බ්‍රෑන්ඩ් නිව් ලාන්සර්වල ABS නෑ?
මම දැකලවත් නෑ ABS නැති CS එකක්.
CS recondition ආවේ නෑනේ, Cedia විතරනේ ආවේ recondition
මම දන්න තරමින් CS2 එක 1500cc රීකන්ඩිශන් ජැපනීස් ඩොමෙස්ටික්. ඒජන්ට් එක ගෙනාවේ නෑනේ?
ඕකේ CS1 බ්‍රෑන්ඩ් නිව් ආවා රිම් කප් ගහපු පවර් ශටර්ස් නැති (තියෙන ඒවත් තිබ්බ ) ඒබීඑස් නැති හද්ද බේසික් කාර් එකක්..
Last edited:






