වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දුක හිතුන සිංහලු...

    දැන් ටිකකට කලින් Subaru Legacy එකක් ගිය... No. Plate එකත් නෑ..
    ඇයි සිංහලු මෙව්වා ගන්නේ නැතුව කැත ටොයෝටා,නිසාන් ගන්නේ...

    246990.jpg

    251708.jpg

    243833.jpg

    2016_subaru_legacy_sedan_36r-limited_fq_oem_1_1280.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යේක නානා ISIS ලගේ මැසේජ්ද නානා පෙයෙන් පිරෙන්ඩ.

    හැම මුස්ලිම් මිනිහම අයිසිස් නෙමේ.. ඒක තේරුම් ගනින්
    :frown::frown::frown:

    PS - හැමෝම අයිසිස් නෙමේ සමහරු තලෙයිබාන් සමහරුඅල් කයිදා අනික් සේරම බෝගෝ හරාම්:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දුක හිතුන සිංහලු...

    දැන් ටිකකට කලින් Subaru Legacy එකක් ගිය... No. Plate එකත් නෑ..
    ඇයි සිංහලු මෙව්වා ගන්නේ නැතුව කැත ටොයෝටා,නිසාන් ගන්නේ...

    246990.jpg

    251708.jpg

    243833.jpg

    2016_subaru_legacy_sedan_36r-limited_fq_oem_1_1280.jpg

    කොහෙට හරි එක්ස්පෝර්ට් කරන්න වෙන්න ඇති බන්. ලංකාවේ ඕවා එකක් වත් මම දැකල නෑ. ලංකාවේ විතරක් නෙමේ වෙන රටකවත් දැකලා නෑ. අනික් රටවලත් අකෝඩ් ටියානා කැම්රි මැස්ඩා 6 මාලිබු ෆුසන් වැහි වැහැලා ඕවා නෑ:rolleyes::rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21217894 said:
    කොහෙට හරි එක්ස්පෝර්ට් කරන්න වෙන්න ඇති බන්. ලංකාවේ ඕවා එකක් වත් මම දැකල නෑ. ලංකාවේ විතරක් නෙමේ වෙන රටකවත් දැකලා නෑ. අනික් රටවලත් අකෝඩ් ටියානා කැම්රි මැස්ඩා 6 මාලිබු ෆුසන් වැහි වැහැලා ඕවා නෑ:rolleyes::rolleyes:

    දන්න එකෙක් විතරනේ ඉතින් කොහොමත් සුබාරු ගන්නේ... අනික අකෝඩ් ටියානා කැම්රි මැස්ඩා 6 මාලිබු ෆුසන් ඔක්කොම FWD... Legacy එක විතරයි AWD එන්නේ...

    අරක Export කරන්න ගෙනාව එකක් වෙන්න බෑ.. ටවුන් එකෙන් එළියේ, සාමාන්‍ය පාරේ පදින්නේ නෑනේ එහෙම උනානම්..

    Handling නම් ඉතින් Subaru Legacy,
    Performance නම් Accord තමා...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21217825 said:
    බලපන්.. 2.75ක් කොටලා 26කට තලලා.. ඔන්න ඕක තමා කිව්වේ තියෙන ගනන් වලට විකිනෙන්නේ නෑ. උබට ඕනේ වාහනේ සිලෙක්ට් කරපන්. ගාන බස්ස ගන්න හැටි උබටම තේරෙයි වාහන දෙක තුනක් බලද්දි

    මම ලගදි රත්තරන් කියල හිතන් උන්න එකෙක්ගෙන් හුන්ඩායි ජරාවක් ගත්තා යකඩ බරට. එකකටත් වඩා තියන් වික්කා සතියයි දවස් ගානයි ගියේ

    මාත් අඩුම 2.75 අඩුකරන්න තමා බලුවේ:yes:
    කොහෙද උබ බය කරනවනේ sale කාරයෝ අඩු කරන්නේ නෑ කියලා:(

    හැබැයි 26 දීලා තියෙන්නෙත් sale කාරයෙක් තමා :yes::yes::yes::cool::cool:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21216969 said:
    :lol::lol::lol:

    උදේ 8ට විතර පලයන් අයිතිකාරය කාලවත් නැති වෙලාවක. වාහනේ බලපන් ලෙඩ අඩුපාඩු වලට හිතෙන් ගාන හදපන්. වැලි හලන සල්ලඩේ වගේ උනත් කිසිම අඩුපාඩුවක් කියලා ගනන් අඩු කරන්න එපා. ඌට කියපන් මේක තමා මට හම්බුන හොදම එක කියල. කෑශ් ගෙනිච්චොත් 11 වගේ වෙද්දි මමනම් කුවිතාන්සිය ලියනවා මගේ ගානට..:P.

