සයිටම් එකට උක උඩදාගෙන supp කරන ගොන් රැල අර පඩි ගත්තු මොක්කුද වගේ දැන් දඟලන්නෙ,මුන් දන්නෙ ඉරිසියාවෙ ,,කුහකත්වය කිය කියා කෑගහන්න විතරයි,,
උඹලා ඔය දිනාගත්ත කියන අධ්‍යපනයේ නිදහස මිනිසුන්ගෙ ජීවත් වීමේ නිදහස පාගාගෙන මතුවෙච්ච දෙයක් කියලා උඹලා දන්නෙ නැහැ,,අද අපි ඔසවන කලු කොඩි හෙට සුදු කොඩි වෙලා උඹ්ලා ඉස්සහර එසවෙද්දි උඹලාට ඒක තේරෙයි ,,හැබැයි එතකොට පරක්කු වැඩියි,,
explain this shit to me



