වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Scania. . . . . :love::love::love:

    ton 42 ක් එක්ක යකෝ... ලේලන්ඩ්කාරය මේ වගේ එකක් හදන කාලේ වෙනකොට පෘතුවියේ එවුන් වෙන ග්‍රහලෝක වල පදිංචි වෙලා, පෘතුවියේ ඉඳන් හඳට ලිෆ්ට් එකේ යන්න පුලුවන් වෙලා තියෙයි... :lol: :lol: :lol: :lol:

    Nissan <3
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Confirmed ඩේටා සිංහලු...

    2008 BMW 320D

    Traveled 847Kms

    Average Fuel Consumption = 16Kmpl (16.2 Kmpl)

    Kandy - Galle - Matara - Tissamaharamaya - Katharagama - Buttala - Ella - Mahiyangana - Kandy

    ඔය ට්‍රිප් එකෙන් 90% කටත් වඩා වැඩි ප්‍රමාණයක් A/C දාගෙන ගිහින්.. ඒ වගේම Hybrid Style (aka Golubella Style) එකට ඩ්‍රයිව් කරලත් නෙමෙයි ඈ... :P :P :P යන්න පුළුවන් පාරවල් වල 140න් එහා අල්ලලත් ඈ.. තව ඩ්‍රයිවර් ඇතුළු වැඩිහිටි 3න් දෙනෙක් සහ උන්ට අර වගේ ට්‍රිප් එකක් අදින්න ඕනි බඩුත් ඔක්කොම පටවලා හොඳේ..

    මම කුයිඩ් SUV එකක් අරන් ඔය ට්‍රිප් එක ගිහින් ඕක ගිය අතීසාර මිත්‍රයාට යවනවා රිපෝර්ට් එක.. ඌ වහ කයි නේ....
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ashok Leyland 6DTI BS II
    6-7 L, 6 Cylinder Turbo
    130 HP @ 2400 rpm
    430Nm @ 1200 - 1600 rpm
    (according to Official Leyland Web Site)

    Isuzu 4HL1-TCS
    4.8 L, 4 Cylinder
    180Hp @ 2700 rpm
    500Nm @ 1500 rpm

    දැන් එයි බඩා සරම උස්සගෙන...

    අනේ උගේ ලේලන්ඩ් එන්ජින්.. ඔය දැම්මේ Isuzu එකක්... Cummins, Duramax, Powerstroke එකක ස්පෙක්ස් එහෙම දැම්මොත් බඩාට මිල්ක් බාර් එකේ නංගිගෙන් බීපු කිරිටික බඩ යනවා... :lol: :lol: :lol::lol:

    :eek::eek: :eek: :eek:
    .
    .
    .
    .
    .
    :shocked::shocked::shocked::shocked:

    මං කිව්වේ හයිලන්ඩ් කිරි....

    හම්මට ටෝක් එක බලපන්කො ඩිස්ප්ලේස්මන්ට් එක අඩුවෙලත්.:shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P ලේලන්ඩ් එන්ජින් දෙකක්ම දැන් ලක්ෂ හතරහමාර පැන්නා සහෝ...... ජපනා තව අවුරුදු 20කට වත් මේ වගේ එන්ජින් එකක් හදන්නේ නෑ.... :P:P

    මං මොකුත් කියන්නද මේකට.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Confirmed ඩේටා සිංහලු...

    2008 BMW 320D

    Traveled 847Kms

    Average Fuel Consumption = 16Kmpl (16.2 Kmpl)

    Kandy - Galle - Matara - Tissamaharamaya - Katharagama - Buttala - Ella - Mahiyangana - Kandy

    ඔය ට්‍රිප් එකෙන් 90% කටත් වඩා වැඩි ප්‍රමාණයක් A/C දාගෙන ගිහින්.. ඒ වගේම Hybrid Style (aka Golubella Style) එකට ඩ්‍රයිව් කරලත් නෙමෙයි ඈ... :P :P :P යන්න පුළුවන් පාරවල් වල 140න් එහා අල්ලලත් ඈ.. තව ඩ්‍රයිවර් ඇතුළු වැඩිහිටි 3න් දෙනෙක් සහ උන්ට අර වගේ ට්‍රිප් එකක් අදින්න ඕනි බඩුත් ඔක්කොම පටවලා හොඳේ..

