වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සරලව සුන්දරව වෙච්චි දේ විතරක් බලනවා නං.. මේක පෙන්වන්න
    https://www.facebook.com/carbonsignal1/videos/1224494230933027/

    ජරා කට් එක

    මේ ශේක් සයිද් එකේ නේද අරින්නේ?

    කොහොමත් ඩුබායි උන්ට ලෝකේ උතුම්ම වාහනේ පැට්‍රෝල් එක තමා.. ලෝකල් උන් පැත්‍රෝල් පැත්‍රෝල් ගගා ඉන්නේ...

    මාශා අල්ලාහ්:cool::cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21209510 said:
    ඒවා වාහනයක කරන අනිවාර්යය සාමාන්‍ය මේන්ටෙනන්ස්නේ බන්

    අපිත් එකම සබන් කැටේ ගානවද රේසර් ටූත් බ්‍රශ් ටවල් පාවිච්චි කරනවද.. හුගක් වෙලා තියෙන්නේ ලන්කාවේ උන් කඩන් වැටෙනකන් දුවනවා ඕවා කලට වේලාවට දාන්නේ නෑ. ඒකයි ලක්ශ දෙක පනිද්දි ලන්කාවේ වාහන වැල වෙන්නේ

    ඔව් බං... ඒක ඇත්ත..... තාම ඔරිජිනල් ආපු ශොක් සහ මවුන්ට් තියෙන්නෙ... 83ක් දුවලා.. ඉක්මනට මාරු කරලා දාන්න ඕනේ... රේසර් හිටං ගෙවිලා... හ්ම්ම් සද්දයක් එනවා... එකපාර ඔක්කොම හදාගන්න ඕනේ.. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ටක් සෙට් වෙන්න යන්නේ බොලවු.... ඉස්සරහා ශොක්, මොවුන්ට්, රැක් එන්ඩ් මෙකී නොකී සියලුම දේ දාන්න වෙයි වගේ... :baffled:

    මවුන්ට් ඔරිජිනල් ඒවම දාන්න.

    ඕක එච්චර කට්ටක් වෙන එකක් නෑ.:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මවුන්ට් ඔරිජිනල් ඒවම දාන්න.

    ඕක එච්චර කට්ටක් වෙන එකක් නෑ.:yes:

    ඔව්.. ඔරිජිනල් තමයි දාන්න ඉන්නේ.. :yes: ශොක් මවුන්ට් සවුත්තු වුනහම ඔක්කොම කේස් වෙනවනෙ... රැක් එන්ඩ් නම් දැම්මා... ඉක්මනට අනිත් ටික දාගන්න ඕනේ... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩෝ...
    Grand Tour Episode 13 බැලුවද ??

    පිස්සු හැදෙනවා ඕයි..

    Porsche 918 Spyder Vs Modified Nissan Patrol

    Veyron එකටත් ගහපු Porsche එකට ඇප නෑ...

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    හැබැයි මේකත් මතක තියාගනින්.. ස්පයිඩරයා ස්ටොක් කාර් එක, පැට්‍රෝල් එකට කරන්න තියෙන සේරම කරලා ඇත්තේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21209510 said:
    ඒවා වාහනයක කරන අනිවාර්යය සාමාන්‍ය මේන්ටෙනන්ස්නේ බන්

    අපිත් එකම සබන් කැටේ ගානවද රේසර් ටූත් බ්‍රශ් ටවල් පාවිච්චි කරනවද.. හුගක් වෙලා තියෙන්නේ ලන්කාවේ උන් කඩන් වැටෙනකන් දුවනවා ඕවා කලට වේලාවට දාන්නේ නෑ. ඒකයි ලක්ශ දෙක පනිද්දි ලන්කාවේ වාහන වැල වෙන්නේ

    :yes::yes::yes::yes:අනේද කියන්නෙ. මෙහෙ මකබාස්ල කියන්නෙත් කැඩුනොත් විතරයි මාරු කරන්න ඕනෙ කියලනෙ.:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21209540 said:
    හැබැයි මේකත් මතක තියාගනින්.. ස්පයිඩරයා ස්ටොක් කාර් එක, පැට්‍රෝල් එකට කරන්න තියෙන සේරම කරලා ඇත්තේ...

    ඔව් ඔව්. පේනවනෙ ටයර්. ඩ්‍රැග් කාර්වලට දාන ඒව තියෙන්නෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් බං... ඒක ඇත්ත..... තාම ඔරිජිනල් ආපු ශොක් සහ මවුන්ට් තියෙන්නෙ... 83ක් දුවලා.. ඉක්මනට මාරු කරලා දාන්න ඕනේ... රේසර් හිටං ගෙවිලා... හ්ම්ම් සද්දයක් එනවා... එකපාර ඔක්කොම හදාගන්න ඕනේ.. :yes:

    මතක් කරලා ශොක් බූට් දෙකක් අරන් දාපන්.. මවුන්ට් ශොක් එක්කම
    ඔරිජිනල් දානවට වඩා හොදයි ජෙනුයින් කෑලිම දාපන් පුලුවන්නම්

