6 වසරේ කොල්ලා අම්මව මරන්න

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,200
    9,802
    113
    6 වසරේ කොල්ලා අම්මව මරන්න

    මචන්ලා ලොකු උදව්වක් ඕනෙ. කතාව මේකයි.

    අපේ නෑදෑ පවුලක් ඉන්නවා.. පවුලේ අම්මයි තාත්තයි පුතයි දුවයි. පුතා 6 වසරේ. දුව 2 වසරේ.

    මේ පවුලේ අම්මයි තාත්තයි අතර සෑහෙන ප්‍රශ්න, තාත්තා ළමයින්ට/ ගෙදරට සත පහක් වියදම් කරන්නේ නෑ. අම්මට ගහනවා සමහර දවස් වලට. අම්මා පොලිසි ගියා පවුල් ප්‍රශ්න කියල පොලිසියෙනුත් මුකුත් කලේ නෑ.

    ඔය අතරේ තාත්තා , පුතාට ෆෝන් එකක් අරන් දීලා පුතාව තමන්ගෙ පැත්තට නම්ම ගන්නවා.පුතා ෆෝන් එකේ ගේම්ස් ගහනවා දවසම,,තාත්තගෙ හැම වැඩක්ම කරල දෙනවා. දැන් පුතත් තාත්තා වගේ.
    අම්මගෙන් සල්ලි ඉල්ලල දුන්නෙ නැත්නම් අම්මටයි නංගිටයි දෙන්නටම ගහනවා අතට අහුවෙන එකෙන්. තාත්තත් ගහපන් මැරෙන්නම කියලා මූව ෆොර්ම් කරනවා.
    අම්මයි පොඩි කෙල්ලයි හැමදාම ගුටි කකා ඉන්නේ පණ බයෙන්.ගෙදර පිහි උදලු ටිකත් ඔක්කොම හැංගුවලු.. ගෙදර TV,radio වටින කියන බඩු ඔක්කොම යක් පැටියා පොඩි පට්ටම් කරලා,, හිතපන් මූ තාම 6 වසරෙ.. මේ කොලුවා දැන් මාරාවේස වෙලා ඉන්නෙ, දවසක් කියල තියෙනව කොයි වෙලෙ හරි නංගිව මරනව කියලා. :shocked:

    දැන් අම්මා මාර ප්‍රශ්නෙක ඉන්නෙ. ළමයි දෙන්න එකට තියන්නත් බයයි නෙ. අම්මගෙ පැත්තෙ නෑයො ඇවිත් කොලුවට කන පැලෙන්න ගහන්න හදලා, තාත්ත එලියට බැහැලා තොපි කොහොමද යකො මගෙ ලමයට ගහන්නෙ කියල පන්නගෙන.

    මේ කොලුවව ආයෙත් යහමගට ගන්න ක්‍රමයක් දන්නව නම් කියපන් මචන්ලා. ඉස්කෝලෙ මිස්ට/ ප්‍රින්සිපල්ට කිව්වොත් ප්‍රශ්නේ ඩබල් වෙයිද?
    කවුන්සිලින් අනම් මනම් වලට මූව එක්කන් යන්න බෑ..නීතිමය පැත්තෙන් මුකුත් කරන්න පුලුවන්ද? help..
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කරන්න දෙයක් නෑ පොඩි කෙල්ලවත් අරන් එලියට බහින්න කියපන් අර මනුස්සයට ඉස්සෙල්ලම .. වෙන කරන්න දෙයක් නැ මුලින්ම
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,802
    113
    කරන්න දෙයක් නෑ පොඩි කෙල්ලවත් අරන් එලියට බහින්න කියපන් අර මනුස්සයට ඉස්සෙල්ලම .. වෙන කරන්න දෙයක් නැ මුලින්ම

    ඔව් බන් අපිත් කිව්වා ඔක්කොටම කලින් පණ බේරන් ඉන්න එපෑ..කුසින් වදල උස්මහත් කරපු ළමයව අම්මට එරෙහිව තිරිසනෙක් කරල තියෙන්න උගේ තාත්තා:no::no:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    පෝරිසාදයා;21215073 said:
    මචන්ලා ලොකු උදව්වක් ඕනෙ. කතාව මේකයි.

    අපේ නෑදෑ පවුලක් ඉන්නවා.. පවුලේ අම්මයි තාත්තයි පුතයි දුවයි. පුතා 6 වසරේ. දුව 2 වසරේ.

    මේ පවුලේ අම්මයි තාත්තයි අතර සෑහෙන ප්‍රශ්න, තාත්තා ළමයින්ට/ ගෙදරට සත පහක් වියදම් කරන්නේ නෑ. අම්මට ගහනවා සමහර දවස් වලට. අම්මා පොලිසි ගියා පවුල් ප්‍රශ්න කියල පොලිසියෙනුත් මුකුත් කලේ නෑ.

