IESL Membership

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,619
    2,717
    113
    Mona pissu da machang...
    mama 2011 wala gaththa...
    balen ma wage dunne..
    oya monawath ma baluwe num nehe..
    hebai mata MSc num 2k ma tibba...
    LinkedIn bala la da mun da..ae asse una ma loan 1a kuth aran dunna.
    7% rate 2 years

    puduma game 1k dila loan magulen galawune..
    Degree certifcate 1a witharai mama dunne.

    ade dan balen gedarata awithma IESL membership eka denawada :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    You can get it.
    Path is like this
    1. You should have followed AL in maths stream
    2. They will evaluate your course and ask you to top up certain subjects to equal your qualifications
    3. Select as much as engineering subject at uni or MSc. then you can get membership with lesser no of top ups
    4. Mora/Pera CSE are engineering degrees not computer science degrees. That's the deference

    Thankz mcn rep++
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    බෑ පුතී..IESL තියෙන්නෙ ඉන්ජිනියරින් ග්‍රැඩුවේට් කෙනෙක්ට..ස්ලිට් ඉන්ජිනියරින් කලත් IESL හම්බ වෙන්නෙ නෑ.. Mora/Pera/Ruhuna/OUSL(open uni) ඕවට IESL හම්බ වෙනවා ඉන්ජිනියරින් කරපු උන්ට.. (Bsc Eng/ BTech Eng)..

    Software ඉන්ජො නැතිද IESL හදුනන්නේ...
    Bsc ඉන්ජො පමණද මතු බුදු වන්නේ:(:(:(
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,619
    2,717
    113
    මචංලා ස්ලිට් එකේ software engineering degree එක (Bsc [Hons] IT specializing in software engineering ) කරලා IESL membership එක ගන්න පුලුවන්ද??එහෙම බැයිනං software engineer කෙනෙක් විදිහට IT ෆීල්ඩ් එකේ වැඩ කරන ගමන් Msc ( Computer Science ) එක පේරා මොරා වගේ ගවර්ම්න්ට් කැම්පස් එකකින් ගත්තොත් IESL membership එක ගන්න පුලුවන්ද??දන්න එවුන් කියහල්ලකො රෙප් දෙනු ලැබේ...

    IESL membership eka ganna nam IESL recognized Engineering degree ekak thiyenna one. Nethnam IESL exams pass wenna one. Mora CSE kiyanne Moratuwe efac eken dena Engineering degree eka (specialized in CS). Nethuwa IT degree ekak newei. Anika Software Engineer kiyanne designation ekak. UI karana ayage designation eka UI Engineer wage.
    Mama danna godak Mora CSE un innawa out wela aurudu gaanak welath thawama IESL membership eka aragena nehe Software industry eke work karanna IESL membership eka awashya nethi nisa. Umba mokatada mechchara dangalanne IESL membership eka ganna IT karala? IESL ekata gihin katha karala beluwoth hari wistharayak ganna puluwan.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    ganne ba machan , oyata gannea oninam BSc Engineering or equivalent MSc ekak oni wenawa ekath habai IESL recognized university ekak wenna oni ,

    Pera/Mora CSE ayeata hamba wenne BSc Engineering Degree ekak e nisai eyalata IESL membership hamba wenne.

    OUSL eke B. Tech Engineering walata denawa kiyanawa but mata e gana 100% sure na :sorry::sorry:

    මචං මොරා වලින් පේරා වලින් Msc එකක් කරත් IESL ගන්න බැයිද??
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මචං මොරා වලින් පේරා වලින් Msc එකක් කරත් IESL ගන්න බැයිද??
    IT degree එකකට eng Msc එකක් අදින්න දුන්නොත් මොකක් හරි කරගත්තෑකි..ඒත් දෙන එකක් නෑ බන්..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    Uba oka ganna balagena engineering karala wadak na. wada puluwan deyak karapan.

