නිවන කියන්නෙ මේකද?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ශක්තිය මැවීම හෝ නැසීම ගැන කිව්වෙ නිව්ටන් කාරයනෙ. ඒ නිසා එය අපිට අදාල නැත. නිවන කියන එක දකින්න හරි අමාරුයි. හැබැයි නිවන තියනවා. ඒක සිතට අරමුනු වෙන්නෙ සුවිශේශ අවස්තාවල විතරයි. අපිට ඒ ගැන කරන්න වෙන්නෙ උපකල්පනයක් විතරයි.
    මම හොද exercise එකක් කියන්නම්. පුලුවන්නම ඇස් දෙක පියාගෙන කල්පනා කරල හොයපන් අපේ කියල අපිට ඕනෙ හැටියට පවත්වන්න දෙයක් අපි ගාව තියනවඩ්ජ කියල..

    budun wahanse kiyalaa thiyenawaa

    mahaneni niwank naththan sathwayanta kohenda pihitak kiyalaa

    niwane balayak widihata thamai thanhawa nirudda wenne, niwan dakinawaa
    kiyanne විඥාණය niwana kiyana shakthiya aramunu karana eka, niwane sitha
    pihitunahama wishwaye wena than na විඥාණය allana, wenasa niwane rupa
    shabda ganda rasa sparsha nathi thalayak
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    විඥ්ඥාණය කියන්නෙ ස්ථිරව පවතින දෙයක් නෙවෙයි.කෙලෙස් නිසා නැවත නැවත හටගන්න දෙයක්.කෙලෙස් නැති නිසා අලුතින් විඥ්ඥාණයක් හටගන්න විදියක් නෑ.අරහතුන් වහන්සේලා විඥ්ඥාණයෙන් කටයුතු කරන්නෙ නෑ.

    විඥ්ඥාණ paran parawa thiyenawa, විඥ්ඥාණyak nathuwa sharirayak pawathin na
    විඥ්ඥාණ upadana kotasa thamai naththe

    wenne

    naththi jathi punabbawo

    punarbawayak hata ganne na
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විඥ්ඥාණ paran parawa thiyenawa, විඥ්ඥාණyak nathuwa sharirayak pawathin na
    විඥ්ඥාණ upadana kotasa thamai naththe

    wenne

    naththi jathi punabbawo

    punarbawayak hata ganne na

    විඥ්ඥාණයෙන් තොර උනාම එතන තියෙන්නෙ ප්‍රකෘති ඥාණය.ඒ කියන්නෙ ප්‍රඥ්ඥාව.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    බුදු හාමුදුරුවො සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල තව අවුරුදු හයකුත් කට්ට කන්න උනා නේද නිවන් අවබෝධ කරගන්න. ඒ ගැන හිතනකොට මගේ ඔලුව අවුල් වෙනවා.:dull:

    Oowa nirmanaya karapuwa bn.
    Meeka ahala balanna ko.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    විඥ්ඥාණයෙන් තොර උනාම එතන තියෙන්නෙ ප්‍රකෘති ඥාණය.ඒ කියන්නෙ ප්‍රඥ්ඥාව.

    විඥ්ඥාණයෙන් tora wenne na විඥ්ඥාණ sahaa ඥාණය kiyanne dekak

    niwan awaboda karagaththaa nathi wenne

    rupa thiyenawa
    wedanaa thiyenawa
    snha thiyenawa
    sanskara athi wen na
    විඥ්ඥාණ thiyenawaa
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    ...
    මම හොද exercise එකක් කියන්නම්. පුලුවන්නම ඇස් දෙක පියාගෙන කල්පනා කරල හොයපන් අපේ කියල අපිට ඕනෙ හැටියට පවත්වන්න දෙයක් අපි ගාව තියනවඩ්ජ කියල..

    Dr Godakanda kiyanneth ookama thamai mcn,
    1. Is this body yours?
    2. Is this mind yours?

    Mokada kiyanne...
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විඥ්ඥාණයෙන් tora wenne na විඥ්ඥාණ sahaa ඥාණය kiyanne dekak

    niwan awaboda karagaththaa nathi wenne

    rupa thiyenawa
    wedanaa thiyenawa
    snha thiyenawa
    sanskara athi wen na
    විඥ්ඥාණ thiyenawaa

    "සංඛාර පච්චයා විඥ්ඥාණං" සංඛාර කියන්නෙ හේතුව.විඥ්ඥාන කියන්නෙ ඵලය.හේතුව නැති කළ විට ඵලය හට ගැනීමක් නැත.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    "සංඛාර පච්චයා විඥ්ඥාණං" සංඛාර කියන්නෙ හේතුව.විඥ්ඥාන කියන්නෙ ඵලය.හේතුව නැති කළ විට ඵලය හට ගැනීමක් නැත.

    oya patichcha samuppadaye ena widiha සංඛාර hethuwen විඥ්ඥාණං pahala wela
    bawa chakraya hadena hati wisthara karalaa thiyenne,

    therum ganna kiyalaa thiyena widihayi

    rupa thiyenawa
    wedanaa thiyenawa
    snha thiyenawa
    sanskara athi wen na
    විඥ්ඥාණ thiyenawaa

    sanskara aluthin athi wen na, namuth athitha sanskara walin hata
    gaththa විඥ්ඥාණ paran parawa thiyenawaa

    විඥ්ඥාණ paran parawak nathuwa shariraya pawathin na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    විඥ්ඥාණය කියන්නෙ ස්ථිරව පවතින දෙයක් නෙවෙයි.කෙලෙස් නිසා නැවත නැවත හටගන්න දෙයක්.කෙලෙස් නැති නිසා අලුතින් විඥ්ඥාණයක් හටගන්න විදියක් නෑ.අරහතුන් වහන්සේලා විඥ්ඥාණයෙන් කටයුතු කරන්නෙ නෑ.