    ඔය අතරේ තාත්තා , පුතාට ෆෝන් එකක් අරන් දීලා පුතාව තමන්ගෙ පැත්තට නම්ම ගන්නවා. දැන් පුතත් තාත්තා වගේ. අම්මගෙන් සල්ලි ඉල්ලල දුන්නෙ නැත්නම් අම්මටයි නංගිටයි දෙන්නටම ගහනවා අතට අහුවෙන එකෙන්. තාත්තත් ගහපන් මැරෙන්නම කියලා මූව ෆොර්ම් කරනවා.
    අම්මයි පොඩි කෙල්ලයි හැමදාම ගුටි කකා ඉන්නේ පණ බයෙන්.ගෙදර පිහි උදලු ටිකත් ඔක්කොම හැංගුවලු.. ගෙදර TV,radio වටින කියන බඩු ඔක්කොම යක් පැටියා පොඩි පට්ටම් කරලා,, හිතපන් මූ තාම 6 වසරෙ.. මේ කොලුවා දැන් මාරාවේස වෙලා ඉන්නෙ, දවසක් කියල තියෙනව කොයි වෙලෙ හරි නංගිව මරනව කියලා. :shocked:

    දැන් අම්මා මාර ප්‍රශ්නෙක ඉන්නෙ. ළමයි දෙන්න එකට තියන්නත් බයයි නෙ. අම්මගෙ පැත්තෙ නෑයො ඇවිත් කොලුවට කන පැලෙන්න ගහන්න හදලා, තාත්ත එලියට බැහැලා තොපි කොහොමද යකො මගෙ ලමයට ගහන්නෙ කියල පන්නගෙන.

    මේ කොලුවව ආයෙත් යහමගට ගන්න ක්‍රමයක් දන්නව නම් කියපන් මචන්ලා. ඉස්කෝලෙ මිස්ට/ ප්‍රින්සිපල්ට කිව්වොත් ප්‍රශ්නේ ඩබල් වෙයිද?
    කවුන්සිලින් අනම් මනම් වලට මූව එක්කන් යන්න බෑ..නීතිමය පැත්තෙන් මුකුත් කරන්න පුලුවන්ද? help..

    Policy gihin prashne kiyala lamayawa pariwasa barayata dala ammata kiyanna mulin ma layamaya hada ganna kiyala
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නීති ආධාර ගන්ඩ වෙන case එකක් වගේ. තාත්තාගෙන් කොල්ලව වෙන් කරන්ඩ වෙනවා. ඔච්චර දරුණු නම් ලමයව පුනුරුත්තාපනය කරන්ඩත් වෙයි වගේ.
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කරන්න දෙයක් නෑ පොඩි කෙල්ලවත් අරන් එලියට බහින්න කියපන් අර මනුස්සයට ඉස්සෙල්ලම .. වෙන කරන්න දෙයක් නැ මුලින්ම

    ඔව් මේක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ
    ඒ අම්මටයි දුවටයි ඉන්න හිටින්න තැනක් හොයල දියල්ල
    පවු බන් :(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ඔහොම තමයි බන් සංසාරේ ඉන්න හතුරො තමන්ගේ පුත්තු වෙලා ඉපදිලා දස වද දෙනවා.

    ඔවා සම්බන්ධයෙන් උපදෙස් දෙන කෙනෙක්ව ගිහින් හම්බෙලා තත්වෙ පැහැදිලි කරොත්, අපිට කරන්න පුළුවන් සුදුසුම දේ හොයාගන්න පුළුවන් වේවි.

    දැනට දූව නෑදෑයින්ගේ ගෙදරක නවත්තලා තියන්න පුළුවන් නම් හොඳයි.
    බැරිම නම් නැත්නම් ඩිවෝස් තමයි.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    :baffled: කොල්ලා ගැන පොලිසියට කියපන් බං, පොලිසියෙන් පරිවාසෙට දාවි, ඔකා අනිවා
    නංගිට මොනව හරි කරනවා :yes: මොකද පොඩි එවුන් දන් නැහැ බං මිනිහෙක් මැරුවම වෙන ප්‍රතිවිපාක(නිතීය පැත්තෙන්/ උගේ අනාගතයට වෙන දේ):no:

    එන පොට හොද නැත්නම් අම්මට දුවව ළමා නිවාසෙකට දාල, ජොබකට යන්න කියපන්, තාත්තා පුතාව බලාගනී:lol:
    මම කියන්නේ කරන ලබ්බක් ඉක්මනට කරපන් පස්සේ දුක් වෙන්න වෙයි.:(
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ග්‍රාම නිලධාරිත් එක්ක කතා කරලා ගමේ කට්ටිය එකතු වෙලා ළමා හා කාන්තා කටයුතු එකට දැනුම් දෙන්න, එයාල ඇවිල්ල බලනවා, තාත්ත හරියට නැතිනම් ළමයින් පරිවසේට දානවා. වෙන පිලියමක් නැහැ මචං. පවුලක ප්‍රසන වලට පුද්ගලිකව ඇත දාල වගකීමක් ගන්න එක අවදානම්.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    issellama minihagen dovorce wela lamai dennawa aragena..kollawa counselling daanna kiyapan. podi ekek hinda counselling daala hadaganna puluwan
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Oya thathhata nam mental disorder ekak thiyanawa...

    Wena rata wala nam iya wage un inne psychiatric institute wala...:dull:
     
  • Jul 12, 2012
    447
    74
    28
    ගොඩක් බරපතලයි. අම්ම තමයි වැරදි. මොකද කසාද බදිනකොට හොදට හොයල බලල බදින්න ඕන. මේ වගේ මානසිකත්වයක් තියන මිනිහෙක් බැන්දම ජීවිතේම ඉවරයි. අන්තිමට කොහෙවත් ඉන්න ලමයි අනාතයි. මේ වගේ කාලකන්නි තමයි සමාජෙම විනාස කරන්නෙ. ඔය ලමය ලොකු උනොත් අනිවාරෙන් මිනීමරුවෙක්,මංකොල්ලකාරයෙක්. වෙනව. හුගක් මැරයොන්ගෙ ජීවිත කතාව අරන් බැලුවොත් ඉන්නෙ වගකීමක් නැති දෙමවුපියො.