cancel karagana berida, ??
    CS kiyalawat
    විත්ඩ්‍රව් එක කොහොමත් වෙන්න කල් යනවා, ඒක නිසා ඒක තිබ්බ දෙන්
    අනික හදපු ගමන් විත්ඩ්‍රෝ කරන්නෙත් නැහැ ගොඩක් වෙලාවට
    එච්.එන්.බී එකේ නම් පේමන්ට් එක වෙලා තත්පර 10 - 15න් මැසේජ් එක එනවා කෝඩ් එකත් එක්ක :love:
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    විත්ඩ්‍රව් එක කොහොමත් වෙන්න කල් යනවා, ඒක නිසා ඒක තිබ්බ දෙන්
    අනික හදපු ගමන් විත්ඩ්‍රෝ කරන්නෙත් නැහැ ගොඩක් වෙලාවට
    එච්.එන්.බී එකේ නම් පේමන්ට් එක වෙලා තත්පර 10 - 15න් මැසේජ් එක එනවා කෝඩ් එකත් එක්ක :love:

    Danma call karala code eka aran oke gahala verify karapan. Uba denatamath wade kaagena thiyenne

    E monaada ban

    :dull::dull:

    pin eka gehewa, den gode goda :D help kalata godak tnx, vedi vediyen kiri ithirewa :D :love::love:

    withdraw eka wei neda :(:(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Exchange Rate 1 USD = 146.8775 LKR

    16406987_1208382415936420_8245748428161207875_n.jpg

    almost $3 diff :sorry::sorry::sorry: if we transfer $1000 , gonna loss about 3000lkr
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    16406987_1208382415936420_8245748428161207875_n.jpg

    almost $3 diff :sorry::sorry::sorry: if we transfer $1000 , gonna loss about 3000lkr

    Payooner card එකක් ඕනත් නැහැ දැන්..බෑන්ක් එක විදියට රෙග වෙයන්...අවුර්ද්දට කැපෙන 29.99$ දැන් කැපෙන්නේ නැහැ මගේ නම් :lol::lol:

    මතක ඇතුව මගේ රෙෆ් ලින්ක් එකෙන් රෙග වෙයන්,දෙන්නටම 25$ එනවා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Payooner card එකක් ඕනත් නැහැ දැන්..බෑන්ක් එක විදියට රෙග වෙයන්...අවුර්ද්දට කැපෙන 29.99$ දැන් කැපෙන්නේ නැහැ මගේ නම් :lol::lol:

    මතක ඇතුව මගේ රෙෆ් ලින්ක් එකෙන් රෙග වෙයන්,දෙන්නටම 25$ එනවා

    uba ammagen Kukku bonakota mage palaweni Payoneer card eka awe :yes::P:P