    මගේ කලින් පුරශ්නෙට උත්තර දීලා මේකට උත්තර දෙන්න රත්තරනේ:P

    වාහනේ හොද කිව්වම ඌ තවත් ගාන වැඩිකරන එක නේද වෙන්නේ?
    පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21217831 said:
    http://ikman.lk/en/ad/nissan-cedric-1996-for-sale-gampaha

    කොහොමද වන්ඩිය.. ඔරිජිනල් ඩීසල් වෙන්න ඇති (ශුවර් නෑ ) මූ ලගට ගිහින් කිව්වොත් අයියෝ ඔය ගානට බ්‍රෑන්ඩ් නිව් කුවිඩ් එකක් ගන්න පුලුවන් කියල අනිවා ඌ කිව්ව එකාව අගලේ අගලේ කෑලි වලට කපල ඩෙවල් දාලා කාලා ඌත් මැරෙනවා... මේකක් පැද්ද එකෙක් ඊලගට මොකක් ගනීද දන්නේ නෑ මේක දීලා.. වයි34 ග්ලෝරියා/ සෙඩ්‍රික් එකක් ගන්න වෙන්න ඇති සමහර විට:love::love:

    වාහනේ ජාඇල කිවුවට ෆොටෝ ගහලා තියෙන්නේ පානදුර ආර්පිකෝ එකේ පාකින් එකේ දාලා.
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Nissan Patrol පැදලා නැති එකෙක්ට පෙන්නපන් Land Cruiser
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    nissan-patrol-nismo-17-1.jpg

    තොට අමු කවිලද බොල:baffled:
    මේකෙ ඔක්කොමල වගේ ඉන්නේ ලන්කාවේ උන්:sorry:
    උබ පිටරටද දන්නේ නෑ:P
    ඔව්වා ගන්න කෝටි ගනන් සල්ලි නෑ කොල්ලො:(
    ඔව්වා දාපන් usa,middle east උන් ඉන්න forum වල

    දුප්පත් අපිට ඔව්වා සෙට් වෙන්නේ නෑ කොල්ලො:sorry::sorry::(:(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තොට අමු කවිලද බොල:baffled:
    මේකෙ ඔක්කොමල වගේ ඉන්නේ ලන්කාවේ උන්:sorry:
    උබ පිටරටද දන්නේ නෑ:P
    ඔව්වා ගන්න කෝටි ගනන් සල්ලි නෑ කොල්ලො:(
    ඔව්වා දාපන් usa,middle east උන් ඉන්න forum වල

    දුප්පත් අපිට ඔව්වා සෙට් වෙන්නේ නෑ කොල්ලො:sorry::sorry::(:(

    කවුද කියන්නේ...
    පාරට බැහැල බලහන් Land Cruiser කොච්චර යනවද කියල..
    Merc, BMW, AUdi කොච්චර යනවද කියල..
    මං මේ කිව්වේ අන්න උන් වගේ උන්ගේ මෝඩ වැඩ ගැන..
    Land Cruiser එකට වඩා හැම අතින්ම ඉස්සරහින් තියෙන්නේ nissan petrol එක...
    දෙකම එක ළඟ ප්‍රයිස්...
    ඒ උනාට අපේ උන් ගන්නේ නෑ..

    දැන් බලහන් අනිත් වාහනත් එහෙමනේ...

    පණ දාගෙන ගිනි ගණන් දීලා Allion, 121, Premio පස්සේ දුවනවා වැඳගෙන... Nissan, Honda, Mazda වාහන තියෙනවා ටොයෝටා වලට වඩා හොඳ...
    අපේ උන් හොයන්නේ ටොයෝටා... අනාත කුකුල්ලු...

    දැන් උඹ උනත් Tiida, Sylphy හොයන්නේ මේකේ ඉන්න උන් කියලනේ...
    නිකන් කිරියේ පැත්තේ එන්නේ නැති එකෙක්ගෙන් අහපන්... උබට කියන්නේ ටොයෝට ගැන..
    අන්න ඒකයි අවුල..

