thanks kolla
godakn pin ubata
thawa bissan n16,17 ehema kohomada?
appatasiri mokakda wahane?
passo ekak ban...

thanks kolla
godakn pin ubata
thawa bissan n16,17 ehema kohomada?
appatasiri mokakda wahane?

සරලව සුන්දරව වෙච්චි දේ විතරක් බලනවා නං.. මේක පෙන්වන්න
https://www.facebook.com/carbonsignal1/videos/1224494230933027/

රත්තරං;21209510 said:ඒවා වාහනයක කරන අනිවාර්යය සාමාන්‍ය මේන්ටෙනන්ස්නේ බන්
අපිත් එකම සබන් කැටේ ගානවද රේසර් ටූත් බ්‍රශ් ටවල් පාවිච්චි කරනවද.. හුගක් වෙලා තියෙන්නේ ලන්කාවේ උන් කඩන් වැටෙනකන් දුවනවා ඕවා කලට වේලාවට දාන්නේ නෑ. ඒකයි ලක්ශ දෙක පනිද්දි ලන්කාවේ වාහන වැල වෙන්නේ

කට්ටක් සෙට් වෙන්න යන්නේ බොලවු.... ඉස්සරහා ශොක්, මොවුන්ට්, රැක් එන්ඩ් මෙකී නොකී සියලුම දේ දාන්න වෙයි වගේ...![]()

මවුන්ට් ඔරිජිනල් ඒවම දාන්න.
ඕක එච්චර කට්ටක් වෙන එකක් නෑ.![]()
ශොක් මවුන්ට් සවුත්තු වුනහම ඔක්කොම කේස් වෙනවනෙ... රැක් එන්ඩ් නම් දැම්මා... ඉක්මනට අනිත් ටික දාගන්න ඕනේ... 
අඩෝ...
Grand Tour Episode 13 බැලුවද ??
පිස්සු හැදෙනවා ඕයි..
Porsche 918 Spyder Vs Modified Nissan Patrol
Veyron එකටත් ගහපු Porsche එකට ඇප නෑ...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සරලව සුන්දරව වෙච්චි දේ විතරක් බලනවා නං.. මේක පෙන්වන්න
https://www.facebook.com/carbonsignal1/videos/1224494230933027/

රත්තරං;21209510 said:ඒවා වාහනයක කරන අනිවාර්යය සාමාන්‍ය මේන්ටෙනන්ස්නේ බන්
අපිත් එකම සබන් කැටේ ගානවද රේසර් ටූත් බ්‍රශ් ටවල් පාවිච්චි කරනවද.. හුගක් වෙලා තියෙන්නේ ලන්කාවේ උන් කඩන් වැටෙනකන් දුවනවා ඕවා කලට වේලාවට දාන්නේ නෑ. ඒකයි ලක්ශ දෙක පනිද්දි ලන්කාවේ වාහන වැල වෙන්නේ

අනේද කියන්නෙ. මෙහෙ මකබාස්ල කියන්නෙත් කැඩුනොත් විතරයි මාරු කරන්න ඕනෙ කියලනෙ.
රත්තරං;21209540 said:හැබැයි මේකත් මතක තියාගනින්.. ස්පයිඩරයා ස්ටොක් කාර් එක, පැට්‍රෝල් එකට කරන්න තියෙන සේරම කරලා ඇත්තේ...
ඔව් බං... ඒක ඇත්ත..... තාම ඔරිජිනල් ආපු ශොක් සහ මවුන්ට් තියෙන්නෙ... 83ක් දුවලා.. ඉක්මනට මාරු කරලා දාන්න ඕනේ... රේසර් හිටං ගෙවිලා... හ්ම්ම් සද්දයක් එනවා... එකපාර ඔක්කොම හදාගන්න ඕනේ..![]()
හැමිනෙනවා....
කොහොමද බං එහෙම වෙන්නේ..?![]()
රත්තරං;21209548 said:මතක් කරලා ශොක් බූට් දෙකක් අරන් දාපන්.. මවුන්ට් ශොක් එක්කම
ඔරිජිනල් දානවට වඩා හොදයි ජෙනුයින් කෑලිම දාපන් පුලුවන්නම්
ඩුප්ලිකේට් දිහානම් ඇහැක් ඇරලා බලන්න එපා

ඔව් ඔව්. පේනවනෙ ටයර්. ඩ්‍රැග් කාර්වලට දාන ඒව තියෙන්නෙ.

1900hp. ටොම්බ සයිස් ටර්බෝ එකක් හරි දෙකක් හරි ඇති. පොරි හැලෙන්න මොඩිෆයි කරල තියෙන්නෙ.

අනේද කියන්නෙ. මෙහෙ මකබාස්ල කියන්නෙත් කැඩුනොත් විතරයි මාරු කරන්න ඕනෙ කියලනෙ.
![]()

1900hp. ටොම්බ සයිස් ටර්බෝ එකක් හරි දෙකක් හරි ඇති. පොරි හැලෙන්න මොඩිෆයි කරල තියෙන්නෙ.

හීක් ගෑවුනා යකෝ ඒක දැක්කහම... වාහනේ සයිස් එකට එහෙම යනවා කියලා හිතන්නත් බෑ..![]()

සහෝදරවරැනි දැනට මාගේ අදහස Nissan Tidda එකක් බැස්සීමටයි
20-30 අතර තියන තව හොද වාහන කියපල්ලකො
10ක් වත් අවම තෙල් කරන්න ඔිනේ
ඔබලාගේ උපකාර අවශ්‍යම මොහොතයි මේ
![]()

මචං... වාහනේ පොඩ්ඩක් උස්සන්න ඕනේ වෙලා තියෙනවා මට... අපේ ගෙවල් පාරේ යට වදිනවා ඉවරයක් නෑ... කොහොමද ඒක කරන්න පුලුවන්...? අගලක් විතර ඉස්සුවොත් අවුලක් වෙයිද..?![]()