රත්තරං;21217848 said:tak gala ewapan. oka payen pirenawa![]()
යේක නානා ISIS ලගේ මැසේජ්ද නානා පෙයෙන් පිරෙන්ඩ.
රත්තරං;21217848 said:tak gala ewapan. oka payen pirenawa![]()
යේක නානා ISIS ලගේ මැසේජ්ද නානා පෙයෙන් පිරෙන්ඩ.





දුක හිතුන සිංහලු...
දැන් ටිකකට කලින් Subaru Legacy එකක් ගිය... No. Plate එකත් නෑ..
ඇයි සිංහලු මෙව්වා ගන්නේ නැතුව කැත ටොයෝටා,නිසාන් ගන්නේ...
![]()
![]()
![]()
![]()


රත්තරං;21217894 said:කොහෙට හරි එක්ස්පෝර්ට් කරන්න වෙන්න ඇති බන්. ලංකාවේ ඕවා එකක් වත් මම දැකල නෑ. ලංකාවේ විතරක් නෙමේ වෙන රටකවත් දැකලා නෑ. අනික් රටවලත් අකෝඩ් ටියානා කැම්රි මැස්ඩා 6 මාලිබු ෆුසන් වැහි වැහැලා ඕවා නෑ![]()
SUV ගන්නවා නම් ගෙනෙල්ලකෝ මේ වගේ එකක්...
![]()
![]()
![]()


රත්තරං;21217825 said:බලපන්.. 2.75ක් කොටලා 26කට තලලා.. ඔන්න ඕක තමා කිව්වේ තියෙන ගනන් වලට විකිනෙන්නේ නෑ. උබට ඕනේ වාහනේ සිලෙක්ට් කරපන්. ගාන බස්ස ගන්න හැටි උබටම තේරෙයි වාහන දෙක තුනක් බලද්දි
මම ලගදි රත්තරන් කියල හිතන් උන්න එකෙක්ගෙන් හුන්ඩායි ජරාවක් ගත්තා යකඩ බරට. එකකටත් වඩා තියන් වික්කා සතියයි දවස් ගානයි ගියේ






රත්තරං;21216969 said:
උදේ 8ට විතර පලයන් අයිතිකාරය කාලවත් නැති වෙලාවක. වාහනේ බලපන් ලෙඩ අඩුපාඩු වලට හිතෙන් ගාන හදපන්. වැලි හලන සල්ලඩේ වගේ උනත් කිසිම අඩුපාඩුවක් කියලා ගනන් අඩු කරන්න එපා. ඌට කියපන් මේක තමා මට හම්බුන හොදම එක කියල. කෑශ් ගෙනිච්චොත් 11 වගේ වෙද්දි මමනම් කුවිතාන්සිය ලියනවා මගේ ගානට...

රත්තරං;21217831 said:http://ikman.lk/en/ad/nissan-cedric-1996-for-sale-gampaha
කොහොමද වන්ඩිය.. ඔරිජිනල් ඩීසල් වෙන්න ඇති (ශුවර් නෑ ) මූ ලගට ගිහින් කිව්වොත් අයියෝ ඔය ගානට බ්‍රෑන්ඩ් නිව් කුවිඩ් එකක් ගන්න පුලුවන් කියල අනිවා ඌ කිව්ව එකාව අගලේ අගලේ කෑලි වලට කපල ඩෙවල් දාලා කාලා ඌත් මැරෙනවා... මේකක් පැද්ද එකෙක් ඊලගට මොකක් ගනීද දන්නේ නෑ මේක දීලා.. වයි34 ග්ලෝරියා/ සෙඩ්‍රික් එකක් ගන්න වෙන්න ඇති සමහර විට![]()
Nissan Patrol පැදලා නැති එකෙක්ට පෙන්නපන් Land Cruiser
![]()
![]()
![]()
![]()








තොට අමු කවිලද බොල
මේකෙ ඔක්කොමල වගේ ඉන්නේ ලන්කාවේ උන්
උබ පිටරටද දන්නේ නෑ
ඔව්වා ගන්න කෝටි ගනන් සල්ලි නෑ කොල්ලො
ඔව්වා දාපන් usa,middle east උන් ඉන්න forum වල
දුප්පත් අපිට ඔව්වා සෙට් වෙන්නේ නෑ කොල්ලො
මාත් අඩුම 2.75 අඩුකරන්න තමා බලුවේ
කොහෙද උබ බය කරනවනේ sale කාරයෝ අඩු කරන්නේ නෑ කියලා
හැබැයි 26 දීලා තියෙන්නෙත් sale කාරයෙක් තමා
hoda naraka uba hithin calculate karala gana hadaganin. ugen ube ganata illapan wahanenam hodai habai mechcharai mama gawa thiyenne kiyalaමගේ කලින් පුරශ්නෙට උත්තර දීලා මේකට උත්තර දෙන්න රත්තරනේ
වාහනේ හොද කිව්වම ඌ තවත් ගාන වැඩිකරන එක නේද වෙන්නේ?
පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න
උඹ කියන ඒවා හරි.. හැබැයි මේක ලංකාව..කවුද කියන්නේ...
පාරට බැහැල බලහන් Land Cruiser කොච්චර යනවද කියල..
Merc, BMW, AUdi කොච්චර යනවද කියල..
මං මේ කිව්වේ අන්න උන් වගේ උන්ගේ මෝඩ වැඩ ගැන..
Land Cruiser එකට වඩා හැම අතින්ම ඉස්සරහින් තියෙන්නේ nissan petrol එක...
දෙකම එක ළඟ ප්‍රයිස්...
ඒ උනාට අපේ උන් ගන්නේ නෑ..
දැන් බලහන් අනිත් වාහනත් එහෙමනේ...
පණ දාගෙන ගිනි ගණන් දීලා Allion, 121, Premio පස්සේ දුවනවා වැඳගෙන... Nissan, Honda, Mazda වාහන තියෙනවා ටොයෝටා වලට වඩා හොඳ...
අපේ උන් හොයන්නේ ටොයෝටා... අනාත කුකුල්ලු...
දැන් උඹ උනත් Tiida, Sylphy හොයන්නේ මේකේ ඉන්න උන් කියලනේ...
නිකන් කිරියේ පැත්තේ එන්නේ නැති එකෙක්ගෙන් අහපන්... උබට කියන්නේ ටොයෝට ගැන..
අන්න ඒකයි අවුල..
ටොයෝටා නරකයි කියනවා නෙමෙයි... ලංකාවේ Toyota Monopoly එක කැඩුවේ නැත්තන් ලංකාවේ වාහන මාකට් එක ඉස්සරහට යන්නේ නෑ...
Sylphy එකයි, Axio එකයි එක ළඟ තියල බලහන් ගෙවන ගානට වටින්නේ කෝකද කියල..
අන්න එකයි අවුල...

උඹ කියන ඒවා හරි.. හැබැයි මේක ලංකාව..
විල්බැරැක්කෙක ටොයොටා ගහලා වික්කත්.. අනිත් ඒවට වඩා වැඩියෙං දෙන්න පුලුවං රටක් ඕයි මේක
රත්තරං;21218357 said:overpriced bawa aththa eeth toyota nissan wahana durable ekath piliganin..