IESL Membership

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Mona pissu da machang...
    mama 2011 wala gaththa...
    balen ma wage dunne..
    oya monawath ma baluwe num nehe..
    hebai mata MSc num 2k ma tibba...
    LinkedIn bala la da mun da..ae asse una ma loan 1a kuth aran dunna.
    7% rate 2 years

    puduma game 1k dila loan magulen galawune..
    Degree certifcate 1a witharai mama dunne.

    Don't lie men. You are dreaming. unless you got Student membership. AMIESL there is an accreditation board and if the degree is accepted under Washington accord no questions asked.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,725
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:
    කැල්ලගේ ගෙදරින් හොයන්නේ ඉන්ජිනේරුවෙක්වත්ද

    හිනා වෙන්න එපා යකූ ඔහොම ...නෑ බං ගෙදරට නෙවෙයි කෙල්ලෙක්ට පෙන්නන්න:P
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    ඇත්තම කියන්නං හිනා වෙන්න එපා මට IESL Membership එක ඕන IESL ස්ටිකර් එකක් කාර් එකේ ගහගන්න බං කෙල්ලෙක්ගෙ සීන් එකකට :P (සීන් එක අහන්න එපෝ)

    Okata yako member kenekta kiyapan aran dei. :lol: thawa awruddakin withara mata wadiyen ganak deepan, onenam aran dennam :lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,725
    113
    Don't lie men. You are dreaming. unless you got Student membership. AMIESL there is an accreditation board and if the degree is accepted under Washington accord no questions asked.

    මචං student membership එක ගන්නෙ කොහොමද කාර් එකේ IESL ස්ටිකර් එකක් ගහගන්න student membership එකත් අව්ලක් නෑනෙ:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,725
    113
    Okata yako member kenekta kiyapan aran dei. :lol: thawa awruddakin withara mata wadiyen ganak deepan, onenam aran dennam :lol::lol:

    එහෙම නිකං ස්ට්කරේ ගහලා වැඩක් නෑ බං මට membership එකත් ඕන:P
     
    Oct 3, 2008
    1,723
    437
    0
    හිනා වෙන්න එපා යකූ ඔහොම ...නෑ බං ගෙදරට නෙවෙයි කෙල්ලෙක්ට පෙන්නන්න:P

    dan theruna mokakda kiyala :lol: ubata boot eka thiyapu kellata pennanna neda :lol::lol::lol::lol::lol::lol::lol::lol: nathnam ithin master karala enakan kello balan inne naane :lol::lol::lol::lol::lol:

    sticker ekak print karawala alawaganin ban ,, oka balanna policeyen paninne naa...
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචං student membership එක ගන්නෙ කොහොමද කාර් එකේ IESL ස්ටිකර් එකක් ගහගන්න student membership එකත් අව්ලක් නෑනෙ:P

    Go and ask to register as a student if you have AL in maths stream.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙම බෑනෙ බං ස්ටිකර් එක ගහගෙන membership නෑ කියලා මට්ටු උනොත් කුජීතයිනෙ

    59_mSs.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,725
    113
    dan theruna mokakda kiyala :lol: ubata boot eka thiyapu kellata pennanna neda :lol::lol::lol::lol::lol::lol::lol::lol: nathnam ithin master karala enakan kello balan inne naane :lol::lol::lol::lol::lol:

    sticker ekak print karawala alawaganin ban ,, oka balanna policeyen paninne naa...

    ඔව් ඒ වගේ සීන් එකක් කියලා කියන්නත් පුලුවන් (තව පැහැදිලි කරන්න ගියොත් කතාව කියලා වෙනම ත්‍රෙඩක් දාන්න වෙනවා:P) ඔක්කොටම වඩා ඒකි කිව්ව එක කතාවක් හින්දා මට IESL Membership එක ගන්නම ඕනෙ...නිකං ඉස්ටිකර් ගහගෙන යන්න බෑනෙ යකූ නිකමට හරි membership නෑ කියලා මාට්ටු උනොත් ගූ වෙනවනෙ Student Membership එකක් හරි අරං ස්ටිකරයක් ගහගන්නවා බැරිම උනොත් :P මොනවා උනත් තව අවුරුදු 4ක් ම තියනවනෙ ඕවා කරන්න මම තාම Bsc degree එකෙත් 1st year:P
     