    අඩෝ මොකක් හරි නූල් සුත්තරයක් දාලා ගන්න බැරිවෙයිද බං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    IESL membership eka ganna nam IESL recognized Engineering degree ekak thiyenna one. Nethnam IESL exams pass wenna one. Mora CSE kiyanne Moratuwe efac eken dena Engineering degree eka (specialized in CS). Nethuwa IT degree ekak newei. Anika Software Engineer kiyanne designation ekak. UI karana ayage designation eka UI Engineer wage.
    Mama danna godak Mora CSE un innawa out wela aurudu gaanak welath thawama IESL membership eka aragena nehe Software industry eke work karanna IESL membership eka awashya nethi nisa. Umba mokatada mechchara dangalanne IESL membership eka ganna IT karala? IESL ekata gihin katha karala beluwoth hari wistharayak ganna puluwan.

    තෑන්ක්ස් අයියේ ඔව් IT ෆීල්ඩ් එකේ වැඩ කරන එකටනං IESL වැඩක් නෑ තමා මගෙ මේ ප්‍රයිවට් සීන් එකකට ගන්න පුලුවන්ද කියලා බැලුවේ:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    ඔබ මොන හුයන්නකටද IESL හොයන්නෙ..මලක්වත් ගැහුවද??

    ඇත්තම කියන්නං හිනා වෙන්න එපා මට IESL Membership එක ඕන IESL ස්ටිකර් එකක් කාර් එකේ ගහගන්න බං කෙල්ලෙක්ගෙ සීන් එකකට :P (සීන් එක අහන්න එපෝ)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    IT degree එකකට eng Msc එකක් අදින්න දුන්නොත් මොකක් හරි කරගත්තෑකි..ඒත් දෙන එකක් නෑ බන්..

    බලමුකො ගේමක් ගහන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    kellage gedarata pennada ?? :P

    ela ela , awlak naa monawa wunath. job ekakadi Government/Private dekedima software engineer position ekata yanna IESL memebership eka illanne naa.

    ගෙදරට නෙවෙයි බං කෙල්ලෙක්ට පෙන්නන්න :P
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඇත්තම කියන්නං හිනා වෙන්න එපා මට IESL Membership එක ඕන IESL ස්ටිකර් එකක් කාර් එකේ ගහගන්න බං කෙල්ලෙක්ගෙ සීන් එකකට :P (සීන් එක අහන්න එපෝ)
    ඊයා හලෝ..OUSl ගිහින් Computer Eng කරපන්..උබේ දැන් එකත් එක්ක ලේසි වෙයි කරන්න..ලේසි නෑ..ඒත් කරන්න බැරිත් නෑ..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇත්තම කියන්නං හිනා වෙන්න එපා මට IESL Membership එක ඕන IESL ස්ටිකර් එකක් කාර් එකේ ගහගන්න බං කෙල්ලෙක්ගෙ සීන් එකකට :P (සීන් එක අහන්න එපෝ)

    Hina wenna epa kiwwata hina giya yako..........haka haka haka.....:lol::lol::lol:

    sticker kapana thanakata deela sticker eka kapa ganin......simple ma solution eka......baka baka baka....:lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    ඊයා හලෝ..OUSl ගිහින් Computer Eng කරපන්..උබේ දැන් එකත් එක්ක ලේසි වෙයි කරන්න..ලේසි නෑ..ඒත් කරන්න බැරිත් නෑ..

    අඩෝ එහෙම අමතර මහන්සියක් වෙන්නැතුව මේ කරන්න ඉන්න ටිකම (IT degree + Msc) පෙන්නලා ඕක ගන්න බැරිවෙයිද කියලා බැලුවෙ (
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇත්තම කියන්නං හිනා වෙන්න එපා මට IESL Membership එක ඕන IESL ස්ටිකර් එකක් කාර් එකේ ගහගන්න බං කෙල්ලෙක්ගෙ සීන් එකකට :P (සීන් එක අහන්න එපෝ)

    :lol::lol::lol::lol::lol::lol::lol:
    කැල්ලගේ ගෙදරින් හොයන්නේ ඉන්ජිනේරුවෙක්වත්ද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    Hina wenna epa kiwwata hina giya yako..........haka haka haka.....:lol::lol::lol:

    sticker kapana thanakata deela sticker eka kapa ganin......simple ma solution eka......baka baka baka....:lol::lol:

    එහෙම බෑනෙ බං ස්ටිකර් එක ගහගෙන membership නෑ කියලා මට්ටු උනොත් කුජීතයිනෙ