වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    රත්තරං;21217156 said:
    යකූ... ඔච්චර අඩුවෙන් දුවනවනම් ගනින් සිලින්ඩර් හයේ දඩ යන්තරයක්,, අරන් යන ටික සැපට පලයන්.. අපි මේ මාසෙකට ලෙල්ල හුටන් වෙන්න දුවලත් පදින්නේ 5-7ක් තෙල් කරන වාහන:baffled:

    sapata yanna thibba owaa maintain walta wiydm krnna bane. anik mn thama al karnne. thawa masa 6kin ithin mth gedrane ethakota ithin ehata mehata yawei. thaththa unath nitharama colombo yn hinda eyath padinawa sure. danata pawichchiya adu eya gedara nathi hinda wadiya
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,480
    2
    53,979
    113
    sapata yanna thibba owaa maintain walta wiydm krnna bane. anik mn thama al karnne. thawa masa 6kin ithin mth gedrane ethakota ithin ehata mehata yawei. thaththa unath nitharama colombo yn hinda eyath padinawa sure. danata pawichchiya adu eya gedara nathi hinda wadiya

    ඉතිං ලීටරේට කිමී 12 මදැයි :yes: දුර දුවනවානම් ඊටත් වැඩියෙන් කරනව.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    රත්තරං;21216800 said:
    ඩිපෙන්ඩ් මචන්.. 2014/2015 කාපු ඇලියොන් ප්‍රෙමියෝ ඕනේ තරම් දැකල තියෙනවා

    ඔය කරීනා වගේ මොඩල් අල්මාරිවල දාලා තිබ්බ ඒවා තියෙනවා තාම
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21216969 said:
    :lol::lol::lol:

    උදේ 8ට විතර පලයන් අයිතිකාරය කාලවත් නැති වෙලාවක. වාහනේ බලපන් ලෙඩ අඩුපාඩු වලට හිතෙන් ගාන හදපන්. වැලි හලන සල්ලඩේ වගේ උනත් කිසිම අඩුපාඩුවක් කියලා ගනන් අඩු කරන්න එපා. ඌට කියපන් මේක තමා මට හම්බුන හොදම එක කියල. කෑශ් ගෙනිච්චොත් 11 වගේ වෙද්දි මමනම් කුවිතාන්සිය ලියනවා මගේ ගානට..:P.

    :yes::yes::yes::yes: උදෙන් ගිහින් 36.50 කිව්ව එක 34.75ට උස්සන් ආවා..... බයික් එකක යෑම වඩාත් ප්‍රථිපල දායකයි. :yes::yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :yes::yes::yes::yes: උදෙන් ගිහින් 36.50 කිව්ව එක 34.75ට උස්සන් ආවා..... බයික් එකක යෑම වඩාත් ප්‍රථිපල දායකයි. :yes::yes::yes:

    කවද්ද මොකක්ද ගත්තෙ

    and ai bike එකෙන්ම යන්න කියන්නෙ?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් ඔය ලාන්සර් එකෙත් ලංකාවට එන්නේ හයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් සස්පෙන්ෂන් සෙටප් එක... ඒ වගේ තමයි :yes::yes:

    ඇක්සියෝ 141
    කේඩීච් එල් එල්ච්
    කොමන් රේල් එයාර් සස්පෙන්ශන් කෝස්ටර් - දුනු මොඩල් කෝස්ටර්
    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබ නම් මාර පොරක් බන්
    උබට බැරිද මාත් එක්ක Tiida එක බලන්න යන්න

    අා එ්ක නෙවෙයි අද ගියා අර කිව්ව තැනට
    අද කාර් එක අරන් ගිහිල්ලා(විකූණක එකාගේ මොකක්ද වැඩකට)
    Personal seller කෙනෙක් තමයිලු වාහනේ sale එකට දාලා තියෙන්නෙ
    විකුණක එකා sale එකේ එකාගේ යාලුවෙක්ලු.උෟට personaly තව එකෙක්ට විකුණන්න කැමති නෑලු

