වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මස්සිනා කාරයා කේ10 එකක ගියේ.. උගේ නම් 18ක් වැඩ කරාලු.. ඒත් ඇඟ පත අමාරුයි කිය කිය හිට්යා එනකන්ම... :rofl:

    එලකිරියෙ අර ඉස්කෝලෙට පොත් බෙදන්න ගියපු දවසෙ එක පැත්තකට 246km පාන්දර 4ට ගෙදරින් ගියෙ එක දිගටම ගියා නැවැත්තුවෙ දෙපාරයි ඒත් චූ දාන්න ඕනෙ වෙලා. නුවර හරහත් ගිහින් 18නුත් ගිහින් මහියංගනේට. පැය පහමාරක් ගියා. ආපහු ඉවරවෙච ගමන් ආව. ගෙදර ආවම 501ක වටයක් (කට්ටිය ගෙව වලට ගිහින් බස්සන්නත් ගියා). ගානක් වුනේ නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මස්සිනා කාරයා කේ10 එකක ගියේ.. උගේ නම් 18ක් වැඩ කරාලු.. ඒත් ඇඟ පත අමාරුයි කිය කිය හිට්යා එනකන්ම... :rofl:

    ඇල්ටො කිව්වේ? අර අබ ලෑල්ලට තනකොල කපන මැසිමක් ගහලා හදාපු එක නේ??

    ඇන්ජිමට මොන බරක් කියලද ඕක 30ක් වත් කලානම් ඕන් හොදයි කිව්වහැකි:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එලකිරියෙ අර ඉස්කෝලෙට පොත් බෙදන්න ගියපු දවසෙ එක පැත්තකට 246km පාන්දර 4ට ගෙදරින් ගියෙ එක දිගටම ගියා නැවැත්තුවෙ දෙපාරයි ඒත් චූ දාන්න ඕනෙ වෙලා. නුවර හරහත් ගිහින් 18නුත් ගිහින් මහියංගනේට. පැය පහමාරක් ගියා. ආපහු ඉවරවෙච ගමන් ආව. ගෙදර ආවම 501ක වටයක් (කට්ටිය ගෙව වලට ගිහින් බස්සන්නත් ගියා). ගානක් වුනේ නෑ.

    එහෙම තමයි කාර් වල....

    අරක බන් ඇන්ජිමක් රෝද හතරක් උඩ තියපු සරල ඇටවුමක්නේ බන්...ඇල්ටො එකයි උබේ එකයි ගත්තහම නිකන් බන්සන් දාහකෙයි ඉන්ඩක්ශන් කුකර් එකයි වගේ:lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,998
    113
    රත්තරං;21209663 said:
    ඔව්... මෙන්න මේ ටික මතක තියාගනින්

    මිනිස්සු හිතන්නේ මේ දේවල් අනික් පැත්ත

    පිටත පෙනුම ගැන කියනවනම්

    සුදු කාර් ඉක්මනට ජරා වෙනවා. නෑ එහෙම නෑ සුදු එක තමා අඩුවෙන්ම ජරා වෙන්නේ සහ අඩුවෙන්ම සීරීම් කඩතොලු පේන්නේ.. හැබැයි මහින්ද මහත්තයගේ නෝනා වගේ තමා සුදු විතරයි කිසිම දිලිසීමක් නෑ රිච් ලුක් එකක් නෑ

    කලු කාර් ජරා වෙන්නේ නෑ - සම්පූර්න වැරදි කලු එක යන්තම් දූවිලි වැදුනත් පේනවා. හැබැයි ශයින් එක වැඩිම කලු. රිච් ලුක් එක වැඩිම කලු. වීඅයිපී ස්ටේටස් එකක් එන්නේ කලු වාහනෙන්, හැබැයි සීරුනොත් ටක් ගාලා පේනවා.

    ඉන්ටීරියර් ගැන කියනවනම් චාටර් වෙලා කුජීත වෙලා විනාස වෙන්නේ කලු ඉක්මනටම. බේජ් එක කාලයක් තියෙනවා. ග්‍රේ එකනම් මෙලෝ රහන් නෑ. බක්කි කරත්තෙක ඇතුල වගේ පෙන්නේ බෙන්ස් එකක් උනත්

    උබලට ඕනේ හොද රිච් ලුක්, වීඅයිපී ස්ටේටස් එකක් එන්න වාහනයක් ගන්නනම් බොඩිය උපරිම ඩාක් ඇතුල බේජ් වාහනයක් ගනිල්ලා.. ඇලියොන් එකක් කියමු කලුපාට බේජ් ඉන්ටීරියර් එක තමා පෙනුම වැඩිම..

    පිටත පෙනුම කතාව නම් හරි - කළු, රතු පාටවල් පට්ට ලුක් පට්ට ෂයින් ඒත් වතුර ටිකක් වැටුණොත් වෝටර් ස්පොට්ස්, පොඩ්ඩක් හිරුණොත් එහෙම තදින්ම පේනවා

    ඇතුල නම් මම හිතාගෙන හිටියේ බේජ් ඉක්මණට ජරා වෙනව කියල පැල්ලම්, දූවිලි, ඇඳුම්වල තියෙන ජරාව එහෙම ගෑවුනාම, බ්ලැක් ජරාව ගෑවුනත් පේනවා අඩුයි කියල
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21209685 said:
    ඇල්ටො කිව්වේ? අර අබ ලෑල්ලට තනකොල කපන මැසිමක් ගහලා හදාපු එක නේ??

