Payoneer card eken Forex broker ta direct deposit karanna puluwanda?
brokers master card accept nam puluwan
Payoneer card eken Forex broker ta direct deposit karanna puluwanda?
brokers master card accept nam puluwan
link HNB or COM ATM card ----\ Withdraw![]()
ලින්ක් කරනවා කියන්නෙ ඔයා ඕවා පිරෙව්වට පස්සෙ පින් එකක් එනවා බෑන්ක් එකට, ඒක අරන් පේපැල් එකේ දාන්න ඕනme vidiyatada ? number tika dunna, echarai ?
![]()

ලින්ක් කරනවා කියන්නෙ ඔයා ඕවා පිරෙව්වට පස්සෙ පින් එකක් එනවා බෑන්ක් එකට, ඒක අරන් පේපැල් එකේ දාන්න ඕන![]()
දවස් 2 - 3 කින් වගේ බෑන්ක් එකට කෝල් කරලා අන්තිමට කරපු ට්‍රාන්ස්සැක්ෂන් එකේ විස්තර අහන්න, එතකොට එයාලා පේමන්ට් එකේ ගානයි තව කෝඩ් එකකුයි කියනවා. ඒක ලියාගෙන පේපැල් එකට දාන්න තියෙන්නෙ.fill karata passe mehema mail ekaknam awa,
pin code seen eka mokdda, ehema deyak ehewe nene,
On January 30, 2017, you added the card x-xx68 to your PayPal account.
Didn't make this update?
If you didn't add or update this card, log into your PayPal account and review your information as soon as possible. If you notice any unusual activity, please contact us immediately by clicking Help at the PayPal homepage.

දවස් 2 - 3 කින් වගේ බෑන්ක් එකට කෝල් කරලා අන්තිමට කරපු ට්‍රාන්ස්සැක්ෂන් එකේ විස්තර අහන්න, එතකොට එයාලා පේමන්ට් එකේ ගානයි තව කෝඩ් එකකුයි කියනවා. ඒක ලියාගෙන පේපැල් එකට දාන්න තියෙන්නෙ.
මමත් එකවුන්ට් එකක් හදා ගත්තෙ ගිය සතියේ![]()
niknma card eka add unaදවස් 2 - 3 කින් වගේ බෑන්ක් එකට කෝල් කරලා අන්තිමට කරපු ට්‍රාන්ස්සැක්ෂන් එකේ විස්තර අහන්න, එතකොට එයාලා පේමන්ට් එකේ ගානයි තව කෝඩ් එකකුයි කියනවා. ඒක ලියාගෙන පේපැල් එකට දාන්න තියෙන්නෙ.
මමත් එකවුන්ට් එකක් හදා ගත්තෙ ගිය සතියේ![]()
card ekata, MYR 650
tibba salli withdraw kala,card ekata, MYR 650
kela weida account ekata![]()
call seen mokut kale ne, niknma numbers dunna card eka add una withdraw kala,

එකවුන්ට් එකට මොනා වේවිද දන්නෙ නම් නැහැtibba salli withdraw kala,card ekata, MYR 650
kela weida account ekata![]()
call seen mokut kale ne, niknma numbers dunna card eka add una withdraw kala,

ඒකනේsudda sinhalen ubata kiyala deela thiyeddith ai ban gon wada karanne![]()

bank ekata transaction code ekak ewanne ubema card ekada kiyala confirm karaganna. bank ekata call karala ahuwama un kiyanawa.
sudda sinhalen ubata kiyala deela thiyeddith ai ban gon wada karanne![]()
එකවුන්ට් එකට මොනා වේවිද දන්නෙ නම් නැහැ
මොන විදිහට කලත් අර පින් එක දාන්නම වෙනවා, එහෙම පින් එක නැතුව පුලුවන් නම් මිනිස්සු හොරකම් කරපු කාඩ් පේපැල් එකට ලින්ක් කරලා වියදම් කරයි නෙ![]()
මගෙත් පළවෙනි විත්ඩ්‍රෝ එක ආවා අද
පෙරේදා රෑ දැම්මෙ, ඔයාලා වගේ ලොකු ගානක් නම් නෙමෙයි ඉතින්
![]()


මගෙත් පළවෙනි විත්ඩ්‍රෝ එක ආවා අද
පෙරේදා රෑ දැම්මෙ, ඔයාලා වගේ ලොකු ගානක් නම් නෙමෙයි ඉතින්
![]()
call karala pin eka ahagena eka fill karanne kohetada kiyala ehewata ubala ekekwath kiyan nene
Ela Ela. Rate ekath dapan
PP eke add karapu card eka lagata giyama verify karanna thiyenawa. Issara nam pp wallet page eke dakune patte bar eke verify ur card kiyala watenawa. Pp aluth karata passe wadiya pawichchi kare naha ban. apu email eke thiyennath puluwan
mail eketh mokut ne ban,
wallet eke tibba, den call karala balannda,
Ikmanata verify karapan machan