    *සතියක් විතර sale එකේ තිබිලා තියෙනවලු
    *car එක sale එකේ එකාගේ අරගෙන නෑ.open papers තියෙන්නෙ
    *2nd owner
    *permit ගෙනාපු එකක් නෙවෙයි

    ඔච්චර තමයි දැනගත්තෙ හෙට වාහනේ බලන්න යන්න හිතන් ඉන්නෙ

    අා තව

    බොරලැස්ගමුවෙ ඉදලා කිරැලපනටත් කිරැලපන සිට නාවින්න දක්වා අපි ගමන් කරන දිශාවේ sale වලට ගිහින් බැලුවා.Tiida තිබුන් නෑ

    තව දෙයක්

    එ් sale ඔක්කොමගෙම වගේ හිටියෙ වයසක dial
    මන් කියපු තැන

    "142 car sale
    Papiliyana"

    ඹතන විතරයි කොල්ලෙක් හිටියෙ
    Price එක බස්සන්න පුලුවන් කියන confidence එකක් තිබ්බෙ ඔතන විතරයි(දැනට බලපු තැන් වලින්)

    සේල් වලින් ගනන් බස්සන්න බෑ. උනුත් වාහන හොයාගන්නේ අමාරුවෙන්. ඒ නිසා ගානට එනකන් උන් පත්තු කරන්නේ නෑ. උබට සෙට් වෙනවනම් ගනින් නැත්නම් අත ඇරපන්

    පර්සනල් සෙලර් කෙනෙක්ගෙන් ගනින් එහෙනම් බලලා

    අඩෝ මට තියෙන වැඩ කන්දරාවේ හැටියට පුලුවන්නම් උබ මට උදව් කරපන් ඇවිත්:baffled:
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21217607 said:
    සේල් වලින් ගනන් බස්සන්න බෑ. උනුත් වාහන හොයාගන්නේ අමාරුවෙන්. ඒ නිසා ගානට එනකන් උන් පත්තු කරන්නේ නෑ. උබට සෙට් වෙනවනම් ගනින් නැත්නම් අත ඇරපන්

    පර්සනල් සෙලර් කෙනෙක්ගෙන් ගනින් එහෙනම් බලලා

    අඩෝ මට තියෙන වැඩ කන්දරාවේ හැටියට පුලුවන්නම් උබ මට උදව් කරපන් ඇවිත්:baffled:

    කෙලීසා එක අවුල්ද රත්තරනේ.... :love::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes: උදෙන් ගිහින් 36.50 කිව්ව එක 34.75ට උස්සන් ආවා..... බයික් එකක යෑම වඩාත් ප්‍රථිපල දායකයි. :yes::yes::yes:

    අනිවා සහෝ.. බයික් එකේ යෑම සෑහෙන්න ප්‍රථිපලදායකයි..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21217607 said:
    සේල් වලින් ගනන් බස්සන්න බෑ. උනුත් වාහන හොයාගන්නේ අමාරුවෙන්. ඒ නිසා ගානට එනකන් උන් පත්තු කරන්නේ නෑ. උබට සෙට් වෙනවනම් ගනින් නැත්නම් අත ඇරපන්

    පර්සනල් සෙලර් කෙනෙක්ගෙන් ගනින් එහෙනම් බලලා

    අඩෝ මට තියෙන වැඩ කන්දරාවේ හැටියට පුලුවන්නම් උබ මට උදව් කරපන් ඇවිත්:baffled:

    මේක බලපන්
    එකම වාහනේ. Reg no එකත් එක ලගම
    http://ikman.lk/en/ad/nissan-tida-2006-for-sale-colombo-1?images=1
    28.75ට price දාලා තියෙන්නෙ
    මේක 26ට දීලා​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes::yes::yes: උදෙන් ගිහින් 36.50 කිව්ව එක 34.75ට උස්සන් ආවා..... බයික් එකක යෑම වඩාත් ප්‍රථිපල දායකයි. :yes::yes::yes:

    මොකක්ද ගත්තේ?

