වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙන්න පුතීලා අද බලපු tiida එකේ bumper එක.

    DSC_0496.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    :lol:
    ඔිකේ predecessor එක soluna
    Soluna එකට පස්සේ අාවේ vios එකලු
    ඔය දෙකම Thailand වල taxi දුවන්න හදපු කාර්ලු. මම නෙමේ ඔින් කියන්නේ​

    ටැක්සි දුවන්න කියල වෙනම කාර් හදල නෑ නෙහ් ?

    මේක බලහන්කො. හැම ජාතියේම කාර් තියෙනව.තායිලන්තේ ලිස්ට් එකේ වියොස් ඇත්තෙත් නෑ (ටීඩා තියෙනව හැබැයි :dull:)

    https://en.wikipedia.org/wiki/Taxicabs_by_country#Thailand

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    CVT වල ප්‍රශ්න කීපයක් තියෙනවා තාම 100%ක් විසඳගෙන නැති...



    තාමත් ප්‍රසිද්ධ Premium/Luxury/Sport වාහන වලට CVT පාවිච්චි කරන්නේ නැත්තේ ඕකයි...
    [/COLOR]

    උඹම ඉන්න ඕනි මේ වගේ දේවල් කියලා දෙන්න.තෑන්ක්ස් මචන්:yes::yes::):)
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙන්න මේ කෑල්ල පහතට අැවිල්ලා තිබ්බේ
    උෟ නම් කිව්වෙ gear box cover එකලු මේ. එ්ක එන හැටිලු මේ.
    අනේ මන්දා

    17_02_07_19_10_50_339_deco.jpg
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ටැක්සි දුවන්න කියල වෙනම කාර් හදල නෑ නෙහ් ?

    මේක බලහන්කො. හැම ජාතියේම කාර් තියෙනව.තායිලන්තේ ලිස්ට් එකේ වියොස් ඇත්තෙත් නෑ (ටීඩා තියෙනව හැබැයි :dull:)

    https://en.wikipedia.org/wiki/Taxicabs_by_country#Thailand


    එල එල​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තාර අන්ඩර්කෝට් ගහන්න ඕනෙ නෑ. වෝටර් බේස් එකක් තියනව වාහන වල ඔරිජිනල් එක වගේ හෙන ගනකමට වදිනව කට්ට වගේ හිටින්න. මහේෂය දන්නව ඇති. අඳුරන එකෙක් ගැහුව කැත නෑ පොඩ්ඩක්වත්.

    :) ඒක මොනා කියලද ඉල්ලන්නේ මල්ලි? මම එකසැරයක් ඔහොම එකක් හෙව්වා හොයා ගන්න බැරි උනා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :sorry: මූට එලකිරි එන්නත් අහතක වෙයිද යන්නෑ
    යන රටේ ලස්සන කෑලි හිටියොත් මූට එලකිරියත් අමතක වෙයිද මන්ද:P
    :P

    මූට කෑලි? :lol::lol::lol:

    මූට කෑලි ඇලජික්.ඔය මිකැනිකල් වැඩ දන්න කෙල්ලෙක් ඉන්නවනම් සෙට් කොරහන්.අන්න එතකොට ඌ බලයි.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එල එල.. කට්ටට ස්තූතී :)
    මම එහෙම නම් කරන්නේ කම්බි බ්‍රශ් එකෙන් හූරලා, ඕනි නම් වැලිකඩදාසිත් අල්ලලා පිහදලා අන්ඩර් කෝට් ගාන එක. ෆ්ලෝබෝඩ් එකේ ලස්සනක් ගැන හිතන්නෙ නෑ. තාර වගේ අන්ඩකෝට් ඇදලා අරිනවා.

    මං අද බලපු tiida එකෙත් ඔය seen එක තිබ්බා
    Spare wheel එක යට මලකඩ කාලා
    4to කෑල්ලක් ගහගන්න බැරිවුනා:sorry:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔන්න ඕකනේ බැරි :angry: එහෙනං ප්‍රියස් එක අල්ටිමේට් ටැක්සි කාරෙක වෙන්නෝන :lol:
    මම කිව්වා මචන් මේක මූට ගැලපෙන්නේ නෑ කියලා...මූ අවුල් වෙලා ඉන්නේ මට පේන විදියට...
    මූට පිස්සුද හැටිද :eek:
    අනේමංදා උඹ මොකක් කරනවද කියල තේරෙන්නෙ නෑ මට.
    පොඩි joke එකක් කරලා
    පුපුතලව අවුස්සලා බැලුවේ පුතීලගේ ප්‍රතිචාර කොහොමද කියලා:dull:
    බෑනේ උබලත් එක්ක හැම මගුලම series ගන්නවා:sorry:

    අායේ නම් ඔව්වා:sorry: කරන්නේ නෑ
    මට වාහන ගැන අහගන්න ඉන්නෙ උබලනෙ ඉතින්:love::love::P:P
     
    Last edited:
    Status
    Not open for further replies.