    ටොයෝටා නරකයි කියනවා නෙමෙයි... ලංකාවේ Toyota Monopoly එක කැඩුවේ නැත්තන් ලංකාවේ වාහන මාකට් එක ඉස්සරහට යන්නේ නෑ...

    Sylphy එකයි, Axio එකයි එක ළඟ තියල බලහන් ගෙවන ගානට වටින්නේ කෝකද කියල..

    අන්න එකයි අවුල...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මාත් අඩුම 2.75 අඩුකරන්න තමා බලුවේ:yes:
    කොහෙද උබ බය කරනවනේ sale කාරයෝ අඩු කරන්නේ නෑ කියලා:(

    හැබැයි 26 දීලා තියෙන්නෙත් sale කාරයෙක් තමා :yes::yes::yes::cool::cool:

    උබ කෑශ් නේද ගන්න යන්නේ? කෙලින් අහපන්කෝ 26 කෑශ් දෙන්නම් දැන් කරමුද කියල.. එච්චරමයි තියෙන්නේ කියපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ කලින් පුරශ්නෙට උත්තර දීලා මේකට උත්තර දෙන්න රත්තරනේ:P

    වාහනේ හොද කිව්වම ඌ තවත් ගාන වැඩිකරන එක නේද වෙන්නේ?
    පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න:yes:
    hoda naraka uba hithin calculate karala gana hadaganin. ugen ube ganata illapan wahanenam hodai habai mechcharai mama gawa thiyenne kiyala
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුද කියන්නේ...
    පාරට බැහැල බලහන් Land Cruiser කොච්චර යනවද කියල..
    Merc, BMW, AUdi කොච්චර යනවද කියල..
    මං මේ කිව්වේ අන්න උන් වගේ උන්ගේ මෝඩ වැඩ ගැන..
    Land Cruiser එකට වඩා හැම අතින්ම ඉස්සරහින් තියෙන්නේ nissan petrol එක...
    දෙකම එක ළඟ ප්‍රයිස්...
    ඒ උනාට අපේ උන් ගන්නේ නෑ..

    දැන් බලහන් අනිත් වාහනත් එහෙමනේ...

    පණ දාගෙන ගිනි ගණන් දීලා Allion, 121, Premio පස්සේ දුවනවා වැඳගෙන... Nissan, Honda, Mazda වාහන තියෙනවා ටොයෝටා වලට වඩා හොඳ...
    අපේ උන් හොයන්නේ ටොයෝටා... අනාත කුකුල්ලු...

    දැන් උඹ උනත් Tiida, Sylphy හොයන්නේ මේකේ ඉන්න උන් කියලනේ...
    නිකන් කිරියේ පැත්තේ එන්නේ නැති එකෙක්ගෙන් අහපන්... උබට කියන්නේ ටොයෝට ගැන..
    අන්න ඒකයි අවුල..

    ටොයෝටා නරකයි කියනවා නෙමෙයි... ලංකාවේ Toyota Monopoly එක කැඩුවේ නැත්තන් ලංකාවේ වාහන මාකට් එක ඉස්සරහට යන්නේ නෑ...

    Sylphy එකයි, Axio එකයි එක ළඟ තියල බලහන් ගෙවන ගානට වටින්නේ කෝකද කියල..

    අන්න එකයි අවුල...
    උඹ කියන ඒවා හරි.. හැබැයි මේක ලංකාව..
    විල්බැරැක්කෙක ටොයොටා ගහලා වික්කත්.. අනිත් ඒවට වඩා වැඩියෙං දෙන්න පුලුවං රටක් ඕයි මේක :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    උඹ කියන ඒවා හරි.. හැබැයි මේක ලංකාව..
    විල්බැරැක්කෙක ටොයොටා ගහලා වික්කත්.. අනිත් ඒවට වඩා වැඩියෙං දෙන්න පුලුවං රටක් ඕයි මේක :cool:

    overpriced bawa aththa eeth toyota nissan wahana durable ekath piliganin..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,446
    2
    53,947
    113
    රත්තරං;21218357 said:
    overpriced bawa aththa eeth toyota nissan wahana durable ekath piliganin..

    ජපානෙන් එන ඔක්කොම වගේ එකවගේ ඩියුරබල් නේ බන්
     
    Status
    Not open for further replies.