    දරු පව්ලම අරන් පලයන් ඒක තමා වඩාත්ම සාර්තක:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේක බලපන්
    එකම වාහනේ. Reg no එකත් එක ලගම
    http://ikman.lk/en/ad/nissan-tida-2006-for-sale-colombo-1?images=1
    28.75ට price දාලා තියෙන්නෙ
    මේක 26ට දීලා​

    බලපන්.. 2.75ක් කොටලා 26කට තලලා.. ඔන්න ඕක තමා කිව්වේ තියෙන ගනන් වලට විකිනෙන්නේ නෑ. උබට ඕනේ වාහනේ සිලෙක්ට් කරපන්. ගාන බස්ස ගන්න හැටි උබටම තේරෙයි වාහන දෙක තුනක් බලද්දි

    මම ලගදි රත්තරන් කියල හිතන් උන්න එකෙක්ගෙන් හුන්ඩායි ජරාවක් ගත්තා යකඩ බරට. එකකටත් වඩා තියන් වික්කා සතියයි දවස් ගානයි ගියේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    http://ikman.lk/en/ad/nissan-cedric-1996-for-sale-gampaha

    කොහොමද වන්ඩිය.. ඔරිජිනල් ඩීසල් වෙන්න ඇති (ශුවර් නෑ ) මූ ලගට ගිහින් කිව්වොත් අයියෝ ඔය ගානට බ්‍රෑන්ඩ් නිව් කුවිඩ් එකක් ගන්න පුලුවන් කියල අනිවා ඌ කිව්ව එකාව අගලේ අගලේ කෑලි වලට කපල ඩෙවල් දාලා කාලා ඌත් මැරෙනවා... මේකක් පැද්ද එකෙක් ඊලගට මොකක් ගනීද දන්නේ නෑ මේක දීලා.. වයි34 ග්ලෝරියා/ සෙඩ්‍රික් එකක් ගන්න වෙන්න ඇති සමහර විට:love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Y34 එකට ආර් ඩී 28 ඇන්ජිමක් තියලා..:baffled::baffled: සාර්තකද දන්නේ නෑ. සාර්තකනම් ටිකක් අඩුවට ඉල්ලා අරගෙන ජීවිත කාලෙම පැද්දත් පාඩු නෑ.. ප්‍රියස් ඇකුවා වල මේ සැප නෑ මහත්තයෝ

    http://ikman.lk/en/ad/nissan-cedric-gloria-y34-2000-for-sale-gampaha
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21217831 said:
    http://ikman.lk/en/ad/nissan-cedric-1996-for-sale-gampaha

    කොහොමද වන්ඩිය.. ඔරිජිනල් ඩීසල් වෙන්න ඇති (ශුවර් නෑ ) මූ ලගට ගිහින් කිව්වොත් අයියෝ ඔය ගානට බ්‍රෑන්ඩ් නිව් කුවිඩ් එකක් ගන්න පුලුවන් කියල අනිවා ඌ කිව්ව එකාව අගලේ අගලේ කෑලි වලට කපල ඩෙවල් දාලා කාලා ඌත් මැරෙනවා... මේකක් පැද්ද එකෙක් ඊලගට මොකක් ගනීද දන්නේ නෑ මේක දීලා.. වයි34 ග්ලෝරියා/ සෙඩ්‍රික් එකක් ගන්න වෙන්න ඇති සමහර විට:love::love:

    නානා...
    යේක පී ඇම් යෙකක් තමා ගාගන්න බෙරිව දඟලනවා.
    නානගේ පෙට්ටිය පෙරිලලු..
     
    Status
    Not open for further replies.