SAITM අදාලම නැත

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    මම මෙතනදි අදහස් කලේ උපාධිධාරියෙක් විදියට එලියට එන කෙනෙක්. මම ටයිප් කරලා තියෙන විදියේ වැරැද්දක් එතන තියෙනවා.

    කිසිම නොන්ඩියක් නැහැ, ERPM (ACT 16) එකට වඩා අමාරු විභාග සමත් වෙලා තමයි ලංකාවේ කැම්පස් වල අය උපාධිය අරගෙන ඉන්නේ. සමත් උනොත් වැඩකරන්න දෙන්න ඕනේ, මීට කලිනුත් පුද්ගලික උපාධි තියෙන අයට එහෙම අවස්ථා දීලා තියෙනවා.

    මෙතන මම කියලා තියෙනවනේ රජයේ වෛද්‍යවරුන් අතිනුත් වැරදිලා රෝගීන්ට ජිවිත අහිමිවෙලා තියෙන එක

    උබේ ප්‍රදාන ප්‍රශ්නේ ACT16 එක නම්, මම දාල තියෙන ෆේස්බුක් විඩියෝ එක බලපන්. උනිත් ඉල්ලන්නේ උන්ට ACT16 එක කරන්න දෙන්න කියල තමයි, අද ඊයේ නෙමෙයි ඉය එකේ සක්කිලි ඉන් එකා ගේම ඉල්ලන කාලේ ඉදලා උන් කියන්නේ එක්සෑම් එකක් කරන්න දෙන්න කියලයි. ඒත් GMOA එකේ උන් කවදාවත් උන්ට ඒකට චාන්ස් එක දෙන්නේ නෑ. SLMC එකේන් ඕකට ගෑන කතා කරන්න දෙගොල්ලො එක්කම මීටින්ස් තියන්න හදද්දිත් ඒකවත් කරන්න දුන්නේ නෑත්තේ GMOA එකේ වේසිගේ පුතාලා.

    මම කියන්නේ වෑඩ බෑරි අන්නත මෙලෝ රහක් නෑති (පිට පලාත් වලින් වලින් AAB, ABB, BBB වලට මෙඩිසින් යන උන්ද ඈතුලුව) සල්ලි විතරක් තියෙන මෝඩ මූසලයන්ව ඩොක්ටර් ලා කරන්න කියන එක නෙමෙයි. මිනිහෙක්ගේ බුද්දිය, අයි කිවු ලෙවල් එක ඒ ලෙවල් කරපු දවසෙන් පස්සේ වර්දනය වීම නවතින්නෙ නෑ. ඒ හින්දා ග්ලෝබල් ස්ටෑන්ඩඩ් එකේ මෙඩිකල් එxසෑම්ස් පාස් වෙන්න පුලුවන් නම්, ඒ ප්‍රෑක්ටිල්කල් ගොඩ දාගන්න පුලුවන් නම් එහෙම කරන්න පුලුවන් ඕන එකෙක්ට ලෙඩෙක්ට බෙහෙත් දෙන්න ලයිසන් දෙන එකේ වරදක් නෑ කියලයි.

    ඔය දූපත් මානසිකත්වෙන් මිදියන්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21217114 said:
    දැන් කැම්පස් වල එවුන් අතින් වැරදි වෙනවා කියල අරුන්ට වැරදි කරන්න දෙන එකද උබේ theory ය ? :nerd::nerd:

    හරියට නිකන් වාහන අනතුරු වෙන්නෙත් license ගත්ත උන්ගෙන් නිසා අපිටත් exam නැතුව license එක දියව් කියල කියනවා වගේ වැඩක් නේ ඔයි.. :dull::dull:
    Ammatra siri henayage talks :rofl:
    :rofl:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    සල්ලි දීපු ගමන් එක්සෑම් ප්‍රෑක්ටිකල් නෑතිව MBBS එකක් දෙන්නේ උබලගේ හන්දියේ කඩේද? :lol:

    හන්දිය මාලබේ බන්, මාලබේ හන්දියේ කඩේ.