    අභේදි කායෝ, නිරෝධි සඤ්ඤා, වේදනා සීතිභවිංසු සබ්බා වූපසමිංසූ සඞ්ඛාරා, විඤ්ඤාණං අත්ථමාගමා
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    oya patichcha samuppadaye ena widiha සංඛාර hethuwen විඥ්ඥාණං pahala wela
    bawa chakraya hadena hati wisthara karalaa thiyenne,

    therum ganna kiyalaa thiyena widihayi

    rupa thiyenawa
    wedanaa thiyenawa
    snha thiyenawa
    sanskara athi wen na
    විඥ්ඥාණ thiyenawaa

    sanskara aluthin athi wen na, namuth athitha sanskara walin hata
    gaththa විඥ්ඥාණ paran parawa thiyenawaa

    විඥ්ඥාණ paran parawak nathuwa shariraya pawathin na

    අරිහතුන් වහන්සේ පවත්වන්නේ ක්‍රියා සිත් පමනයි.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    බුදු හාමුදුරුවො සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල තව අවුරුදු හයකුත් කට්ට කන්න උනා නේද නිවන් අවබෝධ කරගන්න. ඒ ගැන හිතනකොට මගේ ඔලුව අවුල් වෙනවා.:dull:[/QUOT

    eka gena echchara hithanna epa..
    api serama mewage hoda manushsha athma labala budun wahanse namak sarana yanna pin karala thiyanawa kiyanne denatamath apith e wagema perum purala athi godak kal..
    eth eka dik karagannawada keti karagannawada kiyana eka theeranaya wenneth api me athme ganna theerana walin tamai :rolleyes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අභේදි කායෝ, නිරෝධි සඤ්ඤා, වේදනා සීතිභවිංසු සබ්බා වූපසමිංසූ සඞ්ඛාරා, විඤ්ඤාණං අත්ථමාගමා

    මෙතන කායෝ කියන්නෙ ශරීරය කියන අදහස නෙවෙයි.කාය කියන්නෙ ක්‍රියා වේගය,ආවේගය.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ow eka hari sith saha විඥ්ඥාණ kiyanne dekak විඥ්ඥාණ thamai sith athi wenne

    නිවන් දකින්නෙ විඥ්ඥාණය සම්පූර්ණයෙන්ම මියැදුනු පසුවයි.ඉන් පසු නැවත විඥ්ඥාණයක් හටගන්නෙ නැහැ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිවන් දකින්නෙ විඥ්ඥාණය සම්පූර්ණයෙන්ම මියැදුනු පසුවයි.ඉන් පසු නැවත විඥ්ඥාණයක් හටගන්නෙ නැහැ.

    natha, niwana kiyanne thrushnawen sanskara athi wimen sitha nidahas wima

    niwana kiyanne paramartha darmayak, niwane balayak widihata thamai
    thrushnawen sanskara athi wimen sitha nidahas wenne

    niwan awaboda karagannawa kiyanne sithe hataganna thrushnawen sanskara walin nidahas wena eka
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මෙතන කායෝ කියන්නෙ ශරීරය කියන අදහස නෙවෙයි.කාය කියන්නෙ ක්‍රියා වේගය,ආවේගය.

    :lol::lol::lol::lol:
    උබේ හිතළු ධර්මය එක්ක කලවම් කාරලා විකෘති කරන්න එපා.:P:P

    ඔය අනුපාදීශේෂී නිර්වාණ ධාතුවට පත් වෙන අවස්ථාවට පෙර රහතන් වහන්සේ නමට වෙන දේ.

    අභේදි කායෝ කියන්නේ, කය බිඳි යනවා
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    :lol::lol::lol::lol:
    උබේ හිතළු ධර්මය එක්ක කලවම් කාරලා විකෘති කරන්න එපා.:P:P

    ඔය අනුපාදීශේෂී නිර්වාණ ධාතුවට පත් වෙන අවස්ථාවට පෙර රහතන් වහන්සේ නමට වෙන දේ.

    අභේදි කායෝ කියන්නේ, කය බිඳි යනවා

    මාගධී භාශාවෙ ශරීරං කියල තියෙන තැන් වල ඒ තියෙන්නෙ ශරීරය ගැන.කය කියල වචනයක් මාගධී භාශාවෙ නෑ.කාය කියන්නෙ ක්‍රියාව නිසා උපදින වේගය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මාගධී භාශාවෙ ශරීරං කියල තියෙන තැන් වල ඒ තියෙන්නෙ ශරීරය ගැන.කය කියල වචනයක් මාගධී භාශාවෙ නෑ.කාය කියන්නෙ ක්‍රියාව නිසා උපදින වේගය.

    කය කියලා නැතිවෙන්න පුළුවන් ඒත් "කායෝ" කියලා වචනයක් තියෙනවා.
    ගිරිමානන්ද සූත්‍රයේ "කායෝ අනත්ථා" කොටස බලහං