Scania. . . . .
ton 42 ක් එක්ක යකෝ... ලේලන්ඩ්කාරය මේ වගේ එකක් හදන කාලේ වෙනකොට පෘතුවියේ එවුන් වෙන ග්‍රහලෝක වල පදිංචි වෙලා, පෘතුවියේ ඉඳන් හඳට ලිෆ්ට් එකේ යන්න පුලුවන් වෙලා තියෙයි...![]()
![]()
![]()
![]()
Nissan <3
Scania. . . . .
ton 42 ක් එක්ක යකෝ... ලේලන්ඩ්කාරය මේ වගේ එකක් හදන කාලේ වෙනකොට පෘතුවියේ එවුන් වෙන ග්‍රහලෝක වල පදිංචි වෙලා, පෘතුවියේ ඉඳන් හඳට ලිෆ්ට් එකේ යන්න පුලුවන් වෙලා තියෙයි...![]()
![]()
![]()
![]()
යන්න පුළුවන් පාරවල් වල 140න් එහා අල්ලලත් ඈ.. තව ඩ්‍රයිවර් ඇතුළු වැඩිහිටි 3න් දෙනෙක් සහ උන්ට අර වගේ ට්‍රිප් එකක් අදින්න ඕනි බඩුත් ඔක්කොම පටවලා හොඳේ..Ashok Leyland 6DTI BS II
6-7 L, 6 Cylinder Turbo
130 HP @ 2400 rpm
430Nm @ 1200 - 1600 rpm
(according to Official Leyland Web Site)
Isuzu 4HL1-TCS
4.8 L, 4 Cylinder
180Hp @ 2700 rpm
500Nm @ 1500 rpm
දැන් එයි බඩා සරම උස්සගෙන...
අනේ උගේ ලේලන්ඩ් එන්ජින්.. ඔය දැම්මේ Isuzu එකක්... Cummins, Duramax, Powerstroke එකක ස්පෙක්ස් එහෙම දැම්මොත් බඩාට මිල්ක් බාර් එකේ නංගිගෙන් බීපු කිරිටික බඩ යනවා...![]()
![]()
![]()
![]()
![]()
.
.
.
.
.
මං කිව්වේ හයිලන්ඩ් කිරි....

ලේලන්ඩ් එන්ජින් දෙකක්ම දැන් ලක්ෂ හතරහමාර පැන්නා සහෝ...... ජපනා තව අවුරුදු 20කට වත් මේ වගේ එන්ජින් එකක් හදන්නේ නෑ....
![]()

Confirmed ඩේටා සිංහලු...
2008 BMW 320D
Traveled 847Kms
Average Fuel Consumption = 16Kmpl (16.2 Kmpl)
Kandy - Galle - Matara - Tissamaharamaya - Katharagama - Buttala - Ella - Mahiyangana - Kandy
ඔය ට්‍රිප් එකෙන් 90% කටත් වඩා වැඩි ප්‍රමාණයක් A/C දාගෙන ගිහින්.. ඒ වගේම Hybrid Style (aka Golubella Style) එකට ඩ්‍රයිව් කරලත් නෙමෙයි ඈ...![]()
![]()
යන්න පුළුවන් පාරවල් වල 140න් එහා අල්ලලත් ඈ.. තව ඩ්‍රයිවර් ඇතුළු වැඩිහිටි 3න් දෙනෙක් සහ උන්ට අර වගේ ට්‍රිප් එකක් අදින්න ඕනි බඩුත් ඔක්කොම පටවලා හොඳේ..
මම කුයිඩ් SUV එකක් අරන් ඔය ට්‍රිප් එක ගිහින් ඕක ගිය අතීසාර මිත්‍රයාට යවනවා රිපෝර්ට් එක.. ඌ වහ කයි නේ....

තිරික්කලේ පියාඹනවා....රත්තරං;21204054 said:හැගීම් ඇවිස්සුනා TD42 කියපු ගමන්
ඔය වස්සා බර බාගේ බැන්දහමනේ... පොඩ්ඩක් හිතපන් තිරික්කලේට කොහොම ඇද්ද කියල![]()

සේරම තිබ්බත් වැඩක් නෑ ඕකෙ ඕනම දේ නෑරත්තරං;21204114 said:උබ කුරාන් එක පාඩම් කරල නෑ හරියට ඒකයි
මේ ලෝකේ සියලුම විද්‍යාව ඒකේ තියෙනවා![]()

අපිට මොන ස්කානියා ද පුටේ...Scania. . . . .
ton 42 ක් එක්ක යකෝ... ලේලන්ඩ්කාරය මේ වගේ එකක් හදන කාලේ වෙනකොට පෘතුවියේ එවුන් වෙන ග්‍රහලෝක වල පදිංචි වෙලා, පෘතුවියේ ඉඳන් හඳට ලිෆ්ට් එකේ යන්න පුලුවන් වෙලා තියෙයි...![]()
![]()
![]()
![]()

මෙන්න කාර්Confirmed ඩේටා සිංහලු...
2008 BMW 320D
Traveled 847Kms
Average Fuel Consumption = 16Kmpl (16.2 Kmpl)
Kandy - Galle - Matara - Tissamaharamaya - Katharagama - Buttala - Ella - Mahiyangana - Kandy
ඔය ට්‍රිප් එකෙන් 90% කටත් වඩා වැඩි ප්‍රමාණයක් A/C දාගෙන ගිහින්.. ඒ වගේම Hybrid Style (aka Golubella Style) එකට ඩ්‍රයිව් කරලත් නෙමෙයි ඈ...![]()
![]()
යන්න පුළුවන් පාරවල් වල 140න් එහා අල්ලලත් ඈ.. තව ඩ්‍රයිවර් ඇතුළු වැඩිහිටි 3න් දෙනෙක් සහ උන්ට අර වගේ ට්‍රිප් එකක් අදින්න ඕනි බඩුත් ඔක්කොම පටවලා හොඳේ..
මම කුයිඩ් SUV එකක් අරන් ඔය ට්‍රිප් එක ගිහින් ඕක ගිය අතීසාර මිත්‍රයාට යවනවා රිපෝර්ට් එක.. ඌ වහ කයි නේ....

මෙන්න කාර්![]()

මේව හොදයි බ්‍රෑන්ඩ් නිව් ගන්නවනම්...ඒජන්ට් මේන්ටේන් කරනවනම්.....සැපට හොදට යන්න පුලුවන්.....බලපන් ඔයගනන් නේ අපේ එවගෙත් තෙල් වැඩ කරන්නේ....habai raththaran aiyya nm kyla thiyenne german car ganna epa kyla![]()
habai raththaran aiyya nm kyla thiyenne german car ganna epa kyla![]()