    ඩුප්ලිකේට් දිහානම් ඇහැක් ඇරලා බලන්න එපා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැමිනෙනවා.... :shocked:

    කොහොමද බං එහෙම වෙන්නේ..? :confused:

    1900hp. ටොම්බ සයිස් ටර්බෝ එකක් හරි දෙකක් හරි ඇති. පොරි හැලෙන්න මොඩිෆයි කරල තියෙන්නෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21209548 said:
    මතක් කරලා ශොක් බූට් දෙකක් අරන් දාපන්.. මවුන්ට් ශොක් එක්කම
    ඔරිජිනල් දානවට වඩා හොදයි ජෙනුයින් කෑලිම දාපන් පුලුවන්නම්

    ඩුප්ලිකේට් දිහානම් ඇහැක් ඇරලා බලන්න එපා

    මචං... වාහනේ පොඩ්ඩක් උස්සන්න ඕනේ වෙලා තියෙනවා මට... අපේ ගෙවල් පාරේ යට වදිනවා ඉවරයක් නෑ... කොහොමද ඒක කරන්න පුලුවන්...? අගලක් විතර ඉස්සුවොත් අවුලක් වෙයිද..? :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් ඔව්. පේනවනෙ ටයර්. ඩ්‍රැග් කාර්වලට දාන ඒව තියෙන්නෙ.

    ඒවගෙම තව පැත්තක්. ඔය ස්පයිඩරයා ඩේලි කාර් එකක් නෙමේනෙ. ඕකා ෆැක්ට්‍රි එකෙන්ම එන්නෙත් ඉතින් මරෝලම තමා... ඒත් තව මොඩිෆයි කලෑකිනේ:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1900hp. ටොම්බ සයිස් ටර්බෝ එකක් හරි දෙකක් හරි ඇති. පොරි හැලෙන්න මොඩිෆයි කරල තියෙන්නෙ.

    හීක් ගෑවුනා යකෝ ඒක දැක්කහම... වාහනේ සයිස් එකට එහෙම යනවා කියලා හිතන්නත් බෑ.. :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes::yes::yes:අනේද කියන්නෙ. මෙහෙ මකබාස්ල කියන්නෙත් කැඩුනොත් විතරයි මාරු කරන්න ඕනෙ කියලනෙ.:angry:

    අපේ වාහන කුනු වෙන්න දුවලත් තාම කෙලින් කටින් තියෙන්නේ මේන්ටෙනන්ස් හොදකම තමා. බ්‍රේක් ශූ/පෑඩ් උනත් ඇදල විසි කරනවා පොල් කට්ට වෙන්න කලින්:yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සහෝදරවරැනි දැනට මාගේ අදහස Nissan Tidda එකක් බැස්සීමටයි

    20-30 අතර තියන තව හොද වාහන කියපල්ලකො
    10ක් වත් අවම තෙල් කරන්න ඔිනේ

    ඔබලාගේ උපකාර අවශ්‍යම මොහොතයි මේ:cool:
    :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1900hp. ටොම්බ සයිස් ටර්බෝ එකක් හරි දෙකක් හරි ඇති. පොරි හැලෙන්න මොඩිෆයි කරල තියෙන්නෙ.

    තෙල් 15න් එහා කරන්නේ නැත්නම් වැඩක් නෑ පුතා..

    -- සිංහලයෙක්
    :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීක් ගෑවුනා යකෝ ඒක දැක්කහම... වාහනේ සයිස් එකට එහෙම යනවා කියලා හිතන්නත් බෑ.. :baffled:

    යූටියුබ් එකෙ තියනව ඔයිට හපන් ඒව. :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සහෝදරවරැනි දැනට මාගේ අදහස Nissan Tidda එකක් බැස්සීමටයි

    20-30 අතර තියන තව හොද වාහන කියපල්ලකො
    10ක් වත් අවම තෙල් කරන්න ඔිනේ

    ඔබලාගේ උපකාර අවශ්‍යම මොහොතයි මේ:cool:
    :cool:

    ටීඩා එල වාහනේනේ... ඉස්සරහා පෙනුම තමයි ටිකක් ගොන් ලුක් එකක් තියෙන්නෙ... ඒත් පෙනුම කියන එක ටික කාලයක් යනකොට ගානක් නෑනේ බං.. 30 ට අඩුවෙන් හොඳ එකක් ගන්න පුලුවන්ද බං...? :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං... වාහනේ පොඩ්ඩක් උස්සන්න ඕනේ වෙලා තියෙනවා මට... අපේ ගෙවල් පාරේ යට වදිනවා ඉවරයක් නෑ... කොහොමද ඒක කරන්න පුලුවන්...? අගලක් විතර ඉස්සුවොත් අවුලක් වෙයිද..? :confused:

    උස්සල දාපන් 18 වීල් සෙට් එකක්.... හැගීම් ඇවිස්සෙයි අප්පා:love::love:

    769104_1_original.jpg
     
    Status
    Not open for further replies.