¤¶¶ SAITM ¶¶¤

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජයවේවා මිතුරනි ඔන්න උසාවියෙනුත් දැන් සයිටම් එකට අවසර දීලා :love::love:
    දැන් අපි සේරටම පුළුවන් ලේසියෙන්ම ළමයාව ආසාව අනුව දොස්තර කෙනෙක් කරන්න :yes:

    පිටරට ඉගෙන ගන්න ඔහොම විබාග ෆේල් උන්ව ගන්නේ නෑ:eek:
    අනික උන් මෙහෙ ඇවිත් act16 ලියලා තම එන්න ඕන
    දැන් සයිටම් උන්ට එකත නෑ නිකන්ම දොස්තර
    රටේ උපාදියට පිට රට උනත් තැනක තියනවා
    මෙතනින් එකටත් බඩු :shocked:

    මං දැක්ක හැම තැනම දැන් දොස්තරලගේ බමුණු කුලේ බිදිලා කියලා දාල
    උන් කුහකද බමුනොද දන්නේ නෑ ;)
    හැබැයි උන් සේරටම ඔය ලක්ෂ 120 ගෙවන්න පුළුවන්
    දොස්තරගේ ළමයා දොස්තරම තමා
    ඔන්න උබලගේ බමුණු කුලේ බිදිල්ල
    ඔබට සතුටුයිද දැන්?:cool:

    දේශපාලනය කරන හැම එකගේම ළමයි දැන් දොස්තරලා
    :sorry:
    පුදුමේ කියන්නේ උන්ගේ ළමයිට ඒ තැන දෙන්න කෑ ගහන්නේ බස් වල මිරිකී මිරිකී යන එදා වේල හම්බ කරන කන අහිංසක මිනිස්සු
    රටට ඕක තමා බන් හෙනම ඇහිලා ගිහින් තියෙන්නේ :growl:

    මං කුහක එකෙක් නෙමෙයි මට පුළුවන් මගේ ළමයා ඕකට දන්න
    එත් අහිංසක දුප්පත් ළමයින්ගේ අනාගතේ ගැනයි දුක :(

    මාත් ලගදීම පටන් ගන්නවා පුද්ගලික ගුවන් නියමුවෝ පුහුණු කරන පාසලක්‌
    මං ගාව පුරුදු කරන්න ප්ලේන් නැනේ මං අදිකරණේ දානවා නඩුවක්
    එතකොට අදිකරනෙන් දෙයි රජයේ ගුවන් කදවුරු වල පුරුදු කරන්න
    මගේ ගාන ශේප්:lol::lol:

    දුප්පත් පෝසත් හැමෝටම හිනා තියනවා
    එත් ඒ හීනේ
    දක්ෂකම සල්ලි වලින් වැහිලා යයි ඉස්සරහට :sorry:

    ළමයි දුප්පත් උන එකට දෙමවුපියන්ට සාප කරන දවසක් එයි
    එදාට අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියල තමා

    දැන් මෙතන පුක හපාගෙන මට පකේ ටෝක් දාන්න එපා මේ ළමයා මට ලේසියෙන් ඕකට දාන්න පුළුවන් :nerd::cool::cool::cool:
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දේශපාලනය කරන හැම එකගේම ළමයි දැන් දොස්තරලා

    පුදුමේ කියන්නේ උන්ගේ ළමයිට ඒ තැන දෙන්න කෑ ගහන්නේ බස් වල මිරිකී මිරිකී යන එදා වේල හම්බ කරන කන අහිංසක මිනිස්සු
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දේශපාලනය කරන හැම එකගේම ළමයි දැන් දොස්තරලා

    පුදුමේ කියන්නේ උන්ගේ ළමයිට ඒ තැන දෙන්න කෑ ගහන්නේ බස් වල මිරිකී මිරිකී යන එදා වේල හම්බ කරන කන අහිංසක මිනිස්සු

    Oka gana methana katha karala wadak ne bn. Site admin impartial wenawa wenuwata lajjawak nathiwa gon katha kiya kiya SAITM ekata kade yana kota wena mona kathada ban. Api denna edath me gana katha una ubata mathakaine. PG karalath wadak wenne ne bn. Anna aru SAPGIM - South Asian Post Graduate Institution of Medicine ekak daanna yanne. Medicine,Pathology,Peadiatrics, Radiology patan ganna yanne 30 to 45 M walata.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සජාන නංගි බබා ඉන්ටවිව් එකකදී කියල තියනව
    රගපනවට අමතරම එයාගේ hobby එකලු medicine
    එයාගේ hobby එකට උබල නාහෙන නැහිල්ලක්

    මෙන්න සයිටම් එකේ කිහිපයක්

    r1jux1.jpg

    මෙන්න SLMC එකෙන් රිජෙක්ට් කරපු පිටරට ඒවා ටිකක්

    1pbdpv.jpg

    xn7xx4.jpg
     
    Last edited:
    • Like
    Reactions: chinthaka156

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සජාන නංගි බබා ඉන්ටවිව් එකකදී කියල තියනව
    රගපනවට අමතරම එයාගේ hobby එකලු medicine
    එයාගේ hobby එකට උබල නාහෙන නැහිල්ලක්

    එයා හොබී එකට දොස්තරකෙනෙක් වෙන්න ඉගෙන ගන්නේ නොමිලේ බෙහෙත් කරන්නනේ

    ඇත්තටම ඒකි මොකෝ කරන්නේ සිරස එකෙයි තවත් ඒඅයෙයි,
    එක වෙන්න ඇති ජොබ් එක
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ¤¶¶ SAITM ¶¶¤ 02-01-2017 09:32 PM Ammata hukapan adu kule higana wesige putho.. thopita salli nathnam salli hoyapiyaw! Ekata anik minissu pali na ballo

