වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බ්‍රෑන්ඩ් නිව් ලාන්සර්වල ABS නෑ? :shocked::shocked:
    මම දැකලවත් නෑ ABS නැති CS එකක්. :no:
    CS recondition ආවේ නෑනේ, Cedia විතරනේ ආවේ recondition

    මම දන්න තරමින් CS2 එක 1500cc රීකන්ඩිශන් ජැපනීස් ඩොමෙස්ටික්. ඒජන්ට් එක ගෙනාවේ නෑනේ?

    ඕකේ CS1 බ්‍රෑන්ඩ් නිව් ආවා රිම් කප් ගහපු පවර් ශටර්ස් නැති (තියෙන ඒවත් තිබ්බ ) ඒබීඑස් නැති හද්ද බේසික් කාර් එකක්..

    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    BJ5P එක මම උස්සන් ආවේ

    හත්වලාමේ.
    ඉරිදා පත්තරේ ගනින්.ඒකේ තියෙන වාහන ටිකක් සිලෙක්ට් කරගෙන අයිතිකාරයන්ට කථාකරලා එකින් එක ගිහින් බලහන්.දෙක තුනක් බලනකොට උඹටත් පොඩි දැනුමක් එයි.

    රැ120 දීලා ඉරිදා ලංකාදීපයි(ලහිපිට) ,ඉරිදා දිවයිනයි උස්සන් අාවා

    ලහිපිටේ තිබ්බේ Tidda ad 2යි
    දිවයිනේ පත්තේටම vehicle ads තිබ්බේ 15ක් විතර:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රැ120 දීලා ඉරිදා ලංකාදීපයි(ලහිපිට) ,ඉරිදා දිවයිනයි උස්සන් අාවා

    ලහිපිටේ තිබ්බේ Tidda ad 2යි
    දිවයිනේ පත්තේටම vehicle ads තිබ්බේ 15ක් විතර:lol:

    හොද වාහනයක් හොයන්න ඕනේනම් ඉවසීමෙන් ඉදපන්.. ඒජන්ට් ගෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නෙමේනේ, හොයන්න වෙනවා:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රැ120 දීලා ඉරිදා ලංකාදීපයි(ලහිපිට) ,ඉරිදා දිවයිනයි උස්සන් අාවා

    ලහිපිටේ තිබ්බේ Tidda ad 2යි
    දිවයිනේ පත්තේටම vehicle ads තිබ්බේ 15ක් විතර:lol:

    හොඳ වාහනනේ බන්.තියෙන උන් දෙන්නේ නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21211887 said:
    හොද වාහනයක් හොයන්න ඕනේනම් ඉවසීමෙන් ඉදපන්.. ඒජන්ට් ගෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නෙමේනේ, හොයන්න වෙනවා:D

    :yes::yes::yes::yes:
    ඉවසීමෙන් සැනසීම ලැබේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;21211896 said:

    ඒක තමා දැනුයි බැජ් එක දැක්කේ. වැරදුනා වගේ. ඕකේ ඇති

    2007/2008 brand new CS1 ඕනේ තරම් ABS නැති ඒවා තියෙනවා

    lancer ex series eka kohomada 2007 ekak samanyen aduma kiyatada ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;21211896 said:

    ඒක තමා දැනුයි බැජ් එක දැක්කේ. වැරදුනා වගේ. ඕකේ ඇති

    2007/2008 brand new CS1 ඕනේ තරම් ABS නැති ඒවා තියෙනවා

    ඒ විතරක් නෙමේ ඒකේ Air bag නෑ

    ABSනෑ
    Air bag නෑ
    PS නෑ
    PM නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    lancer ex series eka kohomada 2007 ekak samanyen aduma kiyatada ?

    ඕකේ ත්‍රොටල් බොඩි එකේ කාබන් බැදෙන එකකුයි තව තර්මෝ සෙන්සරේක ෆැක්ට්‍රි රීකෝල් එකකුයි ආවා (මතක විදිහට ) ඒ දෙක කරපු එකක් බලල ගන්න

    ටික කාලෙකට කලින් 28ට ගියේ. දැන් සී ඇස් එකක් වත් දෙන්නේ නෑ ඒ ගානට.. තිස් ගනන් කියන්නේ:no::(
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හොඳ වාහනනේ බන්.තියෙන උන් දෙන්නේ නෑ
    රත්තරං;21211887 said:
    හොද වාහනයක් හොයන්න ඕනේනම් ඉවසීමෙන් ඉදපන්.. ඒජන්ට් ගෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නෙමේනේ, හොයන්න වෙනවා:D
    හම් අනේ මන්දා
    මට හිතෙන විදියට option 2යි
    1.ikman එක reload කර කර සිටීම
    2.සතියක් බලා සිට ඊලග සතියේ ඉරිදා පත්තරේ ගන්න එක:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    රත්තරං;21211917 said:
    ඕකේ ත්‍රොටල් බොඩි එකේ කාබන් බැදෙන එකකුයි තව තර්මෝ සෙන්සරේක ෆැක්ට්‍රි රීකෝල් එකකුයි ආවා (මතක විදිහට ) ඒ දෙක කරපු එකක් බලල ගන්න

    ටික කාලෙකට කලින් 28ට ගියේ. දැන් සී ඇස් එකක් වත් දෙන්නේ නෑ ඒ ගානට.. තිස් ගනන් කියන්නේ:no::(

    ඒවා ඔක්කොම කම්පැනි එකෙන් ගෙවල්වලට කෝල් කරලම ගෙන්නගෙන හැදුවා :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;21211917 said:
    ඕකේ ත්‍රොටල් බොඩි එකේ කාබන් බැදෙන එකකුයි තව තර්මෝ සෙන්සරේක ෆැක්ට්‍රි රීකෝල් එකකුයි ආවා (මතක විදිහට ) ඒ දෙක කරපු එකක් බලල ගන්න

    ටික කාලෙකට කලින් 28ට ගියේ. දැන් සී ඇස් එකක් වත් දෙන්නේ නෑ ඒ ගානට.. තිස් ගනන් කියන්නේ:no::(

    thanks, raviyage huththe tax nisaa parana bada kadiththu okkoma vadi karagena :dull:

    Honda City 2003 1500 Manual kohomada honda city eka ?

    o
     
    Status
    Not open for further replies.