Lankawe Anagatha Janadipathi/Agamathi wenna puluwan Potential list eka

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    g_rajapaksa-Copy.jpeg

    gota only anith un ekekwat kawadawt me rata leader wenne nehe :lol:

    MR enda dei da ban Gota ta? Avoth Nam Aniva Dinanava
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෝඨාභය,බුද්දික පතිරණ

    ගෝඨට නම් එන්න ඉල්ලුවත් දිනන්න අමාරුවෙයි.මොකද සුළුජතික ඡන්ද ලැබෙන්නේ නෑනේ.සිංහල උන්ගේ ඡන්ද දෙකට බෙදිලා යනවා.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ගෝඨාභය,බුද්දික පතිරණ

    ගෝඨට නම් එන්න ඉල්ලුවත් දිනන්න අමාරුවෙයි.මොකද සුළුජතික ඡන්ද ලැබෙන්නේ නෑනේ.සිංහල උන්ගේ ඡන්ද දෙකට බෙදිලා යනවා.

    Gotata Sinhala Majority eka thiyenava ban Kapuwath kola kiyana unuth vote karai me yana widihata Dinanna puluwan wei Mama hithanne...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ගොටාට එන්න බැරි හෙතුව ඔක තමයි. සින්හල උන් ඔක්කොම චන්දේ දුන්නොත් පුලුවන්. ඒත් ඒක එහෙම වෙන්නේ නැ. යුඇන්පී ශ්‍රී ලන්කා එකතුවෙලා තනි පක්ශයක් හැටියට ගොටා ඉල්ලුවොත් ඔන්න පුලුවන්.. නැතුව ගොටා ශ්‍රී ලන්කා ඉල්ලලා සජිත් යුඇන්පී ඉල්ලුවොත් වැඩේ තීරනය වෙන්නේ දෙමල මුස්ලිම් චන්ද එක්ක. එතකොට අනිවා යුඇන්පී එකා දිනනවා. ගොටට සුලුතර චන්ද කොහෙත්ම හම්බ වෙන්නේ නැ දෙමල මුස්ලිම් උන්ගෙන්.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හැම ජනාදිපතිම දෙපාරක් හිටියනෙ. ඊලඟට එන්නෙත් මෛත්‍රිපාලම තමයි. :(

    අමතක කරන්න එපා. ප්‍රේමේ හිටියේ එක පාරයි.
    ඉලගට එන්නේ ගොඨා

    g_rajapaksa-Copy.jpeg
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගොටාට එන්න බැරි හෙතුව ඔක තමයි. සින්හල උන් ඔක්කොම චන්දේ දුන්නොත් පුලුවන්. ඒත් ඒක එහෙම වෙන්නේ නැ. යුඇන්පී ශ්‍රී ලන්කා එකතුවෙලා තනි පක්ශයක් හැටියට ගොටා ඉල්ලුවොත් ඔන්න පුලුවන්.. නැතුව ගොටා ශ්‍රී ලන්කා ඉල්ලලා සජිත් යුඇන්පී ඉල්ලුවොත් වැඩේ තීරනය වෙන්නේ දෙමල මුස්ලිම් චන්ද එක්ක. එතකොට අනිවා යුඇන්පී එකා දිනනවා. ගොටට සුලුතර චන්ද කොහෙත්ම හම්බ වෙන්නේ නැ දෙමල මුස්ලිම් උන්ගෙන්.
    Gota vs Ranil awoth Gota dinai...man hithanne na ranil sajithta illanna ida dei kiyala.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ගොටාට එන්න බැරි හෙතුව ඔක තමයි. සින්හල උන් ඔක්කොම චන්දේ දුන්නොත් පුලුවන්. ඒත් ඒක එහෙම වෙන්නේ නැ. යුඇන්පී ශ්‍රී ලන්කා එකතුවෙලා තනි පක්ශයක් හැටියට ගොටා ඉල්ලුවොත් ඔන්න පුලුවන්.. නැතුව ගොටා ශ්‍රී ලන්කා ඉල්ලලා සජිත් යුඇන්පී ඉල්ලුවොත් වැඩේ තීරනය වෙන්නේ දෙමල මුස්ලිම් චන්ද එක්ක. එතකොට අනිවා යුඇන්පී එකා දිනනවා. ගොටට සුලුතර චන්ද කොහෙත්ම හම්බ වෙන්නේ නැ දෙමල මුස්ලිම් උන්ගෙන්.

    Sinhala 75%
    Mulim Tamil 20% Labunoth puluwan neda?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Gota vs Ranil awoth Gota dinai...man hithanne na ranil sajithta illanna ida dei kiyala.
    රනිල් ඉල්ලුවොත් නම් ගොටා දිනයි. ඒත් මම හිතන්නේ නැ රනිල් ඉල්ලයි කියලා. මිනිහට ඔයිට එහා බැ. හැබැයි මෙහෙම දෙයක් තියනවා, මයිත්‍රී අන්තිම හරිය ලන්වෙලා ජනාදිපතිකම නාම මාත්‍ර කලොත් ගොටට ඉල්ලලා වැඩකුත් නැ. ඊට හොදයි අගමැතිකමට ඉල්ලන එක.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    sajith president wei kiyala hithapu kalayak thibba...eth leak una video 1ken danagatta kisima personality 1k nathi minihek kiyala.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Sinhala 75%
    Mulim Tamil 20% Labunoth puluwan neda?
    මෙදා පාර මයිත්‍රී ගහපු ගේම ඊලගපාර ගොටට ගහන්න පුලුවන් උනොත් අනිවාර්යෙන් දිනනවා. ගොටට දිනන්න නම් අනිවාර්යෙන් යුඇන්පී උන්ව සෙට් කරගන්න වෙනවා. නැතුව නම් බැ. එහ්ම සෙට් වෙන්න තියන චාන්ස් අඩුයි ගොටට, සරත් ෆොන්සේකා වගේ ඩයල් යුඇන්පී ඉන්නකන්. එහෙම සෙට් උනත් විදායක බ්ලයේ උපරිමය ගොට අතට යන්න යුඇන්පී උන් ඉඩ දෙන්නෙත් නැ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මෙදා පාර මයිත්‍රී ගහපු ගේම ඊලගපාර ගොටට ගහන්න පුලුවන් උනොත් අනිවාර්යෙන් දිනනවා. ගොටට දිනන්න නම් අනිවාර්යෙන් යුඇන්පී උන්ව සෙට් කරගන්න වෙනවා. නැතුව නම් බැ. එහ්ම සෙට් වෙන්න තියන චාන්ස් අඩුයි ගොටට, සරත් ෆොන්සේකා වගේ ඩයල් යුඇන්පී ඉන්නකන්. එහෙම සෙට් උනත් විදායක බ්ලයේ උපරිමය ගොට අතට යන්න යුඇන්පී උන් ඉඩ දෙන්නෙත් නැ.

    Eka nm hoda wihiluwak...ranil unp 1kema knkta nodi...pita 1kta dei da???