    මට සිරාවටම බට කියන්න කුණුහරපයක් මතක වෙන්නේ නෑ
    පැහැදිලිවම උද කියලා තියනව මේ ළමය ඕකට දාගන්න මට සල්ලි තියනවා
    ඒ හින්ද නිකන් උක නොදී ඉන්න
    අනික කුල මල බලන තරම් ඔය උගත් හින්ද කියන්නේ
    මං බොදු ගොවි අඩුද වැඩිද දන්නේ නෑ
     
    • Like
    Reactions: upulpdn

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Oka gana methana katha karala wadak ne bn. Site admin impartial wenawa wenuwata lajjawak nathiwa gon katha kiya kiya SAITM ekata kade yana kota wena mona kathada ban. Api denna edath me gana katha una ubata mathakaine. PG karalath wadak wenne ne bn. Anna aru SAPGIM - South Asian Post Graduate Institution of Medicine ekak daanna yanne. Medicine,Pathology,Peadiatrics, Radiology patan ganna yanne 30 to 45 M walata.

    සාමන්යයෙන් ඇඩ්මින් අයියා කොමෙන්ට්දා නවා දැකලා තියෙන්නේ වාහන නූල් වලට, ඒත් අද සයිටම් එකේ නූල් වලට දාන කොමෙන්ට් ගොඩ,
     
  • Apr 7, 2012
    286
    9
    48
    ළමයි දුප්පත් උන එකට දෙමවුපියන්ට සාප කරන දවසක් එයි
    එදාට අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියල තමා
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Oka gana methana katha karala wadak ne bn. Site admin impartial wenawa wenuwata lajjawak nathiwa gon katha kiya kiya SAITM ekata kade yana kota wena mona kathada ban. Api denna edath me gana katha una ubata mathakaine. PG karalath wadak wenne ne bn. Anna aru SAPGIM - South Asian Post Graduate Institution of Medicine ekak daanna yanne. Medicine,Pathology,Peadiatrics, Radiology patan ganna yanne 30 to 45 M walata.

    Oyatath thienne SAITM ekata SAPA nokara, oke Post Graduate ekak karanna
    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සාමන්යයෙන් ඇඩ්මින් අයියා කොමෙන්ට්දා නවා දැකලා තියෙන්නේ වාහන නූල් වලට, ඒත් අද සයිටම් එකේ නූල් වලට දාන කොමෙන්ට් ගොඩ,

    :lol::lol: e kiyanneth hena gon katha bn. Mama hituwe mata saha other guy ta vitarai oka terune kiyala lagadi hambunu weleka oka gana api kathath una.:lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol: e kiyanneth hena gon katha bn. Mama hituwe mata saha other guy ta vitarai oka terune kiyala lagadi hambunu weleka oka gana api kathath una.:lol:

    මට කාලෙක ඉදන් තියෙන ප්‍රශ්නයක් ,මේ සයිට් එක පවත්වගන්න සල්ලි වියදම් කරන්නේ කවුද?
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සාමන්යයෙන් ඇඩ්මින් අයියා කොමෙන්ට්දා නවා දැකලා තියෙන්නේ වාහන නූල් වලට, ඒත් අද සයිටම් එකේ නූල් වලට දාන කොමෙන්ට් ගොඩ,

    කොයි සල්ලිකරයත් කැමති බන් මේ උන වැඩේට
    මටත් හෙනම රුදාවක් නෑ
    අවංක දුකක් තියනවා අහිංසක ළමයි ගැන
    ඒ ඇරෙන්න මගේ ලමයව දාගන්න පුළුවන් මටත්
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Mama mage future eka plan karagannam. Uba ube wadak bala ganin. Gedara maha un ugannala nadda anunge katha walata hota daanna epa kiyala :lol::lol: specially in between medical professionals. :lol::lol: Ubata okata kawawath yawaganba wenne ne unta kaburuwata. :lol:

    Me thread eke comments karala thienne docs la witharak newei ne?

    Mata one Lankawe minissunge 'Lin Medi Manasikathwaya' nethi karala, Lankawa diunu wenawa dakinna.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    කොයි සල්ලිකරයත් කැමති බන් මේ උන වැඩේට
    මටත් හෙනම රුදාවක් නෑ
    අවංක දුකක් තියනවා අහිංසක ළමයි ගැන
    ඒ ඇරෙන්න මගේ ලමයව දාගන්න පුළුවන් මටත්

    Lamai hadanna kalin kasadayak bedapan ban. University eke igenaganna podi kollo talk karanne thaththala wage
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    Dukata kiyana katha :)

    මොලේ පුකට බැහැලද පුක මොලේට බැහැලද?
    මට කිසිම දුකක් නැ යකෝ
    අවංක දුකක් තියනවා අහිංසක ළමයි ගැන
    ඒ ඇරෙන්න මගේ ලමයව ලේසියෙන්ම මට දාන්න පුළුවන්
    ඒ හින්ද පිස් ටිකක් ඔලුවෙන් හිටගන්න මොලේ බහින්න අයෙම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කොයි සල්ලිකරයත් කැමති බන් මේ උන වැඩේට
    මටත් හෙනම රුදාවක් නෑ
    අවංක දුකක් තියනවා අහිංසක ළමයි ගැන
    ඒ ඇරෙන්න මගේ ලමයව දාගන්න පුළුවන් මටත්

    ඕකෙන් මිනිස්සුන්ට දැන ගන්න පුලුවන් වෙච්ච දෙයක් තමා ඉදිරියට මේ රටේ සල්ලි වලට ඕනම නීතියක් වෙනස් කරන්න පුලුවන් කියලයි ඒකේ පටන් ගැන්ම ගැනයි