මම මෙතනදි අදහස් කලේ උපාධිධාරියෙක් විදියට එලියට එන කෙනෙක්. මම ටයිප් කරලා තියෙන විදියේ වැරැද්දක් එතන තියෙනවා.
කිසිම නොන්ඩියක් නැහැ, ERPM (ACT 16) එකට වඩා අමාරු විභාග සමත් වෙලා තමයි ලංකාවේ කැම්පස් වල අය උපාධිය අරගෙන ඉන්නේ. සමත් උනොත් වැඩකරන්න දෙන්න ඕනේ, මීට කලිනුත් පුද්ගලික උපාධි තියෙන අයට එහෙම අවස්ථා දීලා තියෙනවා.
මෙතන මම කියලා තියෙනවනේ රජයේ වෛද්‍යවරුන් අතිනුත් වැරදිලා රෝගීන්ට ජිවිත අහිමිවෙලා තියෙන එක
උබේ ප්‍රදාන ප්‍රශ්නේ ACT16 එක නම්, මම දාල තියෙන ෆේස්බුක් විඩියෝ එක බලපන්. උනිත් ඉල්ලන්නේ උන්ට ACT16 එක කරන්න දෙන්න කියල තමයි, අද ඊයේ නෙමෙයි ඉය එකේ සක්කිලි ඉන් එකා ගේම ඉල්ලන කාලේ ඉදලා උන් කියන්නේ එක්සෑම් එකක් කරන්න දෙන්න කියලයි. ඒත් GMOA එකේ උන් කවදාවත් උන්ට ඒකට චාන්ස් එක දෙන්නේ නෑ. SLMC එකේන් ඕකට ගෑන කතා කරන්න දෙගොල්ලො එක්කම මීටින්ස් තියන්න හදද්දිත් ඒකවත් කරන්න දුන්නේ නෑත්තේ GMOA එකේ වේසිගේ පුතාලා.
මම කියන්නේ වෑඩ බෑරි අන්නත මෙලෝ රහක් නෑති (පිට පලාත් වලින් වලින් AAB, ABB, BBB වලට මෙඩිසින් යන උන්ද ඈතුලුව) සල්ලි විතරක් තියෙන මෝඩ මූසලයන්ව ඩොක්ටර් ලා කරන්න කියන එක නෙමෙයි. මිනිහෙක්ගේ බුද්දිය, අයි කිවු ලෙවල් එක ඒ ලෙවල් කරපු දවසෙන් පස්සේ වර්දනය වීම නවතින්නෙ නෑ. ඒ හින්දා ග්ලෝබල් ස්ටෑන්ඩඩ් එකේ මෙඩිකල් එxසෑම්ස් පාස් වෙන්න පුලුවන් නම්, ඒ ප්‍රෑක්ටිල්කල් ගොඩ දාගන්න පුලුවන් නම් එහෙම කරන්න පුලුවන් ඕන එකෙක්ට ලෙඩෙක්ට බෙහෙත් දෙන්න ලයිසන් දෙන එකේ වරදක් නෑ කියලයි.
ඔය දූපත් මානසිකත්වෙන් මිදියන්.