    ඕකුන් සල්ලි දීල paper එක පන්න්නනවා එතකොට govt students ලට වඩා නැණවත් saitm doctor වෙනවා. සල්ලි බලෙන් ඔක්කොම කරන්ඩ බෑ... එහෙනම් අද්යාපනයක් ඕනේ නැනේ. ඉස්කෝලේ යන්නැතුව A/L s දෙකක් art කරලා දාගෙන saitm යනවා ඩිග්‍රී දෙන්නෑ buy කරන්ඩ තමා තියෙන්නේ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හෙනයා;21217114 said:
    දැන් කැම්පස් වල එවුන් අතින් වැරදි වෙනවා කියල අරුන්ට වැරදි කරන්න දෙන එකද උබේ theory ය ? :nerd::nerd:

    හරියට නිකන් වාහන අනතුරු වෙන්නෙත් license ගත්ත උන්ගෙන් නිසා අපිටත් exam නැතුව license එක දියව් කියල කියනවා වගේ වැඩක් නේ ඔයි.. :dull::dull:

    කවුරුත් එක්සෑම් නෑතිව ලයිසන් ඉල්ලලා නෑ. ඕන කෙනෙක් අතින් professional negligence වෙනවා ඒවා නවත්තන්න බෑ ඒක ලොකේ ඕන දොස්තර කෙනෙක් අති වෙයි.

    ඒත් උබලානේ ආන්ඩුවේ උන් පට්ට පර්ෆෙක්ට් ගෝඩ් ලා, කවදාවත් වරදක් වෙන්නේ නෑ, සයිටම් එකේ උන් කිසිම දෙයක් බෑරි එග්සෑම් නොකර සල්ලි දීලා එකක් ගන්න මිනීමරිවෝ කියන තියරියේ ඉන්නේ. :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබේ ප්‍රදාන ප්‍රශ්නේ ACT16 එක නම්, මම දාල තියෙන ෆේස්බුක් විඩියෝ එක බලපන්. උනිත් ඉල්ලන්නේ උන්ට ACT16 එක කරන්න දෙන්න කියල තමයි, අද ඊයේ නෙමෙයි ඉය එකේ සක්කිලි ඉන් එකා ගේම ඉල්ලන කාලේ ඉදලා උන් කියන්නේ එක්සෑම් එකක් කරන්න දෙන්න කියලයි. ඒත් GMOA එකේ උන් කවදාවත් උන්ට ඒකට චාන්ස් එක දෙන්නේ නෑ. SLMC එකේන් ඕකට ගෑන කතා කරන්න දෙගොල්ලො එක්කම මීටින්ස් තියන්න හදද්දිත් ඒකවත් කරන්න දුන්නේ නෑත්තේ GMOA එකේ වේසිගේ පුතාලා.

    මම කියන්නේ වෑඩ බෑරි අන්නත මෙලෝ රහක් නෑති (පිට පලාත් වලින් වලින් AAB, ABB, BBB වලට මෙඩිසින් යන උන්ද ඈතුලුව) සල්ලි විතරක් තියෙන මෝඩ මූසලයන්ව ඩොක්ටර් ලා කරන්න කියන එක නෙමෙයි. මිනිහෙක්ගේ බුද්දිය, අයි කිවු ලෙවල් එක ඒ ලෙවල් කරපු දවසෙන් පස්සේ වර්දනය වීම නවතින්නෙ නෑ. ඒ හින්දා ග්ලෝබල් ස්ටෑන්ඩඩ් එකේ මෙඩිකල් එxසෑම්ස් පාස් වෙන්න පුලුවන් නම්, ඒ ප්‍රෑක්ටිල්කල් ගොඩ දාගන්න පුලුවන් නම් එහෙම කරන්න පුලුවන් ඕන එකෙක්ට ලෙඩෙක්ට බෙහෙත් දෙන්න ලයිසන් දෙන එකේ වරදක් නෑ කියලයි.