    Ela , me tika athi mata mulu kathawama therum ganna. :P
    IESL passe yanna ona naa ban , uba wada tika karaganin. Soft Eng kenek wunama pitarata gewana sallary dakkama oya sticker eka car eke gahagena lankawe yanna hithewida kiyala balapan thawa kalekin. :lol::lol::lol::lol: Ganunta penna wada karapan ubata wachanekin hari balu wadak karapu , habay gaanunta ona widiyata nemey , uba ube widiyata karapan eaka.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් ඒ වගේ සීන් එකක් කියලා කියන්නත් පුලුවන් (තව පැහැදිලි කරන්න ගියොත් කතාව කියලා වෙනම ත්‍රෙඩක් දාන්න වෙනවා:P) ඔක්කොටම වඩා ඒකි කිව්ව එක කතාවක් හින්දා මට IESL Membership එක ගන්නම ඕනෙ...නිකං ඉස්ටිකර් ගහගෙන යන්න බෑනෙ යකූ නිකමට හරි membership නෑ කියලා මාට්ටු උනොත් ගූ වෙනවනෙ Student Membership එකක් හරි අරං ස්ටිකරයක් ගහගන්නවා බැරිම උනොත් :P මොනවා උනත් තව අවුරුදු 4ක් ම තියනවනෙ ඕවා කරන්න මම තාම Bsc degree එකෙත් 1st year:P

    Joke ekata nemei kiyanne....sirawatama......

    oka oya kaleta ena ledak malli.....

    tika tika wayasa hariyanakota.......thmange wadak witharak karagena....inna purudu wenawa.....

    responsibilities wadi wenakota oya wage baila walata time focus karanna time ekak nathi wenawa.......

    aththatama kiyanawanam thawa kal yanakota ...oya job title eka ganawath hithanne nathi kaalayak enawa.......

    ethakota hithanne mase anthimata bank eka kiyak enawada kiyala witharai.....​
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ඇත්තම කියන්නං හිනා වෙන්න එපා මට IESL Membership එක ඕන IESL ස්ටිකර් එකක් කාර් එකේ ගහගන්න බං කෙල්ලෙක්ගෙ සීන් එකකට :P (සීන් එක අහන්න එපෝ)
    yako ubata one nm sticker one tharam aran dennam me aurudde fee eka gewapanko :P:P:P
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඔව් ඒ වගේ සීන් එකක් කියලා කියන්නත් පුලුවන් (තව පැහැදිලි කරන්න ගියොත් කතාව කියලා වෙනම ත්‍රෙඩක් දාන්න වෙනවා:P) ඔක්කොටම වඩා ඒකි කිව්ව එක කතාවක් හින්දා මට IESL Membership එක ගන්නම ඕනෙ...නිකං ඉස්ටිකර් ගහගෙන යන්න බෑනෙ යකූ නිකමට හරි membership නෑ කියලා මාට්ටු උනොත් ගූ වෙනවනෙ Student Membership එකක් හරි අරං ස්ටිකරයක් ගහගන්නවා බැරිම උනොත් :P මොනවා උනත් තව අවුරුදු 4ක් ම තියනවනෙ ඕවා කරන්න මම තාම Bsc degree එකෙත් 1st year:P
    :D Kathawa dapanko theparabanne nathuwa... Okita penna onemanam Sticker ekak gahan palayan..Umbata thama Echchara wayasak nane eka ekata one widihata wadakaranna epa thamanta target ekak thiyagena ekata palayan.Kellek poddak wachanayak kiwwama Hurt wela dagalanna epa...Riddanna puluwan hondama widiha Sarthaka weyan echcharai :yes::yes::yes:Umbatama therei thawa tika kalekin Kochchara bolanda wadakda keruwe kiyawa:D
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මචන් මේකේ කියල තිබ්බා IESL membership ගන්න ගණිත අංශයෙන් A/L කරලා තියන්න ඕන කියල. ඒක වැරදියි. මම දන්නා අයියා කෙනෙක් ඉන්නවා එයා B.Sc. (Hons) in Biological Sciences තියාගෙන M.Phil in Envi:Engineering කරලා IESL membership ගත්තා. පොර පට්ටම මීටරයක්. මම හිතන්නේ මිනිහා තමා ලංකාවේ එකම Envrn: Engineer, A/L වලට බයෝ කරලා බිහිවෙච්ච.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔව් ඒ වගේ සීන් එකක් කියලා කියන්නත් පුලුවන් (තව පැහැදිලි කරන්න ගියොත් කතාව කියලා වෙනම ත්‍රෙඩක් දාන්න වෙනවා:P) ඔක්කොටම වඩා ඒකි කිව්ව එක කතාවක් හින්දා මට IESL Membership එක ගන්නම ඕනෙ...නිකං ඉස්ටිකර් ගහගෙන යන්න බෑනෙ යකූ නිකමට හරි membership නෑ කියලා මාට්ටු උනොත් ගූ වෙනවනෙ Student Membership එකක් හරි අරං ස්ටිකරයක් ගහගන්නවා බැරිම උනොත් :P මොනවා උනත් තව අවුරුදු 4ක් ම තියනවනෙ ඕවා කරන්න මම තාම Bsc degree එකෙත් 1st year:P

    Uba gov uni nemei nam fucking hard to get IESL membership! It/Software degree IESL ekata aithi naa. Ubata gannama one nam Msc. Engineering ekak karanna wei. Ekath patta though wadak. Keep in mind IESL membership is not a joke. It's the accreditation agency for engineers like SLMC for doctors:eek: