සිරාවටම..
හැම එකේම වගේ පළවෙනි කොටස හම්බ වෙනවා දෙවෙනි එක හම්බ වෙන්නේ අවුරුදු ගාණක් ගිහින්..
සම්පුර්ණයෙන් ලබාගන්න නොවරදින එකම තැන

සිරාවටම..
හැම එකේම වගේ පළවෙනි කොටස හම්බ වෙනවා දෙවෙනි එක හම්බ වෙන්නේ අවුරුදු ගාණක් ගිහින්..

සම්පුර්ණයෙන් ලබාගන්න නොවරදින එකම තැන![]()


මේ ත්රෙඩ් එකේ තියෙන ඒව බාගෙන අහල බලද්දි තමයි මීටර් වෙන්නේ යකෝ මේ අහවල් නන්ස්ටොප් එකේ ඉතුරු කෑල්ලනේ කියලා..
අනිවා ඒකනේ දුවං එන්නේ..
හැබැයි නන්ස්ටොප් වලින් නම් මම වැඩිහරියක් බාගෙ බාගෙ තමයි ගත්තේ..
මගේ සමහර නන්ස්ටොප් තියෙන්නේ නේම් ෆෝල්ඩර් වල නෙමෙයි.. නමක් මුකුත් නැතුව නිකම්ම Track 1, Track2 කියලා එලියේ තියෙන්නේ..මේ ත්රෙඩ් එකේ තියෙන ඒව බාගෙන අහල බලද්දි තමයි මීටර් වෙන්නේ යකෝ මේ අහවල් නන්ස්ටොප් එකේ ඉතුරු කෑල්ලනේ කියලා..

සිරසෙන් ඩබ් කරපු ළමා චිත්රපටි ටිකක් දීපං මගේ වස්තුවේ
දැන් ගොඩක් විකිණිලා.. වෙන ඒවා තියෙන කාටුන් ෆිල්ම් සිංහලට හඩකවපු.. මේ මාසේ 20 විතර 2ක් දාන්නම් 


thawa english tikak thiyenawa.. dennam![]()
අඩේ අප්පා....දාපන් මයේ පුතේ....පරක්කු නොකර........

එහෙනම් බාගේ බාගේ තියෙන්නේ උබේ වරදින්![]()


ඊයේ මට එලකිරි යාළුවෙක් කෝල් කරා,
රට ඉදලා ලංකාවට ඇවිල්ලා
පුළුවන් උනොත් මේ පැත්තේ ඇවිත් යනවා කිව්ව![]()

ඊයේ මට එලකිරි යාළුවෙක් කෝල් කරා,
රට ඉදලා ලංකාවට ඇවිල්ලා
පුළුවන් උනොත් මේ පැත්තේ ඇවිත් යනවා කිව්ව![]()
තියන එකෙක් ද 
