![]()
gota only anith un ekekwat kawadawt me rata leader wenne nehe![]()
MR enda dei da ban Gota ta? Avoth Nam Aniva Dinanava
![]()
gota only anith un ekekwat kawadawt me rata leader wenne nehe![]()
Mama nam hithanne naa ban MY3Fail#
Fail weccha ayath 2 parak kohomahari balayata awa

ගෝඨාභය,බුද්දික පතිරණ
ගෝඨට නම් එන්න ඉල්ලුවත් දිනන්න අමාරුවෙයි.මොකද සුළුජතික ඡන්ද ලැබෙන්නේ නෑනේ.සිංහල උන්ගේ ඡන්ද දෙකට බෙදිලා යනවා.
Balamu Machan Hebei Awath Ratata nam hodak karai kiyala hithanna baa.
Pathola wage![]()


Gotata Sinhala Majority eka thiyenava ban Kapuwath kola kiyana unuth vote karai me yana widihata Dinanna puluwan wei Mama hithanne...
ගොටාට එන්න බැරි හෙතුව ඔක තමයි. සින්හල උන් ඔක්කොම චන්දේ දුන්නොත් පුලුවන්. ඒත් ඒක එහෙම වෙන්නේ නැ. යුඇන්පී ශ්රී ලන්කා එකතුවෙලා තනි පක්ශයක් හැටියට ගොටා ඉල්ලුවොත් ඔන්න පුලුවන්.. නැතුව ගොටා ශ්රී ලන්කා ඉල්ලලා සජිත් යුඇන්පී ඉල්ලුවොත් වැඩේ තීරනය වෙන්නේ දෙමල මුස්ලිම් චන්ද එක්ක. එතකොට අනිවා යුඇන්පී එකා දිනනවා. ගොටට සුලුතර චන්ද කොහෙත්ම හම්බ වෙන්නේ නැ දෙමල මුස්ලිම් උන්ගෙන්.ගෝඨාභය,බුද්දික පතිරණ
ගෝඨට නම් එන්න ඉල්ලුවත් දිනන්න අමාරුවෙයි.මොකද සුළුජතික ඡන්ද ලැබෙන්නේ නෑනේ.සිංහල උන්ගේ ඡන්ද දෙකට බෙදිලා යනවා.
හැම ජනාදිපතිම දෙපාරක් හිටියනෙ. ඊලඟට එන්නෙත් මෛත්රිපාලම තමයි.![]()
Gota vs Ranil awoth Gota dinai...man hithanne na ranil sajithta illanna ida dei kiyala.ගොටාට එන්න බැරි හෙතුව ඔක තමයි. සින්හල උන් ඔක්කොම චන්දේ දුන්නොත් පුලුවන්. ඒත් ඒක එහෙම වෙන්නේ නැ. යුඇන්පී ශ්රී ලන්කා එකතුවෙලා තනි පක්ශයක් හැටියට ගොටා ඉල්ලුවොත් ඔන්න පුලුවන්.. නැතුව ගොටා ශ්රී ලන්කා ඉල්ලලා සජිත් යුඇන්පී ඉල්ලුවොත් වැඩේ තීරනය වෙන්නේ දෙමල මුස්ලිම් චන්ද එක්ක. එතකොට අනිවා යුඇන්පී එකා දිනනවා. ගොටට සුලුතර චන්ද කොහෙත්ම හම්බ වෙන්නේ නැ දෙමල මුස්ලිම් උන්ගෙන්.
ගොටාට එන්න බැරි හෙතුව ඔක තමයි. සින්හල උන් ඔක්කොම චන්දේ දුන්නොත් පුලුවන්. ඒත් ඒක එහෙම වෙන්නේ නැ. යුඇන්පී ශ්රී ලන්කා එකතුවෙලා තනි පක්ශයක් හැටියට ගොටා ඉල්ලුවොත් ඔන්න පුලුවන්.. නැතුව ගොටා ශ්රී ලන්කා ඉල්ලලා සජිත් යුඇන්පී ඉල්ලුවොත් වැඩේ තීරනය වෙන්නේ දෙමල මුස්ලිම් චන්ද එක්ක. එතකොට අනිවා යුඇන්පී එකා දිනනවා. ගොටට සුලුතර චන්ද කොහෙත්ම හම්බ වෙන්නේ නැ දෙමල මුස්ලිම් උන්ගෙන්.
රනිල් ඉල්ලුවොත් නම් ගොටා දිනයි. ඒත් මම හිතන්නේ නැ රනිල් ඉල්ලයි කියලා. මිනිහට ඔයිට එහා බැ. හැබැයි මෙහෙම දෙයක් තියනවා, මයිත්රී අන්තිම හරිය ලන්වෙලා ජනාදිපතිකම නාම මාත්ර කලොත් ගොටට ඉල්ලලා වැඩකුත් නැ. ඊට හොදයි අගමැතිකමට ඉල්ලන එක.Gota vs Ranil awoth Gota dinai...man hithanne na ranil sajithta illanna ida dei kiyala.
Gota vs Ranil awoth Gota dinai...man hithanne na ranil sajithta illanna ida dei kiyala.
මෙදා පාර මයිත්රී ගහපු ගේම ඊලගපාර ගොටට ගහන්න පුලුවන් උනොත් අනිවාර්යෙන් දිනනවා. ගොටට දිනන්න නම් අනිවාර්යෙන් යුඇන්පී උන්ව සෙට් කරගන්න වෙනවා. නැතුව නම් බැ. එහ්ම සෙට් වෙන්න තියන චාන්ස් අඩුයි ගොටට, සරත් ෆොන්සේකා වගේ ඩයල් යුඇන්පී ඉන්නකන්. එහෙම සෙට් උනත් විදායක බ්ලයේ උපරිමය ගොට අතට යන්න යුඇන්පී උන් ඉඩ දෙන්නෙත් නැ.Sinhala 75%
Mulim Tamil 20% Labunoth puluwan neda?
මෙදා පාර මයිත්රී ගහපු ගේම ඊලගපාර ගොටට ගහන්න පුලුවන් උනොත් අනිවාර්යෙන් දිනනවා. ගොටට දිනන්න නම් අනිවාර්යෙන් යුඇන්පී උන්ව සෙට් කරගන්න වෙනවා. නැතුව නම් බැ. එහ්ම සෙට් වෙන්න තියන චාන්ස් අඩුයි ගොටට, සරත් ෆොන්සේකා වගේ ඩයල් යුඇන්පී ඉන්නකන්. එහෙම සෙට් උනත් විදායක බ්ලයේ උපරිමය ගොට අතට යන්න යුඇන්පී උන් ඉඩ දෙන්නෙත් නැ.