    ඇන්ජිමට මොන බරක් කියලද ඕක 30ක් වත් කලානම් ඕන් හොදයි කිව්වහැකි:rofl::rofl:
    Man me dawas deke haragama pette marassana inne ammage game dane geyak nisa..

    Kandy idan mehe para hodai.. eth game tikai, kandy town athuluwa denata 13+km weda hodata pagala.. denennama pagala.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පිටත පෙනුම කතාව නම් හරි - කළු, රතු පාටවල් පට්ට ලුක් පට්ට ෂයින් ඒත් වතුර ටිකක් වැටුණොත් වෝටර් ස්පොට්ස්, පොඩ්ඩක් හිරුණොත් එහෙම තදින්ම පේනවා

    ඇතුල නම් මම හිතාගෙන හිටියේ බේජ් ඉක්මණට ජරා වෙනව කියල පැල්ලම්, දූවිලි, ඇඳුම්වල තියෙන ජරාව එහෙම ගෑවුනාම, බ්ලැක් ජරාව ගෑවුනත් පේනවා අඩුයි කියල

    ඕකට උබට මම උත්තරයක් දෙන්නම්

    කෙල්ලෙක්/ වයිපරයක් ඉන්නවද? දැකල තියෙනවද බාත් රූම් එකේ කන්නඩි මේසේ උඩ තියෙන බඩු කන්දරාව. බොඩි ලෝශන් ගෑවේ නැත්නම් ඔය සුදුවට උන්නට නිකන් හිදිච්ච වැවක් වගේ වෙනවා එක දවසින් ස්කින් එක.. අන්න එහෙම තමයි වාහනත්.

    වැඩිය එපා.. 99 වැක්ස් පාරක් ඇදපන් කලු එකට.. කිසි ගින්නක් නෑ
    අව් රුද්දකට සැරයක් ඩීටේලින් පාරක් දාපන්

    කොල්ලන්ට කලර් එක ඉතින් බ්ලැක් තමයි:love::love:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,998
    113
    රත්තරං;21209706 said:

    2002 ටොයෝටා 121 G Limited එක ලක්ෂ තිස් හතරයි
    2001 Nissan cedric ලක්ෂ තිස් තුනයි

    මෙහෙම වාහන විකිණෙන්නේ ලංකාවේ විතරයි වෙන්ඩ ඇති
    :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Man me dawas deke haragama pette marassana inne ammage game dane geyak nisa..
    ඔව්.. මුන්ට මරන බයයිනේ 1500cc ට වඩා වැඩී කිව්වහම. එහෙම නෑ බන්. එලවන විදිහ හොදනම් ලොකු කාර් තමයි හොදට තෙල් කරන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2002 ටොයෝටා 121 G Limited එක ලක්ෂ තිස් හතරයි
    2001 Nissan cedric ලක්ෂ තිස් තුනයි

    මෙහෙම වාහන විකිණෙන්නේ ලංකාවේ විතරයි වෙන්ඩ ඇති
    :eek:

    තව ලක්ෂ 3,4ක් තෙල් ගහල දිව්වත් පාඩු නෑ වගේ බන්.:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකෝ ගානට පට්ටනේ. ඉතුරු සල්ලි වලින් තෙල් ගහල පොරි හැලෙන්න දිව්වත් පාඩු නෑනෙ.:shocked:

    ගානනම් චුට්ටක් වැඩී ලංකාවේ ඉතින් සනියනේ මාකට් මේකට වඩා:rofl::rofl:

    තෙල් පැත්තකින් තියපන්.. කොහොමද තැනකට බස්සනකොට මේක... කුවිඩ් චටාස් ගාලා රෝදෙට අහු වෙලා තුනී වෙයි:love::love::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,998
    113
    රත්තරං;21209735 said:
    ඕකට උබට මම උත්තරයක් දෙන්නම්

    කෙල්ලෙක්/ වයිපරයක් ඉන්නවද? දැකල තියෙනවද බාත් රූම් එකේ කන්නඩි මේසේ උඩ තියෙන බඩු කන්දරාව. බොඩි ලෝශන් ගෑවේ නැත්නම් ඔය සුදුවට උන්නට නිකන් හිදිච්ච වැවක් වගේ වෙනවා එක දවසින් ස්කින් එක.. අන්න එහෙම තමයි වාහනත්.

    වැඩිය එපා.. 99 වැක්ස් පාරක් ඇදපන් කලු එකට.. කිසි ගින්නක් නෑ
    අව් රුද්දකට සැරයක් ඩීටේලින් පාරක් දාපන්

    කොල්ලන්ට කලර් එක ඉතින් බ්ලැක් තමයි:love::love:

    සතියකට පාරක් හේදුවාම Eagle one Spray Wax පාරක් දෙනව :yes: රතු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2002 ටොයෝටා 121 G Limited එක ලක්ෂ තිස් හතරයි
    2001 Nissan cedric ලක්ෂ තිස් තුනයි

    මෙහෙම වාහන විකිණෙන්නේ ලංකාවේ විතරයි වෙන්ඩ ඇති
    :eek:

    ටොයොටා අත ඇරපන්...

    නිසාන් එෆ් බී 15 2001 දැන් 25ත් කියනවා. මේක 28කට ගන්න පුලුවන් අනිවා:lol::lol::lol::lol:

    පව්කාර සිංහල ආත්ම.. කුවේනිගේ සාපේ ඔය:rofl::rofl:
     
    Status
    Not open for further replies.