    ඔය දූපත් මානසිකත්වෙන් මිදියන්.

    චතුපැටියා එහෙම කිව්වට කොලිටි නැති ඩිග්‍රියකට ඇක්ට් 16 දෙන එක නෙවෙයිනෙ කරන්න ඕනේ. එහෙනම් ඉතින් කරන්න ඕනේ ඔය පස්සේ වර්ධනය වෙන මොලවලට 4,5 හෝ 25 වෙනි වතාවට හරි අනිත් හැමෝම වෛද්‍ය විද්‍යාලයට එන්ට්‍රන්ස් ගන්න ඇඩ්වාන්ස් ලෙවල් Z ස්කොර් යම්කිසි පිළිගත්ත මාජින් එකක් පන්නවලා ගත්ත ප්‍රතිපලේට අනුව ඩොකෙක් වෙන්න උත්සහ කරන එකනේ... ඒකට කෑගහන්න.. :rofl:

    වැඩබිමක ගෝලයෙක් උනත් යම්කිසි කාලයක් ඉන්ජෙක් යටතේ වැඩක් කරනකොට යම්කිසි දැනුමක් ලැබෙනවා තමා. MCQ එක්සෑම් එකක් තිබ්බොත් යම්කිසි ලකුනු ප්‍රමාණයකුත් අනිවා ගනීවි... ඒත් එයා ඉන්ජෙක් නොවේ... හැබැයි එයා හොඳ බාසෙක් නම් තමා...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුරුත් එක්සෑම් නෑතිව ලයිසන් ඉල්ලලා නෑ. ඕන කෙනෙක් අතින් professional negligence වෙනවා ඒවා නවත්තන්න බෑ ඒක ලොකේ ඕන දොස්තර කෙනෙක් අති වෙයි.

    ඒත් උබලානේ ආන්ඩුවේ උන් පට්ට පර්ෆෙක්ට් ගෝඩ් ලා, කවදාවත් වරදක් වෙන්නේ නෑ, සයිටම් එකේ උන් කිසිම දෙයක් බෑරි එග්සෑම් නොකර සල්ලි දීලා එකක් ගන්න මිනීමරිවෝ කියන තියරියේ ඉන්නේ. :lol:

    ඒයි උඹට උන් ගෝඩ් ද? දූපත් මානසිකත්වයෙන් මිදියන් :baffled::baffled::rofl::rofl::rofl:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    චතුපැටියා එහෙම කිව්වට කොලිටි නැති ඩිග්‍රියකට ඇක්ට් 16 දෙන එක නෙවෙයිනෙ කරන්න ඕනේ. එහෙනම් ඉතින් කරන්න ඕනේ ඔය පස්සේ වර්ධනය වෙන මොලවලට 4,5 හෝ 25 වෙනි වතාවට හරි අනිත් හැමෝම වෛද්‍ය විද්‍යාලයට එන්ට්‍රන්ස් ගන්න ඇඩ්වාන්ස් ලෙවල් Z ස්කොර් යම්කිසි පිළිගත්ත මාජින් එකක් පන්නවලා ගත්ත ප්‍රතිපලේට අනුව ඩොකෙක් වෙන්න උත්සහ කරන එකනේ... ඒකට කෑගහන්න.. :rofl:

    වැඩබිමක ගෝලයෙක් උනත් යම්කිසි කාලයක් ඉන්ජෙක් යටතේ වැඩක් කරනකොට යම්කිසි දැනුමක් ලැබෙනවා තමා. MCQ එක්සෑම් එකක් තිබ්බොත් යම්කිසි ලකුනු ප්‍රමාණයකුත් අනිවා ගනීවි... ඒත් එයා ඉන්ජෙක් නොවේ... හැබැයි එයා හොඳ බාසෙක් නම් තමා...

