පේරාදෙණිය ගාඩ්න් එක ඉස්සරහද පුතී මේ...![]()
![]()
Ow puthi.. uba puthi nuwara nam puthi ta oka adudaganna berida
පේරාදෙණිය ගාඩ්න් එක ඉස්සරහද පුතී මේ...![]()
![]()
ඔිකේ predecessor එක soluna
Soluna එකට පස්සේ අාවේ vios එකලු
ඔය දෙකම Thailand වල taxi දුවන්න හදපු කාර්ලු. මම නෙමේ ඔින් කියන්නේ
)
CVT වල ප්‍රශ්න කීපයක් තියෙනවා තාම 100%ක් විසඳගෙන නැති...
තාමත් ප්‍රසිද්ධ Premium/Luxury/Sport වාහන වලට CVT පාවිච්චි කරන්නේ නැත්තේ ඕකයි...[/COLOR]




තව දින කීපයක් ගෙදර..
ඊට පස්සේ ටටා බායි ශ්‍රී ලංකා ෆෝ එවර් ..
![]()
ටැක්සි දුවන්න කියල වෙනම කාර් හදල නෑ නෙහ් ?
මේක බලහන්කො. හැම ජාතියේම කාර් තියෙනව.තායිලන්තේ ලිස්ට් එකේ වියොස් ඇත්තෙත් නෑ (ටීඩා තියෙනව හැබැයි)
https://en.wikipedia.org/wiki/Taxicabs_by_country#Thailand
සිරාවටම?
තාර අන්ඩර්කෝට් ගහන්න ඕනෙ නෑ. වෝටර් බේස් එකක් තියනව වාහන වල ඔරිජිනල් එක වගේ හෙන ගනකමට වදිනව කට්ට වගේ හිටින්න. මහේෂය දන්නව ඇති. අඳුරන එකෙක් ගැහුව කැත නෑ පොඩ්ඩක්වත්.
ඒක මොනා කියලද ඉල්ලන්නේ මල්ලි? මම එකසැරයක් ඔහොම එකක් හෙව්වා හොයා ගන්න බැරි උනා.මූට එලකිරි එන්නත් අහතක වෙයිද යන්නෑ
යන රටේ ලස්සන කෑලි හිටියොත් මූට එලකිරියත් අමතක වෙයිද මන්ද
![]()



ඒක මොනා කියලද ඉල්ලන්නේ මල්ලි? මම එකසැරයක් ඔහොම එකක් හෙව්වා හොයා ගන්න බැරි උනා.


හරියට හොයලා නෑ.![]()
මේ ඩොටේ හාඩ්වෙයා කඩ, ස්පෙයා පාට්ස් කඩ හැම එකකම බැලුවා. 
මේ ඩොටේ හාඩ්වෙයා කඩ, ස්පෙයා පාට්ස් කඩ හැම එකකම බැලුවා.
![]()
එල එල.. කට්ටට ස්තූතී
මම එහෙම නම් කරන්නේ කම්බි බ්‍රශ් එකෙන් හූරලා, ඕනි නම් වැලිකඩදාසිත් අල්ලලා පිහදලා අන්ඩර් කෝට් ගාන එක. ෆ්ලෝබෝඩ් එකේ ලස්සනක් ගැන හිතන්නෙ නෑ. තාර වගේ අන්ඩකෝට් ඇදලා අරිනවා.
ඔන්න ඕකනේ බැරිඑහෙනං ප්‍රියස් එක අල්ටිමේට් ටැක්සි කාරෙක වෙන්නෝන
![]()
මම කිව්වා මචන් මේක මූට ගැලපෙන්නේ නෑ කියලා...මූ අවුල් වෙලා ඉන්නේ මට පේන විදියට...
මූට පිස්සුද හැටිද![]()
අනේමංදා උඹ මොකක් කරනවද කියල තේරෙන්නෙ නෑ මට.


කරන්නේ නෑ