    මම කුයිඩ් SUV එකක් අරන් ඔය ට්‍රිප් එක ගිහින් ඕක ගිය අතීසාර මිත්‍රයාට යවනවා රිපෝර්ට් එක.. ඌ වහ කයි නේ....

    කුයිඩ් එකාව ඕකෙ දාගෙන යන්න තිබ්බෙ..:P

    15- 15.5ක් කරනව අපේ එක තාම. දිගටම AC එක්ක.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21204054 said:
    හැගීම් ඇවිස්සුනා TD42 කියපු ගමන්:love::love::love::love:

    ඔය වස්සා බර බාගේ බැන්දහමනේ... පොඩ්ඩක් හිතපන් තිරික්කලේට කොහොම ඇද්ද කියල:cool::cool::cool::cool:
    තිරික්කලේ පියාඹනවා....
    TD42 :love::love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21204114 said:
    උබ කුරාන් එක පාඩම් කරල නෑ හරියට ඒකයි:angry::angry:

    මේ ලෝකේ සියලුම විද්‍යාව ඒකේ තියෙනවා:cool::cool:
    සේරම තිබ්බත් වැඩක් නෑ ඕකෙ ඕනම දේ නෑ :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Scania. . . . . :love::love::love:

    ton 42 ක් එක්ක යකෝ... ලේලන්ඩ්කාරය මේ වගේ එකක් හදන කාලේ වෙනකොට පෘතුවියේ එවුන් වෙන ග්‍රහලෝක වල පදිංචි වෙලා, පෘතුවියේ ඉඳන් හඳට ලිෆ්ට් එකේ යන්න පුලුවන් වෙලා තියෙයි... :lol: :lol: :lol: :lol:
    අපිට මොන ස්කානියා ද පුටේ...
    Euro Truck simulator තමා :love::cool:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Confirmed ඩේටා සිංහලු...

    2008 BMW 320D

    Traveled 847Kms

    Average Fuel Consumption = 16Kmpl (16.2 Kmpl)

    Kandy - Galle - Matara - Tissamaharamaya - Katharagama - Buttala - Ella - Mahiyangana - Kandy

    ඔය ට්‍රිප් එකෙන් 90% කටත් වඩා වැඩි ප්‍රමාණයක් A/C දාගෙන ගිහින්.. ඒ වගේම Hybrid Style (aka Golubella Style) එකට ඩ්‍රයිව් කරලත් නෙමෙයි ඈ... :P :P :P යන්න පුළුවන් පාරවල් වල 140න් එහා අල්ලලත් ඈ.. තව ඩ්‍රයිවර් ඇතුළු වැඩිහිටි 3න් දෙනෙක් සහ උන්ට අර වගේ ට්‍රිප් එකක් අදින්න ඕනි බඩුත් ඔක්කොම පටවලා හොඳේ..

    මම කුයිඩ් SUV එකක් අරන් ඔය ට්‍රිප් එක ගිහින් ඕක ගිය අතීසාර මිත්‍රයාට යවනවා රිපෝර්ට් එක.. ඌ වහ කයි නේ....
    මෙන්න කාර්:)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ]
    habai raththaran aiyya nm kyla thiyenne german car ganna epa kyla :)
    මේව හොදයි බ්‍රෑන්ඩ් නිව් ගන්නවනම්...ඒජන්ට් මේන්ටේන් කරනවනම්.....සැපට හොදට යන්න පුලුවන්.....බලපන් ඔයගනන් නේ අපේ එවගෙත් තෙල් වැඩ කරන්නේ....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    habai raththaran aiyya nm kyla thiyenne german car ganna epa kyla :)

    2016.3.15-BMW-BAT-1.jpg

    wald-international-black-bison-mercedes-amg-gt-001-1.jpg

    2009-Mercedes-Benz-SL65-AMG-Black-Series-2-626x382.jpg

    Brabus-600-C63-S-placement-626x382.jpg

    e92-m3_au_lbworks_fi-exhaust_3.jpg

    anthonycinemagraphfinal.gif

    071adf3f88fafd8fbd7d58b2e6f65303.jpg
     
    Status
    Not open for further replies.