    උබ කොහොමද කියන්නේ ඩිග්‍රිය කොලිටියක් නෑ කියලා, කොලිටියක් තියෙනවද නෑද්ද කියලා බලන්න එක්සෑම් එක කරන්න දෙන්න කියපන්. පාස් උනොත් ඌට ලයිසන් එක දෙන්න පුලුවන් නෑත්තන් දෙන්න ඕන නෑ. බනගලාදේශ්, චයිනා, රශියා වලින් එන උන්ට ඕක කරන්න දෙන්න පූවන් නම් ඈයි මුන්ට දෙන්න බෑරි. පෑහෑදිලි ඉරිසියාව සහ කුහකකම. ඒක නෙමෙයි... ඔය ආන්ඩුවේ කෑම්පස් වලින් අවුට් වෙන උන්ටත් ACT16 එක කරන්න කියමුද.. නිඅක් ජොලියට වගේ... කීයක් පාස් වෙයිද බලන්න.. :lol:

    ඒයි උඹට උන් ගෝඩ් ද? දූපත් මානසිකත්වයෙන් මිදියන් :baffled::baffled::rofl::rofl::rofl:

    අපිටනම් ආන්ඩුවේ උනත් සයිට උනත් වෙන රටකින් ආපු එකෙක් උනත් දොස්තර කෙනෙක් කියන්නේ සල්ලි වලට රස්සාවක් කරන තවත් එක මිනිහෙක් විතරයි. අපි කරන වෑඩේට මිනිස්සු අපිට සල්ලි දෙනවා වගේ ඌ කරන වෑඩේට අපි උන්ට සල්ලි දෙනවා. එච්චරයි. උබනම් උන්ට ඔච්චට කඩේ යන්නේ උන්ට දේවත්වෙන් සලකන හින්දා වෙන්න ඈති. :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ කොහොමද කියන්නේ ඩිග්‍රිය කොලිටියක් නෑ කියලා, කොලිටියක් තියෙනවද නෑද්ද කියලා බලන්න එක්සෑම් එක කරන්න දෙන්න කියපන්. පාස් උනොත් ඌට ලයිසන් එක දෙන්න පුලුවන් නෑත්තන් දෙන්න ඕන නෑ. බනගලාදේශ්, චයිනා, රශියා වලින් එන උන්ට ඕක කරන්න දෙන්න පූවන් නම් ඈයි මුන්ට දෙන්න බෑරි. පෑහෑදිලි ඉරිසියාව සහ කුහකකම. ඒක නෙමෙයි... ඔය ආන්ඩුවේ කෑම්පස් වලින් අවුට් වෙන උන්ටත් ACT16 එක කරන්න කියමුද.. නිඅක් ජොලියට වගේ... කීයක් පාස් වෙයිද බලන්න.. :lol:

    අපිටනම් ආන්ඩුවේ උනත් සයිට උනත් වෙන රටකින් ආපු එකෙක් උනත් දොස්තර කෙනෙක් කියන්නේ සල්ලි වලට රස්සාවක් කරන තවත් එක මිනිහෙක් විතරයි. අපි කරන වෑඩේට මිනිස්සු අපිට සල්ලි දෙනවා වගේ ඌ කරන වෑඩේට අපි උන්ට සල්ලි දෙනවා. එච්චරයි. උබනම් උන්ට ඔච්චට කඩේ යන්නේ උන්ට දේවත්වෙන් සලකන හින්දා වෙන්න ඈති. :lol:

    උයා දන්නවද දන්නේ නෑ ඔය ඇක්ට්16 නැතුව රජයේ විශ්ව විද්යාල අය ලියන MCQ එක ලියන්න දෙන්න කියලා ඉල්ලුවම 2007 ඉඩ දුන්නා කියලා? ඇක්ට් 16 සාමාන්‍යයෙන් 15%ක්16%ක් පාස් උනත් ඒ අවුරුද්දේ MCQ එක ලියලා පාස් උනෙ 1.6% ක් වගේ අඩු ප්‍රමාණයක්ලුනේ...

    අපි මෙහෙම කියමුද? සයිටම් ගුරුහොරු දෙතුන්දෙනෙකුත් පේපර් එක හදන්න කියලා උසාවි නියෝගයක් ගමු.. :baffled::baffled::rofl:

    ලැජ්ජාවක් තියේද?

