TOYOTA Century අති_දුර්ලභ කාර් එක
Japan's Bentley කියලා කියන TOYOTA Century කියන්නේ පට්ටම සල්ලි කාරයෙක්ටත් ගන්න හීනයක්ම විතරක් වෙන කාර් එකක්.මේ කාර් දැන් ටොයෝටා එකෙන් හදන්නේ නැහැ.TOYOTA මේ කාර් හැදුවට මේ කාර් එකේ කොහෙවත් TOYOTA නම ගහලත් නැහැ.ජපානේ හදපු එකම V12 එන්ජින් එක තියෙන්නේ මේකේ විතරයි.මේ කාර් export කරන්නේ නැහැ..මේවා ගොඩක්ම ජපානේ ප්‍රභූ කට්ටියට විතරක් හදපු වාහන.සීමිත ප්‍රමාණයක් තමා හදලා තියෙන්නේ..ඇමරිකාවෙත් තියෙන්නේ මෙයින් එක කාර් එකක් විතරයි කියලා තමා කියන්නේ.එන්ජින් ට්‍රබල් එකක් ආවොත් මේක ජපානෙටම ගේන්න වෙනවා රෙපයාර් කරන්න.සල්ලි කාරයෙක්ට ඒක අවුලක් නැති උනත් මේ කාර් එකක් ගන්න ඕනනම් දැනට මේ කාර් එකක් තියෙන අයිතිකාරයෙක් විකුනන්නම ඕන.ඒත් මේ කාර් අයිති කීප දෙනා ඒවා විකුනන්නේ නැහැ වටිනාකම දන්න නිසා...මේකේ First generation හදලා තියෙන්නේ 1997.2006 තමා අන්තිමට මේ Toyota Century Royal කියන කාර් හදලා තියෙන්නේ..හැබැයි හදලා තියෙන්නේ කාර් 4ක් විතරයි.කොහොමහරි පෙර කරපු පිනකට මටත් චාන්ස් එකක් ආවා ඵකක් ඩ්‍රයිව් කරන්න
.මම ඉන්න රටෙත් තියෙන්නේ මේක විතරයි.
හම්මේ සැප..V12 එන්ජින් එක නිසා ආයේ රොකට් එක වගේ.
.සුපිරිම භාණ්ඩයක් තමා..ෆොටෝ ටිකක් ගත්තා කිරියේ දාන්නම ඕන නිසා.කාර් ගැන interest අයට මේක ගැන දන්නේ නැත්නම් දැනගන්න..මේක තමා භාණ්ඩේ.
මේ වීඩියෝ එකේ තියෙනවා මේක ගැන වැඩි විස්තර.

Last edited: