




සිරසෙන් හඩකවපුවම දැන් හොයන්න අමාරුයි බන්.. මගේ පරණ ඩිවීඩි ස්ටොක් එක 100ට 3 ගානේ විකුණන්න දැම්මාදැන් ගොඩක් විකිණිලා.. වෙන ඒවා තියෙන කාටුන් ෆිල්ම් සිංහලට හඩකවපු.. මේ මාසේ 20 විතර 2ක් දාන්නම්
![]()
http://www.onetwovideo.info/maya-sinhala-new-movie_d7bece2cf.html
Maya film eke link eka quality eka nam kyanna danna..elakiriyenma tama hambuneth smxonline kyana sahodaraya tama link eka dala tibune....

maya awilla neda
mm daka thread kipekama link share wenawa

jingi biris mokuth nedda ban

maya upload kle nadda bn tama
සිංහල ෆිල්ම් ත්රෙඩ් එකේ බලන්න 