    මෙහෙම කරමුද?
    ඔය පස්සේ වර්ධනය වෙන මොලවලට 4,5 හෝ 25 වෙනි වතාවට හරි අනිත් හැමෝම වෛද්‍ය විද්‍යාලයට එන්ට්‍රන්ස් ගන්න ඇඩ්වාන්ස් ලෙවල් Z ස්කොර් යම්කිසි පිළිගත්ත මාජින් එකක් පන්නවලා ගත්ත ප්‍රතිපලේට අනුව ඩොකෙක් වෙන්න උත්සහ කරන එකනේ... ඒකට කෑගහන්න.. :rofl:

    මම ගුණාත්මකභාවය වෙනුවෙන් කඩේ යනකොට උයා සල්ලි වෙනුවෙන් කඩේ යනවනේ පුටේ :baffled::baffled::baffled:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    16473692_1313237298769338_2734167966698273741_n.jpg

    :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    GMOA is not always correct and people don't have to agree on them too. Whether you are agree or not GMOA have the right to give a that kind of proposal and it iis the duty f ministry to accept or not it. May be they are overinfluencing the government but as people of this country we have to think twice before we do the same mistake as did two years back.

    Yes GMOA have right to propose and gov have right to reject such proposals. GMOA then should understand that they are under government of sri lanka not other way around.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28

    There should be a standard to govern the SAITM before they are able to produce MBBS qualified doctors. Even foreign universities which our students are currently attending to get their mbbs are still regulated by their country's medical authority and also inspected regularly by the our SLMC people. But the law of this country was rejected the SLMC's report on that matter. So what will be the next?
    I can simplify the situation by an example.
    there are hotels,pastry shops, groceries all around the country. MOH, PHI in the area are the legally approved bodies to regulate those places to ensure the quality of the goods they produce. Because the those goods they sell are consumed by the people of the country. Now the situation is exactly like court disable the MoH, PHI because one of the hotel owner and a customer complained against a PHI.
    Now, at the moment there are no one regulating the country's medical degree awarding universities. Any one of you are able to start a shop and can give a certificate called MBBS and the certificate holder can request for the provincial registration of SLMC. SLMC should give the acceptance and the certificate holder can start practice..

    It's up to the people to decide whether the decision of the court is correct or wrong. I personally do not accept this court decision because it can harm the country's health sector. GMOA should stand against it.
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පොල් කඩන සිරිපාල , දළු කඩන ලෙච්චමී සහ ලංකාවේ සියලුම මිනිසුන්ගේ බදු මුදලින් ඉගෙන දොස්තර වරු වුන උබලා
    අහිංසක ලෙඩ්ඩුන්ට සලකන්නේ කුණු මාළු ගානටය ( වැදගත් දෙවිවරු වැනි දොස්තරවරුද නැතුවා නොවේ )

    සමහර දොස්තරවරු තමන් වාට්ටුවට එනවිට ලෙඩ්ඩු ඔවුනට බයේ නැගිටිය යුතුය . සර් මැඩම් යනුවෙන් ආමන්ත්‍රණය කල යුතුය.

    වඩාම ශොක ජනක සිදුවීම නම් මේ පොල් කඩන සිරිපාල , දළු කඩන ලෙච්චමී ගේ පව්ලේ අයට යෑමට ඇත්තේ රජයේ රෝහල් පමණකි .ඔවුන්ට ලක්ෂ ගණන් වියදම් කර තමන් ගේ පවුලේ අයට බෙහෙත් කිරීමට නවලෝක ඩර්ඩන්ස් වැනි පුද්ගලික රෝහල් වෙත යාමට මුදල් නැත.

    ඔවුන් රජයේ රෝහලට ගියවිට සලකන්නේ බල්ලන්ට ගානටය , එයත් ඉවසගෙන සිටියත් එහි සිටින තමන්ගේ මුදලින් පිනට ඉගෙනගත් දොස්තරවරු උඩින් පල්ලෙන් ලෙඩා බලා දුවන්නට සැරසෙන්නේ තමන්ට හිතන්නවත් බැරි ගණන් වැයවෙන පුද්ලිගක රෝහල් වල චැනල් සේවයට යන්නටය.

    ඔවුන් කිසිදිනක රජයේ රෝහල් වල ලෙඩුන් වෙනුවෙන් රජයේ රෝහල් වල ප්‍රමිතිය වැඩිකිරීමට වැඩ වර්ජන නොකරයි. වැඩ වර්ජන කරන්නේ තමාගේ පඩිය , වාහන බල පත්‍ර . සහ තමන්ට පාඩු සිදුවෙන දේවල් නවත්වා ගන්න පමණි.
    :no:
     
    ඉතින් ඒකට බොල සයිටම් උන් අරන් හරි යනවද? යන්නෙ කොහෙද මල්ලෙ පොල්...:baffled::lol:
     
    SAITM එක එකම විසදුම නෙවෙඉයි. තව SAITM වගේ පුද්ගලික විද්‍යාල ගොඩක් ලංකාවට ඕනේ .අර ඉස්සර දොස්තර කාලෝ ෆොන්සේකා කිව්වා වගේ.

    එක අන්තරයක්,. එක දොස්තර කෙනෙක් කෑගහනවද SAITM එකේ ගුණාත්මක බව වැඩි කරන්න කියලා,. න උන් කෑගහන්නේ ABOLISH SAITM , සයිටම් අකුලා ගනිව් කියලා , ආත්මාර්ථකාමී මිනිස්සු.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොල් කඩන සිරිපාල , දළු කඩන ලෙච්චමී සහ ලංකාවේ සියලුම මිනිසුන්ගේ බදු මුදලින් ඉගෙන දොස්තර වරු වුන උබලා
    අහිංසක ලෙඩ්ඩුන්ට සලකන්නේ කුණු මාළු ගානටය ( වැදගත් දෙවිවරු වැනි දොස්තරවරුද නැතුවා නොවේ )

    සමහර දොස්තරවරු තමන් වාට්ටුවට එනවිට ලෙඩ්ඩු ඔවුනට බයේ නැගිටිය යුතුය . සර් මැඩම් යනුවෙන් ආමන්ත්‍රණය කල යුතුය.

    වඩාම ශොක ජනක සිදුවීම නම් මේ පොල් කඩන සිරිපාල , දළු කඩන ලෙච්චමී ගේ පව්ලේ අයට යෑමට ඇත්තේ රජයේ රෝහල් පමණකි .ඔවුන්ට ලක්ෂ ගණන් වියදම් කර තමන් ගේ පවුලේ අයට බෙහෙත් කිරීමට නවලෝක ඩර්ඩන්ස් වැනි පුද්ගලික රෝහල් වෙත යාමට මුදල් නැත.

    ඔවුන් රජයේ රෝහලට ගියවිට සලකන්නේ බල්ලන්ට ගානටය , එයත් ඉවසගෙන සිටියත් එහි සිටින තමන්ගේ මුදලින් පිනට ඉගෙනගත් දොස්තරවරු උඩින් පල්ලෙන් ලෙඩා බලා දුවන්නට සැරසෙන්නේ තමන්ට හිතන්නවත් බැරි ගණන් වැයවෙන පුද්ලිගක රෝහල් වල චැනල් සේවයට යන්නටය.

    ඔවුන් කිසිදිනක රජයේ රෝහල් වල ලෙඩුන් වෙනුවෙන් රජයේ රෝහල් වල ප්‍රමිතිය වැඩිකිරීමට වැඩ වර්ජන නොකරයි. වැඩ වර්ජන කරන්නේ තමාගේ පඩිය , වාහන බල පත්‍ර . සහ තමන්ට පාඩු සිදුවෙන දේවල් නවත්වා ගන්න පමණි.
    :no:

    උගත් මෝඩයො/පොන්නයෝ